මචං. හුඟ කාලෙකට පස්සේ මම හදපු මුල්ම වෙබ් එක බලන්න හිතුන.
නිකමට වගේ ඇඩ්රස් එක දාල බැලින්නම් මෙන්න ඒක තවම තියෙනවා

ඔයාලත් මෙහෙම පුරුදු වෙන්න හදපු වෙබ් තවම තියෙනවනම් දාන්න බලන්න.
මට නම් විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ මෙක දකිද්දි

http://nrjayasinghe.tripod.com
SPAM කොරාන්ඩ නම් එපා පුතේ

මේක මම 2001 දි හදපු එකක්

Last edited: