මුලින්ම sex

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ලෝකේ මුලින්ම sex කියන දේ හොයාගෙන තියෙන්නේ කව්ද බන්. සුකන එක ආරම්භ වෙලා තියෙන්නේ කොහොමද මොකද කව්රුත් ඔකේ ඔබන්න ඕන කියල,උපදෙස් දෙන්නත් විදියක් නැහැනේ.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක ඉවෙන්(instinct) වෙන්න ඇත්තෙ බන් . සත්තු කරනව වගේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාලෙකින් එලකිරිය වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. ගොඩක් අය මේ සයිට් එකෙන් යැපෙනවා. යැපෙනවා කිව්වේ යමක් ඉගෙනගන්නවා, යාලුවෝ ඇති කරගන්නවා, මානසික පීඩනය අඩු කරගන්නවා, තමන්ගේ බිස්නස් කරගන්නවා වගේ දේවල්
    ඒ වගේම තමන්ගේ දැනුම බෙදලා දෙන පිරිසකුත් මේකේ ඉන්නවා. අනිත් අය වෙනුවෙන් තමන්ගේ කාලය ස්‍රමය වැය කරගෙන රේඩියෝ කරන අය, අනිත් අය වෙනුවෙන් තමන්ගේ මිල මුදල් පවා වියදම් කරන අය මේකේ ඉන්නවා. gtrz සහෝදරය මේවගේ සයිට් එකක් පවත්වගෙන යන එක කොයි තරම් ලොකු සේවයක්ද.
    ඒත් කණගාටුයි කියන්න, ඔයාලා අපි හැමෝටම පේන මේක කන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එක්කෝ ඇවිත් මේක ස්පෑම් කරලා තමන්ගේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි ප්‍රමෝට් කර ගන්න බලයි. එහෙමත් නැත්තං මේකේ අසහන ත්‍රෙඩ් එකක් දාලා නිකං පැනි හල හල කාලෙ කයි. එහෙමත් නැත්තං අනවශ්‍ය විදිහකට රෙප් කපයි. නැත්තං අලුතින් එන අයට මේක අපායක් කරලා උන්ව එලවලා දායි. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි මේකේ තිබුන ඒ සුන්දර අතීතය නැති වෙලා ගිහින් තියන්නේ. ඔය වැරදි කියල පේන දේවල් වැඩි වශයෙන්ම කරන්නේ මේකෙන් යැපෙන්න විතරක් බලාගෙන ඉන්න අය තමයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1699256&page=2
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    nikan hettu wela wage innakota eka para atulata bahinna athi

    ita passe eliyata ara ganna athi.. kutuhale nisa aye parak atulata obanna athi

    ayet eliyata ganna athi .. podi fun ekak ena nisa aye obanna athi

    ita passe digatama oba obaa ganna athi

    iwaraai...
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    nikan hettu wela wage innakota eka para atulata bahinna athi

    ita passe eliyata ara ganna athi.. kutuhale nisa aye parak atulata obanna athi

    ayet eliyata ganna athi .. podi fun ekak ena nisa aye obanna athi

    ita passe digatama oba obaa ganna athi

    iwaraai...

    මේක නම් වෙන්න පුළුවන් බන්,මොකද ඉස්සර ඇඳුම් අන්දෙත් නැහැනේ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    nikan hettu wela wage innakota eka para atulata bahinna athi

    ita passe eliyata ara ganna athi.. kutuhale nisa aye parak atulata obanna athi

    ayet eliyata ganna athi .. podi fun ekak ena nisa aye obanna athi

    ita passe digatama oba obaa ganna athi

    iwaraai...

    good logic :eek::eek:

    tikak kal yaddi a hila loku wela tight madi una nisa laga thibba anek hilatath dala balanna athineh :nerd::baffled:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,502
    113
    නිධානයක් උඩ
    blue lagoon කියලා ෆිල්ම් එකක් තියනවා. එකේ තියනවා පොඩි කෙල්ලෙකුයි, පොඩි කොල්ලෙකුයි දුඋපතක තනිවෙලා ඉන්න සීන් එකක් උන් දෙන්නා ලොකුවෙලා ලිංගිකව එකතු වෙනවා එහෙම තියනවා. ටිකක් පරණ ෆිල්ම් එකක්.

    Blue_lagoon_1980_movie_poster.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    basic instinct

    ගැහැනියක් හා මිනිසෙක් පොඩි කාලේ ඉඳන් බාහිර ලෝකයෙන් වෙන්කරලා හදලා වැඩි වියට පත් උනාට පස්සේ දෙන්නව මුණ ගස්වන්න.එත් උන් හොයාගන්නවා කොහොමද sex කරන්නේ කියල

    මේක අපිට පරිනාමයෙන් ලැබුණු දෙයක්