(1) ටෝර්ච් එකක්, ආයුදයක් (පිහියක් හෝ දිග පොල්ලක්) නිදාගන්න ඇද ලග තියාගන්න
(2) නිදා ගන්න පෙර හැම කමරයක්ම සෝදිසි කරන්න. අඩුමගානේ එබිලා බලන්න.
රැට අමුතු අමුතු සද්ද ඇහෙන්න පුළුවන්. සිහි කල්පනේවෙන් ඉන්න. ඒවා බලාපොරොත්තු වෙන්න. එහෙම සද්දයක් ඇහුනොත් හැම කාමරයකටම ගිහිල්ල නිකම් බලල එන්න. තනියම ඉන්නකොට අපි හරි සන්වෙදියි. හිතෙන්නෙම කවුරුහරි ඇවිල්ල කියල.









