මුලු ඇගම දනවා... අනේ උදවු කරන්න...
මචන්ස් මගෙ මුලු ඇගම දනවා... මට නිතරම මේක එනව...මට එතකොට කිසිම වැඩක් කරන්න බෑ... මට මේක හැදෙන්නේ සැමන්,බල කරවල,වගේ උශ්නාදික කැම ජාති කෑවහම... අනේ මට මේක හොද කරගන්න ක්රමයක් කියන්න...

Last edited: