-මුල් වතාවට ගෙදර තනියම ඉඳිද්දි රෑ-

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මේ මොන හුයන්නන්ක්ද බං :baffled: ඉස්සෙල්ල කියපං උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල, කෙල්ලෙක් නං හිත හදාගතහැකි :dull:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේ මයින අද ගෙදර තනියමද කොහෙදො.බය යවාගන්න ත්‍රෙඩ් දානව.මම තනියෙන් ගෙදරක ඉන්නෙ දැන් අවුරුදු දෙකක ඉදන්.පරන ගෙයක්.බොලා දැක්කොත් දුවනව.ආතල් එකේ ඉන්නව බන්.

    koheda uba inne
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    and take full advantage of the situation and smoke a joint :P not only will it make you impervious to any sort of anxiety or supernatural attacks, but it will also afford you a great time :D
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මේ මයින අද ගෙදර තනියමද කොහෙදො.බය යවාගන්න ත්‍රෙඩ් දානව.මම තනියෙන් ගෙදරක ඉන්නෙ දැන් අවුරුදු දෙකක ඉදන්.පරන ගෙයක්.බොලා දැක්කොත් දුවනව.ආතල් එකේ ඉන්නව බන්.

    ලඟදි මලගෙයක් වුණු.. පරණ වලව්වක.. තනියම ඉද්දි කාටද බය නොහිතෙන්නේ ?

    :oo::oo::oo: මේ කෙල්ලෙක් ද ?

    :no::no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචං. බොහොම ස්තුතියි රේප් ++
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    taniyama innwanam daganin NAUGHTY AMERICA hari REALITY KINGS wage wadagath film ekak..dagena balapan..ussan giyath danna uba...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කීවෙනි වතාවට ගෙදර තනියෙන් හිටියත් මෙලෝ හොරෙක් එන්නෑ :no: :no:
    කරුමේ සිඞ්හලු කරුමේ :no: :no:
    උල්පිහියක් ගන්න සල්ලි නැති නිසා සහ නිතරම කොම ගලවන්න ඕනෙ වෙන නිසා දිග ඉස්කුරුප්පුනියකුත් තියං ඉන්නෙ..
    අනේ හොරෙක් පැන්නනං හොරාසිස්කුරුප්පුනියනෙන් ඇනල බෙල්ලෙන් කෑල්ලක් කඩාගෙන කන්න :love: :love:
    ශේප් එකේ ලඟට යනව :yes: :yes:
    භයේ වැඳෙන්න වගේ නැමෙනව :baffled: :baffled:
    කෙලින්ම පනින්නෙ උගුරු දණ්ඩට :D
    පැත්තෙ දත් වලිං තමා කඩාගන්නෙ :D උල් ඒවගෙන් :D :D
    කොහොමද හොරාට කෑගහගන්නවත් බැලුව උගුරෙන් ලේ විද විද බිම වැටෙද්දි ලස්සන :baffled: :baffled:
    ඊට පස්සෙ උගෙම ඇඟෙන් මස් කෑල්ලක් කපල අරං වෙසක් කූඩු ගැටගහන්න ගෙනාව කම්බියක ගහල බකට් වලට දාන්න ගෙනාව ඉටිපන්දමකිං පුච්චගෙන උගෙම ඕපන් වෙච්චි උගුරු දණ්ඩ හරහා බස්සන්නයි තියෙන්නෙ :love: :love: :love:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    taniyama innwanam daganin NAUGHTY AMERICA hari REALITY KINGS wage wadagath film ekak..dagena balapan..ussan giyath danna uba...

    කියන්න හැදුව විතරයි බන්. ඇයි පෝර්න් හබ් එකත් දැන් මාරු බන්
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    මුල්ම වතාවට ගෙදර තනියම රැයක් ගතකරන්න ටිකක් බය එකෙක් මේක බැලුවනම් නම් ඌ ආයෙ තනියම ගෙදර ඉන්නෙ නෑ......

    :lol: sirawata :rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම ගෙදර තනියම හිටියොත්.

    දොරවල් ලොක් කලා ලයිට් ඔක්කොම නිව්වා
    කාමරේ දොරත් ලොක් කලා
    ගෙදර ෆෝන් එක ගැලෙව්වා, මගේ ෆෝන් එක ඕෆ් කලා
    ලැප දාගෙන වැලක් බලලා අතේ පාරක් ගැහුවා
    නිදා ගත්තා
    සිම්පල් ප්ලෑන් එකක්.