එහෙම කියලා මහින්දව ගේන්න බෑ නේ? :dull: එතකොට මහින්ද හොරාකාපුවා ගැන මොනවද කියන්නේ? විකල්පයක් නැත. මහින්ද හොරාකාපුවා ඔප්පු කරන්න ඕනා. මම කියන්නෑ හොරා කෑවේ නෑමයි කියලා. නමුත් ඔප්පු කරන්න ඕනා.