මුල සිට සරලව 3d max ඉගෙනගමු

udithainda

Junior member
  • Dec 22, 2007
    23
    11
    8
    3ds Max Basics Tutorial - First steps for Beginners

    3D Max , Maya , after effects, Premiere, Photoshop, Illustrator මුල සිට සරලව පැහැදිලිව් ඉගෙන ගන්න එන්න අප හා එක්වන්න
    Subscribe කරන්න like කරන්න






    https://www.youtube.com/channel/UCqm4_EnTkOiVoIZqvGxl2pw?sub_confirmation=1
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar267406_337.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,973
    113
    Mother Earth
    නියමයි. මාත් මයිනර් කාර් එකක් මොඩල් කරා කාලකෙට කලින්. :love:
     

    udithainda

    Junior member
  • Dec 22, 2007
    23
    11
    8
    Digital Pasala

    හැමොම එකතු වන්න මම මෙක දිගටම කරගන යනවා.මගේ YouTube channel එක Subscribe කරන්න හැමෝටම thanks
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දිගටම කරන් පලයන් මචං..! ජය..!++
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,973
    113
    Mother Earth
    bump මචන්. ගෑනුන්ගෙ හෙළුව පෙන්නන ඒවට තරම් මේවට බම්ප් වැටෙන්නෙ නෑ. ඒත් වැඩේ දිගටම කරගන්න. අන්තිමට මේ 3D modeling වලට ආස crowd එකක් උබත් එක්ක දිගටම ඉඳීවි.:yes: