වැඩි දෙනෙක් දන්නෙ නැති මුරුතවෙල ගිනිපෙට්ටි පාලම ගැන තමයි මේ. මුරුතවෙල ජලාශෙන් එලියට වතුර ගෙනියන ඇල මාර්ග දෙකක තමයි මේ විදියට ලිස්සලා යන්න තියෙන්නෙ. මේ ලිස්සලා යන තැන විතරක් මීටර් 100ක් විතර දිගයි (සම්පූර්ණ ඇල නෙවෙයි). එන වතුර පාරත් එක්ක තමයි අපිව ලිස්සලා යන්නෙ. මේකෙ තියන Photos ටික දැක්කොත් ලස්සනට වැඩේ තේරෙයි.
Muruthawela Canel Bathing Point
Photos : https://hikkasl.blogspot.com
Muruthawela Canel Bathing Point
Photos : https://hikkasl.blogspot.com