මුලින්ම පොළ බිස්නස් එක තමයි කරේ

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මුලින්ම පොළ බිස්නස් එක තමයි කරේ

    මට ලැබුනා මේ බදුල්ල පැත්තේ කඩේ වීඩියෝ එකක් හදන්න.
    එයාලගේ කතාව මරු. :yes:
    මුලින්ම කරේ පොළ බිස්නස් එක, පස්සේ දුවව තනියෙන් ගෙදර තියන්න බැරි හින්දා, සල්ලි ටිකක් එකතු කරලා තව අදාර වලින් කඩයක් දාගත්තා ගෙදරම.

    වීඩියෝ එක බලන්නකෝ ලස්සන කතාවක්. :love::love::love:

    පුලුවන් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න තව තව මේ වගේ කතා ගේන්නම් :yes::D

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    Farzan Nijabdeen සහෝදරයා වෙත,

    මචන් උබ මුස්ලිම්, මම සිංහල. එහෙම නෙමෙයි, අපි ශ්‍රී ලාංකිකයෝ, අපේ ඇඟේ දුවන්නෙ එකම රතු ලේ, ශ්‍රී ලංකාව අපේ අම්ම නම් අපි ඒ අම්මගෙ එකම දරුවෝ. එහෙම නේද ? උබ දන්නවා දැන් මම මොකාටද එන්නෙ කියලා. මම කෙළින්ම අහන්නම්. ඉතින් ඇයි බන් වෙනම ෂරියා නීති ? ඇයි හලාල් ? ඇයි වෙනම මුස්ලිම් university ? මේව අපිට දැවෙන ප්‍රශ්ණ. සිංහල මිනිස්සු කට වහන් ඉන්නවා බන් වෙන මොනවටවත් නෙමෙයි. සහෝදර කම රැක ගන්න බන්. උබ කොහොමද මේක දකින්නේ ? උබේ YT channel එක නියමයි. මම කලින් සබ්ස්ක්‍රයිබ් කරපු කෙනෙක්. :love:
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Farzan Nijabdeen සහෝදරයා වෙත,

    මචන් උබ මුස්ලිම්, මම සිංහල. එහෙම නෙමෙයි, අපි ශ්‍රී ලාංකිකයෝ, අපේ ඇඟේ දුවන්නෙ එකම රතු ලේ, ශ්‍රී ලංකාව අපේ අම්ම නම් අපි ඒ අම්මගෙ එකම දරුවෝ. එහෙම නේද ? උබ දන්නවා දැන් මම මොකාටද එන්නෙ කියලා. මම කෙළින්ම අහන්නම්. ඉතින් ඇයි බන් වෙනම ෂරියා නීති ? ඇයි හලාල් ? ඇයි වෙනම මුස්ලිම් university ? මේව අපිට දැවෙන ප්‍රශ්ණ. සිංහල මිනිස්සු කට වහන් ඉන්නවා බන් වෙන මොනවටවත් නෙමෙයි. සහෝදර කම රැක ගන්න බන්. උබ කොහොමද මේක දකින්නේ ? උබේ YT channel එක නියමයි. මම කලින් සබ්ස්ක්‍රයිබ් කරපු කෙනෙක්. :love:

    මචන් මේකට මම දන්න තරමින් දේවල් ටිකක් කියන්නම්, ශරියා කියන්නේ මොනාද කියලා මන් ගුගල් කරලා බැලුවෙත් 2019. ලංකාවේ මන් දන්න තරමින් මුස්ලිම් මිනිස්සු වෙනස් විදිහට කරන්නේ විවාහ නීතිය විතරයි. වෙන ඔය ගුගල් එකේ තියෙන එවා අදාල නැ.

    ඔය විවාහ නීතියත් ලන්කාවට එන්නේ 1951 ඉන්දුනීසියාවෙන්. ඇයි එහම එකක් ගෙනාවේ කියලා ඒ කාලේ මිනිස්සුන්ගෙන් තමයි අහන්න වෙන්නේ. ඒක වෙනස් කරන්න කියලා මිනිස්සු දැන් කියනවා.. වෙනස් වෙන්න ඔනේ වයස, පොලිගමි වගේ එවා.. ඒකේ හොඳ දේවලුත් තියෙනවා, පිරිමියාගේ මෝඩකම් හින්ඳ ඩිවොස් උනොත් ළමයින්ට, බිරිඳට මාසිකව ගානක් ගෙවන්න ඔනේ වගේ එවා..

    හලාල් ආවෙත් මේ ලගඳි නේ බන්. අපි නම් කොයි කඩෙත් කනවා පෝක් ඇරෙන්න. (මගේ අන්තිම වීඩියෝ එකේ මම කන්නේ ඒ කඩෙන් බන්)

    සාමන්‍යය මිනිස්සු ඔය යුන්වසිටි ඔනේ කියන්නේ නැනේ බන්, ඔය කාගෙ හරි සල්ලි අසාවකට කරන දෙයක්. අපි නම් ඉගෙන ගත්තේ SLIIT එකේ. ආණ්ඩුවත් මැදිහත් වෙන්නේ නැතුව ඔය කිසි දෙයක් වෙන්නේ නැනේ. මගෙ හිතෙ ඔවා ඔක්කොම සල්ලි හින්ඳ කරන දේවල්.

    21 සමහරුන්ගේ මෝඩ වැඩ හින්ඳා අපේ සමගියට අවුලක් උනත්, තාම සපොට් එකක් දෙන උබලා ඔක්කෝටම පින් :(:(
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Farzan Nijabdeen සහෝදරයා වෙත,

    මචන් උබ මුස්ලිම්, මම සිංහල. එහෙම නෙමෙයි, අපි ශ්‍රී ලාංකිකයෝ, අපේ ඇඟේ දුවන්නෙ එකම රතු ලේ, ශ්‍රී ලංDALLOකාව අපේ අම්ම නම් අපි ඒ අම්මගෙ එකම දරුවෝ. එහෙම නේද ? උබ දන්නවා දැන් මම මොකාටද එන්නෙ කියලා. මම කෙළින්ම අහන්නම්. ඉතින් ඇයි බන් වෙනම ෂරියා නීති ? ඇයි හලාල් ? ඇයි වෙනම මුස්ලිම් university ? මේව අපිට දැවෙන ප්‍රශ්ණ. සිංහල මිනිස්සු කට වහන් ඉන්නවා බන් වෙන මොනවටවත් නෙමෙයි. සහෝදර කම රැක ගන්න බන්. උබ කොහොමද මේක දකින්නේ ? උබේ YT channel එක නියමයි. මම කලින් සබ්ස්ක්‍රයිබ් කරපු කෙනෙක්. :love:


    කූඩැල්ලො මෙට්ට උඩ තියන්න බෑ උඹගෙ වැඩක් බලාගනින්‍......