මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණයෙන් රට භාරගත් පසුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.



    කෙසේ වෙතත් වත්මන් වැඩපිළිවෙළ ජනතාවට පීඩනයක් ඇතිකර තිබෙන බැවින් එහි කොන්දේසි සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බවද හෙතෙම පවසයි.


    රාජ්‍ය වත්කම් විකුණා දැමීමෙන් බරපතළ ආර්ථික ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බවද පෙන්වන ඔහු මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දේශීය විසඳුමක් අවශ්‍ය යයිද කියා සිටී.


    රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් විදේශ සංචිත ගොඩනැගීම සඳහාත් ජාතික ජන බලවේගය ආර්ථික සැලසුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සඳහන් කරයි.


    ජාතික ජනබලවේග ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මෙහෙයවන කවුන්සිලය සඳහාද අනිල් ජයන්ත මහතාගේ නම දැනටමත් යෝජනා වී ඇත

    mama hithuwe IMF Kisi rarak goda dammed na
    ------ Post added on Mar 6, 2024 at 5:46 PM
     
    • Haha
    Reactions: pazzy12

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිනල ඉවරයි වගේ :rolleyes:

    මුන්ගේ සමහර උන් කියනවා අයි එම් එෆ් ගිහින් කිසි රටක් සාර්‍රතක වුනේ නෑ කියලා... දැන් කියනවා අපිත් අයි එම් එෆ් යනවා කියල​


    සුනිල් හඳුන්නෙත්ති කියපි හම්බවෙන්නේ නෑ කියලා කුහක කමට... ඊයා @Xi Jinping

    ------ Post added on Mar 6, 2024 at 8:39 PM
     
    • Haha
    Reactions: kinkon and pazzy12

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ට IMF යනවා කියල දෙයක් නෑ. දැන් සිරි ලංකා රජය IMF ගිහින් තියෙන්නෙ. ඒක වෙනස් කරනවා කියන්නෙ අර මෝඩ ගෝටා ප්‍රොජෙක්ට් කැන්සල් කරා වගේ වෙයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උන්ට IMF යනවා කියල දෙයක් නෑ. දැන් සිරි ලංකා රජය IMF ගිහින් තියෙන්නෙ. ඒක වෙනස් කරනවා කියන්නෙ අර මෝඩ ගෝටා ප්‍රොජෙක්ට් කැන්සල් කරා වගේ වෙයි

    ඇරත් සුනිල් හඳුන්නෙත්තියා කිව්වේ අයි එම් එෆ් හම්බවෙන්නේ නෑ කියල...​

     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    මාලිමාව ආවොත් මාස තුනක් යන්න කලින් ඔය මහාචාර්‍යතුමා මාධ්‍ය සාකච්චාවක් තියලා ඉල්ලා අස්වෙනවා, මුන් එක්ක කරන්න බැහැ කියලා.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    042013imf_960x540.jpg