මුල්_යුගයේ_මෝටර්_රථ_ප්‍රදර්ශණය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මුල්_යුගයේ_මෝටර්_රථ_ප්‍රදර්ශණය

මුල් යුගයට අයත් මෝටර් රථ ප්‍රදර්ශණයක් කොළඹ දී.

මුල් යුගයට අයත් මර්සිඩීස් බෙන්ස් රථ 400 ක් පමණ නෙළුම් පොකුණ රඟහල භුමියේ ප්‍රදර්ශණය කර තිබිණ.

130916131721_lanka_vintage_cars_976x549_reuters.jpg


1950 දශකයට අයත් මර්සිඩීස් බෙන්ස් රථ පෙළක්.

130916131459_lanka_vintage_cars_976x549_epa.jpg


විසිවැනි ශතවර්ෂයේ මුල් භාගයේ නිපදවූ මෝටර් රථ.

130916124316_lanka_vintage_cars_976x549_epa.jpg


ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා පැරණි මෝටර් රථ ලෝලීන් අතර.

130916124939_lanka_vintage_cars_976x549_epa.jpg


1970 දශකයේ මුල් භාගයේ නිපැයුම් නව යුගය හා සැසඳීමක්.

130916131114_lanka_vintage_cars_976x549_epa.jpg


පැට්‍රොල් භාවිතයෙන් දිවෙන මුල්ම මෝටර් රථය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ 1905 දී

130916130010_lanka_vintage_cars_976x549_epa.jpg


මර්සිඩීස් බෙන්ස් පේජන්ට්.

Quoted from BBC Sandeshaya
 
Last edited:

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මම පහුගිය සෙනසුරාදා ඔතනින් යනකොට තමා වාහන ටික ගෙනත් තිබුනේ...... හැබැයි පරණ එව්වා දැක්කේ එකම එකයි එදා........ අළුත්ම බෙන්ස් මොඩ්ල්ස් ඔක්කොම වගේ එක පේලියට ලස්සනට නවත්තලා තිබුනා ඇතුලේ........

    පරණ වුනත් බෙන්ස් ඉතින් තාම තිතට දුවයි........ :) rep+
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    kawadda tibe meka ara moter show ekata wada hoda car tiyanawa meke

    benz a - z ma tiyanwada koheda rep 3
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    KA නම්බර් එකක් තියෙන්නේ කොහොමද අර හද්ද පරණ එකක්.....?? :rolleyes:


    mata hitenne e car wala chassi wenama ena nisaa... owner chassi ekak gennuwada dan naha restore karanna.., mokada ova tiyan inna porawal puduma adarei oya vahana walata.. gewal dorawal hari wikunala car eka goda dana eun innee oya vintage car feild ekee... classic, modaren cars tiyana ayat itin ita deweni naha... habai meyaala hondatama wadii love ekaa:P:P