මුලු ඇගම දනවා... අනේ උදවු කරන්න...

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මුලු ඇගම දනවා... අනේ උදවු කරන්න...

මචන්ස් මගෙ මුලු ඇගම දනවා... මට නිතරම මේක එනව...මට එතකොට කිසිම වැඩක් කරන්න බෑ... මට මේක හැදෙන්නේ සැමන්,බල කරවල,වගේ උශ්නාදික කැම ජාති කෑවහම... අනේ මට මේක හොද කරගන්න ක්‍රමයක් කියන්න...
 
Last edited:

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
macha ape mallitath oka thiyenawa uta wenne age palu daana eka...u docter kenek lagata gihilla beheth gaththa.....

hodama de oyawage ewa adu karana eka...anika hodata wathura beepan...hodata kiwwe hodatama..
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක ඇලජික් එකක් මචන්
    අර හරක් මස් කෑවාම වගේ එන එකක්
    ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බේතක් ගනින්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ස්වභාවය බොහෝ දෙනෙක් ට තියෙනවා..
    මේක ඒ තරම් හිතන තරම් බරපතල ප්‍රශ්නයක් නෙවෙයි..
    ඒ වගේ කෑම අපේ ජිවිතයේන් බොහෝ දුරට ඇත් කරන්න එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑ..
    අනික අපිට අකමැති කෑමක් තියෙනවා නම්.. ඒ කෑම අකමැත්තෙන් කන්න එපා..
    ඒ ආහාරයෙන් ප්‍රශ්නයක් නැති වුනත් හරි..
    අපි අකමැත්තෙක් ඒ කෑම කන හින්දා අනිවාර්යෙන් ම..
    ඒ කෑම අපේ ශරිරයට අගුණයක් වෙනවා..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මේ ස්වභාවය බොහෝ දෙනෙක් ට තියෙනවා..
    මේක ඒ තරම් හිතන තරම් බරපතල ප්‍රශ්නයක් නෙවෙයි..
    ඒ වගේ කෑම අපේ ජිවිතයේන් බොහෝ දුරට ඇත් කරන්න එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑ..
    අනික අපිට අකමැති කෑමක් තියෙනවා නම්.. ඒ කෑම අකමැත්තෙන් කන්න එපා..
    ඒ ආහාරයෙන් ප්‍රශ්නයක් නැති වුනත් හරි..
    අපි අකමැත්තෙක් ඒ කෑම කන හින්දා අනිවාර්යෙන් ම..
    ඒ කෑම අපේ ශරිරයට අගුණයක් වෙනවා..

    oba hari sahodarayaa..:)
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    macha ape mallitath oka thiyenawa uta wenne age palu daana eka...u docter kenek lagata gihilla beheth gaththa.....

    hodama de oyawage ewa adu karana eka...anika hodata wathura beepan...hodata kiwwe hodatama..

    ඕක ඇලජික් එකක් මචන්
    අර හරක් මස් කෑවාම වගේ එන එකක්
    ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බේතක් ගනින්

    මේ ස්වභාවය බොහෝ දෙනෙක් ට තියෙනවා..
    මේක ඒ තරම් හිතන තරම් බරපතල ප්‍රශ්නයක් නෙවෙයි..
    ඒ වගේ කෑම අපේ ජිවිතයේන් බොහෝ දුරට ඇත් කරන්න එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑ..
    අනික අපිට අකමැති කෑමක් තියෙනවා නම්.. ඒ කෑම අකමැත්තෙන් කන්න එපා..
    ඒ ආහාරයෙන් ප්‍රශ්නයක් නැති වුනත් හරි..
    අපි අකමැත්තෙක් ඒ කෑම කන හින්දා අනිවාර්යෙන් ම..
    ඒ කෑම අපේ ශරිරයට අගුණයක් වෙනවා..

    oba hari sahodarayaa..:)

    ගොඩක් ස්තූති.... මචන් උබල ඔක්කොටොම.. එසෑම් ලග නිසා මේක ඉක්මනට ගොඩ දා ගන්න ඔනේ....
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    ow ban matath oya case ekama thiyanawa ""KATHURUMURUNGA"" kapugaman oka aduwenawa sure. oya deta behetha kathurumurunga thmai mama danna widihata
     
    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Machn Ayrveda behethak try karala balapan..eva thamai ovata hondama..umba kamathi nam mama Dr. kenek kiyannam..Machn oka Allergy ekak..Oka machn western medicine vala thiyenne allergy nathi vena beheth vitharai..but ayurveda vala thiyena beheth rogaye nidanaya hoyala ekata beheth karanava..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉතිං ඕවා නොකා හිටපං!
    ඔව් බන් මගුල මාත් මේ බය වෙලා අමාරුවෙන් Thread එක හොයන අවේ මූ මැරෙන්නවත්
    යනවද කියල බය වෙලා...බලද්දී මූ මල පෙරේත කමට කාල හද ගන්න leda..
    :angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය යාලුවට තියෙන්නෙ උශ්න අධික සිරුරක්,එකයි,උශ්න කැම ගත්තහාම ඔහොම වෙන්නෙ,එකට ඔවැනි උශ්න අධික කැම ගැනිමෙන් වළකින්න
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Meka allergy ekak.. behetha fenagun. ( spellings harida danne naha) Dr kenekge advice aragena misak ganna EPA. Me paayana kaaleta kohomath ooka thiyenawa.. anga cool karana kaama wadiyen ganna.. wathura puluwan tharam godaak bonna.
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    okata hari yanne sinhala beheth kollo.. matath thibba alcohol gaththama body ekama kasana seen ekak thibba.. mata podi beheth wagayak dunne. dan hari