මුල්ම ලව් එක

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඒ උත්ත මත්තේ නොයා පහුවෙනිදම වෙන එකකට බැහැපන්. උත්තවල් දෙක තුනකට ගහපු දාක තේරෙයි ඔක්කොම එකයි.
     
    • Like
    Reactions: Deviyo

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    මුල්ම ලව් එක වෙන එකෙක් එක්ක යාලුවෙලා කියල දැනගත්තම හිතට ආපු දුක විදපු අය ඉන්නවද

    Yalu wela neme bandala kiyala eka paratama danagatte,
    Papuwa hira una wage , ita passe love karapu un dala giyath gaanak giye naa.
     
    • Sad
    Reactions: visalbro

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,779
    3,196
    113
    37
    @ katubedda
    මගෙ මුල්ම ලවු එක.

    එයා තාම දන්නේ නැ මම එයාට ලවු කලාද කියලා වත්. :)
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුල්ම ලව් එක අතින්වත් අල්ලලා නෑ. ගේ ගාවට යනවා උඩ තට්ටුව දිහා බලාගෙන ඉන්නවා එනවා. ක්ලාස් එක ගාවට යනවා බලන් ඉන්නවා එනවා. ස්පොට්මීට් ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ් එක ගාවට යනවා බලන් ඉන්නවා එනවා. මාස දෙකයි ලව් එක. කෝල් කරනවා පැය ගණන්. නිදාගන්න ගියත් ඇහෙන්නේ ඒ වොයිස් එකමයි. අන්තිමේ මාස දෙකේ ලව් එකට මාස පහක් ඇඩුවා. දැන් නම් විලි ලැජ්ජයි මතක් කරද්දීත්.

    ආයේ සෙට් වෙන්න කියල හැදුවා. අඳුරන කෙල්ලෙක් දම්මලා කෝල් කළා ගෙදර ලෑන්ඩ් එකට. මට කෝල් එකක් දෙන්න කියලා. මේකි වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉඳලා එතකොට. උට කියල මම වද දෙනවා කියලා ගහන්න එව්වා. උව. උත් ෆෝම් වෙලා ෆිට් ශටල් එකක ගේ ලඟට ආව කොල්ලෝ 6ක් විතර එක්ක. උන් හිතල තියෙන්නේ මම මේ උට ගහන්න මෙතන කට්ටිය එක්කහු කරගෙන ඇති කියල. අන්තිමේ ඌ එක්ක ආව එකෙක් ශේප් එකට කතා කරලා මට ගහන්න ගෙනාපු පොලු ටිකත් හලලා ගියා යන්න.

    ගැහුවා නම් මම තාම ඉස්පිරිතාලේ. 😣
    yako eki maha chtrnee bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mulma love eka marry krala babekuth inanwa ban den maasa 5ka wage. lagadi hambuna keels ekakadi :lol:
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    yako eki maha chtrnee bn
    Ane manda ban. Unge sada swarupe dakinna ohoma dewal wennama ona. Pitina pena rupe nemei athulen tyenne. Mona wage manasikathweka innawada danne na. Dethun para call kara kara mama wada dunna nam kamak na. Eka parak andurana kellekta kiyala call kerewwe. Wadak na ithin katha karala.
     
    • Sad
    Reactions: visalbro