මුල්ම වෙබ් එක

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං. හුඟ කාලෙකට පස්සේ මම හදපු මුල්ම වෙබ් එක බලන්න හිතුන. :baffled: නිකමට වගේ ඇඩ්‍රස් එක දාල බැලින්නම් මෙන්න ඒක තවම තියෙනවා:shocked::shocked:
    ඔයාලත් මෙහෙම පුරුදු වෙන්න හදපු වෙබ් තවම තියෙනවනම් දාන්න බලන්න.
    මට නම් විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ මෙක දකිද්දි :lol::lol::lol:


    http://nrjayasinghe.tripod.com


    SPAM කොරාන්ඩ නම් එපා පුතේ :growl::growl:

    මේක මම 2001 දි හදපු එකක් :eek:
     
    Last edited:

    Similar threads