මුලින්ම ගනිපු කොම්පියුටරේ

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    p4 ekak thibba. ram eka 128Mb hdd eka 40Gb 2005 january 5 thama gaththe. eka thama mulma eka. 54k wage giya. e kale 128mb pen ehema thibba. pen ehekuth gaththa :D
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මුලින්ම pc එකක් ගත්තෙ 2007.

    Intel pentium 4
    160HDD
    1Gb ram
    Onboard vga😁

    ඊට ඉස්සෙල්ලා ලැප් එකක් හම්බ වෙලා තිබ්බ තාත්තාට. Intel
    Celeron, 256mb ram, 5gb HDD. 2004 විතර ඕක තමා මුලින්ම computer එකක් කියලා දැක්කෙ.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගෙ නම් එච් පී ,ඇසෙම්බල් එකක් නෙමෙ, කීබොර්ඩ් එකෙ ඉඳන්ම එච් පී
    ඔරිජිනල් එක්ස් පී තමා දැම්මෙ.
    ඒ කාලෙ හැටියට ඉතිං හොඳ පී සී එකක්.
    1 ගිගා බයිට් රැම් එක
    ඔන් බොර්ඩ් 128 වී ජී ඒ එක,
    එල් සී ඩී මොනිටර් එක ,ඒ කාලෙ එල් සී ඩී ලංකාවට ඇවිල්ලත් නැහ වැඩිය,
    ලේසර් මවුස් එක
    මගෙ එක රටින් ගෙනත් දුන්න එකක්.

    දැන් නම් මස් වෙලා තියෙන්නෙ. එත් ගොඩාක් හොඳ මතකයන් තියෙනවා

     

    Roach25

    Member
    May 11, 2018
    18
    4
    0
    මුලින්ම ගත්තේ

    Pentium II 450Mhz, 256MB RAM, 40GBHDD, Win98
    මේකෙ ගැහුවා delta force 1/2 , dave,house of the dead,Vcops, Beach Head, Metal slug

    ටික කාලයක් ඉදලා මහරගම ක්‍රවුන් එකෙන් ගත්තා Pentium3 1ghz එකක්, ඒකෙත් maxpayne,blackhawkdown,Halo සෙල්ලම් කරා

    ඊට පස්සෙ ගත්තා Pentium 4 HT එකක් මේක නම් සුපිරි 1GB ram ,80GB hdd, 8400GS 512vga ,Combo drive එකකුත් තිබ්බා,ඒ කාලේ හැටියට ගේම් මැරුවා මේකෙන් ඒ වගේම වැලත් මැරුවා :P:P

    ඒකත් අවුරුදු එකහාමාරක් වගේ use කරා ඊට පස්සේ ඉස්කෝලේ යාලුවෙක්ටම විකුනුවා! ඒ කාලේ core 2 duo ආපු කාලේ! ගෙදරට අඩලා අඩලා :sorry: යන්තම පියා විසින් අරන් දුන්නා

    Intel core 2 duo 2.9ghz මට මතක විදියට E7500 ප්‍රොසා වෙන්න ඕන :oo: 2GB ram,320GB hdd, 9600GT vga :love: මේ වීජීඒ කාඩ් එක නම් සුපිරි මචන්ලා far cry2,cod4, Modern warfare 2, assassins creed1/2/brotherhood,revalations වෙනකන් වැඩකරා, Modernwarfare 3 එකත් play kara:yes:

    ජොබ් එක සෙට් උනාට පස්සේ හදාගත්තා i3.2120 එකක් GTX550ti වීජීඒ එකක් එක්ක!
    ප්‍රොසා විකුනලා used i5 2500k ප්‍රොසෙක් සෙට් කරා තාම දෙයියනේ කියලා ඒක වැඩ:D
     
    Last edited:

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    උඹලා මුලින්ම ගත්තු කොම්පියුටරේ මොකක්ද ?

    මම නම් මුලින්ම ගත්තේ AMD athlon 1000 GHz, 256MB RAM, 40GB HDD
    තියන එකක්. 2001 december.
    ඒ කාලේ හැටියට high end PC එකක්.. :P:P:rofl:
    උඹලගේ ඒවයෙත් විස්තරේ දාපන් බලන්න

    :cool::cool:

    Floppy Drive :love::love:

    Ethakota dial up modem eken internet giyapuwa :sorry::sorry::shocked:


    tahudu mun itin salli karayone :baffled:


    api yantan 2001 witra tec srilanka eke course eka kale :D



    2004 yantan computer ekak gatte adala :sorry:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    mage lagath thibba 128MB pen ekak. habai issara Floppy disk thamai :yes:
    man e dawas wala eka gaththa gaana nam mathaka na. hena gaanak una habai eka. pen awith wadi kalayak na ethakota. floppy disk thibba mage eketh. dave game eka ehema floppy ekata dagena enne man.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    dell-optiplex_gx2002.jpg


    මුලින්ම තිබ්බේ මෙන්න මේක.

    Pentium iii
    Ram - 128GB
    HDD - 80GB
    VGA - 32GB


    Alpha Digital Computers එකෙන් ගත්තේ.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1st PC - 2001 (Around September) (Bought from an auction of a government institution)

    • AMD 133 Mhz
    • 8 MB RAM (මතක විදියට)
    • 2 MB VGA
    • HDD Space ඒක නම් දන්නේ නැහැ, ඒ කාලේ අයියා කියනවා මට 116 MB තමයි ඔක්කොටම තියෙන්නේ කියල.. :P මම ඒ කාලේ 2 වසරේ :sorry: මට ඕවා තේරෙන්නේ නැහැ..

    2nd PC (October 2002)

    • AMD Athlon XP 1800+ (1.8 GHz)
    • 128 MB RAM
    • 8 MB VGA (Later upgraded to 16 MB)
    • 40 GB HDD
    • BENQ 52X CD Drive (Reading only)
    • Floppy Drive
    • Conexant Dial-up Modem
    • 15" CRT Samsung Samtron Monitor
    • Windows 98 and Windows XP Dual Booted :P
    • Price: Rs. 55,000 (ඒ කාලේ high-end PC එකක් තමා)
    • එතකොට මම 3 වසරේ :sorry:
    • Used that PC for 7 years
     
    Last edited: