මුල් රෑන්ක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    Bio maths A level මුල් රෑනක් ගත්ත ගොඩක් උන් chemistry ගිහින් තියෙන්නේ භාග්‍යා හෙට්ටිආරච්චි ගෙලු නේද. ⁣අඩු මුදලකට ළමයි හූරන් කන්නෙ නැතිව class කරල හොද රෑන්ක් ටිකකුත් දාලා නේ. හරියන්න ඕන දවසක මේ වගේ හිත හොද මිනිස්සුන්ට

    Rank gahanna predict karapu un class 2 3kta yanawa. godak teachersla marketin paara gahanna munta free card deela gannawa. Oka tama scene eka.

    Pass unata passe hama ekaama danne mama tama okawa goda damme kiyala.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @PHBhagya meka missge class ekada. santhosayi...(y)

    PHBhagya මිස් ඔයාගෙ ක්ලාස් ෆී එක කීයද? 🥰🤗

    Salli ganne nalu, huwamaru system ekata yanne. Puka poddak dunnoth u sorry miss teach karanawalu :ROFLMAO: :ROFLMAO:

    clz nam clz
    wadu wada nam wadu wada
    job ekanam job eka

    ape @PHBagya miss mewata time kohoma manage karagannawada danna.:D
    නරක කල දසාවක් ලබල තියෙන්නෙ... දෙහිගෙඩියක්වත් කපාගන්න වෙයි...
    Rank gahanna predict karapu un class 2 3kta yanawa. godak teachersla marketin paara gahanna munta free card deela gannawa. Oka tama scene eka.

    Pass unata passe hama ekaama danne mama tama okawa goda damme kiyala.
    මේකනං හරි.
    රෑන්ක් ගත්ත එකෙක්ගෙ නමක්, සර්ල කීපදෙනෙකුගෙ ටියුශන් පෝස්ටර් දෙක තුනකම තියෙන්නෙ ඒකයි.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    image.png
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රෑන්ක් ගහන්නෙ අනිවාර් යෙන් ළමයගෙ දක්ශතාවයට කියල මන් හිතන්නෙ. නැතුව ටීචගෙ හැකියාවට නෙවෙයි.

    හැබැයි කවුරුහරි ටීච කෙනෙක්ගෙන් ළමයි වැඩියෙන්ම පාස් වෙන්නෙ අන්න ටීචගේ හැකියාව.
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    Bio maths A level මුල් රෑනක් ගත්ත ගොඩක් උන් chemistry ගිහින් තියෙන්නේ භාග්‍යා හෙට්ටිආරච්චි ගෙලු නේද. ⁣අඩු මුදලකට ළමයි හූරන් කන්නෙ නැතිව class කරල හොද රෑන්ක් ටිකකුත් දාලා නේ. හරියන්න ඕන දවසක මේ වගේ හිත හොද මිනිස්සුන්ට

    මතකද භාග්‍යා රවිදු බණ්ඩාරණායකත් එක්ක ඇරගත්තා
    ප්‍රශ්න ලක්ශයක්ද දහදාහක්ද කරනවා කීව එකට රවිදු බණ්ඩාරණායක facts එක්ක ඒක කරන්න බැරි දෙයක් කියලා ඔප්පු කරලා පොර comment එකක් දාලා බාග්‍යා ටිපර් උනා

    රෑන්ක් ගහන්නෙ අනිවාර් යෙන් ළමයගෙ දක්ශතාවයට කියල මන් හිතන්නෙ. නැතුව ටීචගෙ හැකියාවට නෙවෙයි.
    එකගයි
    හැබැයි කවුරුහරි ටීච කෙනෙක්ගෙන් නන් ළමයි වැඩියෙන්ම පාස් වෙන්නෙ අන්න ටීචගේ හැකියාව.
    රැල්ලට class යන තැනක බලන්නකො කොච්චර පාස් වෙනවද කියලා,මීටරෙයි මෝටරෙයි හැම් එකාම එකම තැනට ගියාම එතන result වැඩී කොහොමත්
    ------ Post added on Aug 31, 2022 at 12:22 PM

    මේ මැඩම්ගෙ ex හෝ දැන් ඉන්න boyfriend නම් තිරිසනෙක් ඒකි ගේමක් ගහගෙන තැනක් හදන්න පටන්ගත්තා විතරයි පොටෝවගයක් ලීක් කරලා මැඩම්ව පජාතකරා
    ------ Post added on Aug 31, 2022 at 12:24 PM

    මතකද භාග්‍යා රවිදු බණ්ඩාරණායකත් එක්ක ඇරගත්තා
    ප්‍රශ්න ලක්ශයක්ද දහදාහක්ද කරනවා කීව එකට රවිදු බණ්ඩාරණායක facts එක්ක ඒක කරන්න බැරි දෙයක් කියලා ඔප්පු කරලා පොර comment එකක් දාලා බාග්‍යා ටිපර් උනා,රවිදුවා tution එක පටන්ගත්තා විතරයි පොර කැරි ගේමක් ගහන්නෙ

    එකගයි

    රැල්ලට class යන තැනක බලන්නකො කොච්චර පාස් වෙනවද කියලා,මීටරෙයි මෝටරෙයි හැම් එකාම එකම තැනට ගියාම එතන result වැඩී කොහොමත්
    ------ Post added on Aug 31, 2022 at 12:22 PM

    මේ මැඩම්ගෙ ex හෝ දැන් ඉන්න boyfriend නම් තිරිසනෙක් ඒකි ගේමක් ගහගෙන තැනක් හදන්න පටන්ගත්තා විතරයි පොටෝවගයක් ලීක් කරලා මැඩම්ව පජාතකරා
    ------ Post added on Aug 31, 2022 at 12:24 PM
    ------ Post added on Aug 31, 2022 at 12:27 PM
     
    • Like
    Reactions: narihashan