-මුල් වතාවට ගෙදර තනියම ඉඳිද්දි රෑ-

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    (1) ටෝර්ච් එකක්, ආයුදයක් (පිහියක් හෝ දිග පොල්ලක්) නිදාගන්න ඇද ලග තියාගන්න
    (2) නිදා ගන්න පෙර හැම කමරයක්ම සෝදිසි කරන්න. අඩුමගානේ එබිලා බලන්න.

    රැට අමුතු අමුතු සද්ද ඇහෙන්න පුළුවන්. සිහි කල්පනේවෙන් ඉන්න. ඒවා බලාපොරොත්තු වෙන්න. එහෙම සද්දයක් ඇහුනොත් හැම කාමරයකටම ගිහිල්ල නිකම් බලල එන්න. තනියම ඉන්නකොට අපි හරි සන්වෙදියි. හිතෙන්නෙම කවුරුහරි ඇවිල්ල කියල.
    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    My home alone checklist:

    1. powerful flashlights (3 types)
    2. small knife
    3. bottle of Acid
    4. 9mm pistol / AR15 rifle (Wish listed)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මුල්ම වතාවට ගෙදර තනියම රැයක් ගතකරන්න ටිකක් බය එකෙක් මේක බැලුවනම් නම් ඌ ආයෙ තනියම ගෙදර ඉන්නෙ නෑ......

    :rofl::rofl::rofl::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kalak genath bila nidaganin.. Chapter close.. horek awath aharenne na..

    ඔවු මොන සද්දේ ඇහුනත් බය වෙන්න ඕන නැහැ...
    හොරෙක් ආවත් ඇහැරෙන්නේ නැහැ....
    ඒ වගේම හොරා කොහොමත් ඇහැරවන්නේ නැහැනේ ඔයාව....
    හැබැයි ගෙනාපු කාල ඉවර වෙන්න බීපන්..
    නැත්නම් හොරා එකත ගහලම යාවි..
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ මයින අද ගෙදර තනියමද කොහෙදො.බය යවාගන්න ත්‍රෙඩ් දානව.මම තනියෙන් ගෙදරක ඉන්නෙ දැන් අවුරුදු දෙකක ඉදන්.පරන ගෙයක්.බොලා දැක්කොත් දුවනව.ආතල් එකේ ඉන්නව බන්.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    හොඳ වෙලාවට කිවුවේ....
    දැනුයි දැන ගත්තේ මේ දේවල්....
    තනියම ඉන්න වෙලාවට ලයිට් නිවාගෙන හොල්මන් කතා බලන්න. එතකොට මරු ආතල් ඕයි...

    ow oii mn conjuring baluwa :D
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මු මේ මගුලක් කතා කරනවා. ඔය වගේ දවසක් එනකල් මම පෙරුම්පුරාගෙන ඉන්නේ. එහෙම දවසට කරන්න කොච්චර වැඩ තියනවද..lol
    මහසෝනා අවත් උත් එක්ක සෙට් වෙලා මොහිනීගේ මෙව්වා එකක් බලනවා
    .:P:rofl:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මේ මයින අද ගෙදර තනියමද කොහෙදො.බය යවාගන්න ත්‍රෙඩ් දානව.මම තනියෙන් ගෙදරක ඉන්නෙ දැන් අවුරුදු දෙකක ඉදන්.පරන ගෙයක්.බොලා දැක්කොත් දුවනව.ආතල් එකේ ඉන්නව බන්.

    :rolleyes: