මුව මරන් කෑවත් මදි..

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මගේ යාලුවෙක්ගෙ බබෙක් නැති උනා ඩිලිවරි එකට දවස් තුනක් තියෙද්දි . මැරුනු බබාව එලියට ගන්න ඇබෝර්ශන් වලට දෙන බෙහෙතක් ලියල දුන්න ඩොකා . ඒක ලංකාවෙ තහනම් . ස්පෙශලිස්ට් කෙනෙක් ලියල දුන්නොත් විතරයි දෙන්නෙ කිව්ව . ඩොකා කියපු ෆාමසියට ගියහම ඒක 16000ක් කිව්ව එදා දෙන්න බෑ කිව්ව . ඊට පස්සෙ පොර කන්ටැක් කරල වෙන එකෙක් මගට ගෙනත් දෙන්නම් කියල දුන්න 35000කට . ඒ මද්‍යම බෙහෙත් ගබඩාවෙන් උස්සපු ඒව කියල පස්සෙ දැනගත්තෙ . කොහොම හරි ආයෙත් ඒ බෙහෙත ඕන වෙලා මහරගමින් හොයාගෙන තිබ්බ රුපියල් 400 ට . ඔන්න ලංකාවෙ මිනිස්සු
    ammo ban, amma muththa kaale idan hikilla tama ape sinhalayo jayatama kale, ekath badu banis wela tiyenne dan..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,298
    10,319
    113
    එක තැනක නෑ
    ඒක මාර වැඩක්නෙ බන්. හොස්පිටල් එකට ඩොනේට් කරන ඒවා කොහෙටද යන්නෙ / කොහොමද මිසින්ග් වෙන්නෙ කියලා හොයන්න මැනේජ්මන්ට් එකට බෑද?

    හොස්පිටල් එකක් කියන්නෙ පෙට්ටි කඩයක්ද. ඒකත් ලන්කවෙ වැඩියෙන්ම පිලිකා රෝගීන්ට බෙහෙත් කරන හොස්පිටල් එක.

    මේ වගේ කේස් එකකදි මිනිස්සු කම්ප්ලේන් කරන්න ඕනේ ඒ කතාව හරි කියමුකො, හැබැයි ඕකේ වැඩ කරන උන් ඇස් වහගෙනද ඉන්නේ. ඔය වගෙ වැඩ වලට ගොඩක් උන් සම්බන්ද ඇති.

    ඩොනේට් කරන උන් ලොකු ගනන් වියදම් කරලා මිනිස්සුන්ට නිකන් දෙන බෙහෙත් ටික. කැන්සර් වගේ ලෙඩකට දෙන බෙහෙත් ටිකත් ආපහු ලෙඩ්ඩුන්ටම විකුනන පරයොන්ව නම් එල්ලන්න ඔනෙ. ඔය ලෙඩේ නිසා මිනිස්සු විදවන විදිය දැක දැක මේ වගේ වැඩ කරන්න පුලුවන් අමු සක්කිලි බල්ලොන්ට විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,232
    102,094
    113
    අන්තිමට උට කම්ශන් එක දුන්නෙ නෑ කියලද කඩිනම් පරීක්ශන පවත්වනව කියන්නෙ
     
    • Like
    Reactions: NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,861
    113
    කේතුමතී නුවර
    ඔහොම එකක් කලිනුත් උනා මතකයි 🤔
    19247840_841660325987032_7020760151301750752_n%2B%25281%2529.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    ඔය කියන රාජ්‍ය සේවකයෝම හොරාකාපු සල්ලි දියව් කියලා පෙලපාලි ගියා මතකයි දේශපාලකයින්ට විරුද්දව 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    වැරැද්දක් කරා කියලා කෑලි වලට කපලා මරලා හරියනවද
    හෙල්මට් වලින් දෙන්න ඕනේ උත්තෝ මේ වගේ උන්ට.
    ඒ අස්සේ තොටත් හෙල්මට් පාරක් දෙන්න ඕනේ

    බලපන් මේ සක්කිලි බල්ල කරලා තියන වැඩේ.. පිළිකාවෙන් මැරෙන්න වැටිලා ඉන්න එකාගේ බෙල්ල මිරිකනවා වගේ වැඩක්. මු එලියට් ආවම කැලි කැලි වලට කපල මරන්න තියෙන්නේ..

    හිරු
    කෙහෙළියගේ අමුතු අනුකම්පාව
    බඩුම තමා කොල්ලෝ :lol: :lol:
    ------ Post added on Feb 18, 2023 at 12:46 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    බලපන් මේ සක්කිලි බල්ල කරලා තියන වැඩේ.. පිළිකාවෙන් මැරෙන්න වැටිලා ඉන්න එකාගේ බෙල්ල මිරිකනවා වගේ වැඩක්. මු එලියට් ආවම කැලි කැලි වලට කපල මරන්න තියෙන්නේ..

    වියත්මග වේසිගෙ පුතාලා තමයි

    නෑ ඔහොම දාර බයි කම්බ හොර වේස බල්ලන්ව වල්ලෙන් එල්ලලා තියන්න ඔනේ කුණු වෙලා මැරිලා යනකන්. හුත්තරීතර අඩි කරනේ එවට ඉඩ දෙන්නේ නෑ නේ. කැරි පොන්නයෝ ඇප දෙනවා නේ හොරුන්ට, මිනීමරුවන්ට :angry: .
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    59,108
    87,731
    113
    ආශ්චර්යමත් රටක

    Ow ow. Me tiyenne 👇👇🤣🤣

    NPP පිළිකා රෝගීන් ගෙ NPP ඖෂධ, NPP ඖෂධවේදියෙක් විසින් NPP රෝහලේදී සොරකම් කරයි.
    සොරකම් කල NPP ඖෂධ තොගයක් ඔහුගේ පැලවත්ත NPP නිවසේදී හමුවෙයි 😍
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    643
    1,758
    93
    othana set ekama ekathu wela karana horakamak nisa godak wita oka shape wei. mu horakan kale naha muta eliye kenek genath dunna beth mu minissunta udawwak widiyata wikunuwe, ewa horakan karapu beth kiyala danne naha wage kathawak kiyai. podi fine ekak gahala shape wei.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    ඒක මාර වැඩක්නෙ බන්. හොස්පිටල් එකට ඩොනේට් කරන ඒවා කොහෙටද යන්නෙ / කොහොමද මිසින්ග් වෙන්නෙ කියලා හොයන්න මැනේජ්මන්ට් එකට බෑද?

    හොස්පිටල් එකක් කියන්නෙ පෙට්ටි කඩයක්ද. ඒකත් ලන්කවෙ වැඩියෙන්ම පිලිකා රෝගීන්ට බෙහෙත් කරන හොස්පිටල් එක.

    මේ වගේ කේස් එකකදි මිනිස්සු කම්ප්ලේන් කරන්න ඕනේ ඒ කතාව හරි කියමුකො, හැබැයි ඕකේ වැඩ කරන උන් ඇස් වහගෙනද ඉන්නේ. ඔය වගෙ වැඩ වලට ගොඩක් උන් සම්බන්ද ඇති.

    ඩොනේට් කරන උන් ලොකු ගනන් වියදම් කරලා මිනිස්සුන්ට නිකන් දෙන බෙහෙත් ටික. කැන්සර් වගේ ලෙඩකට දෙන බෙහෙත් ටිකත් ආපහු ලෙඩ්ඩුන්ටම විකුනන පරයොන්ව නම් එල්ලන්න ඔනෙ. ඔය ලෙඩේ නිසා මිනිස්සු විදවන විදිය දැක දැක මේ වගේ වැඩ කරන්න පුලුවන් අමු සක්කිලි බල්ලොන්ට විතරයි.
    ලේඩි රිජ්වේ එකට පරිත්‍යාග කරපු බඩු පෙට්ටි උස්සනවා CCTV footage එක්කම පහුගිය දවස් වල හැම මාධ්‍යයකම තිබුනා මතකද?
    ඩිරෙක්ටර් ගේ ඔෆිස් එකට අල්ලපු කාමරේට (ගබඩාවට)ගෙනිහින් දාන්න දීපු බඩු එතනට නොදා පිටට ගෙනියනවා පැහැදිලිවම තිබුනා. ඒ සිද්ධිය ගැන සොයා බැලීමක් හෝ ඒවා කරපු අයට දීපු දඬුවමක් නැහැ. "සුළු සේවක පරිපාලක" වැනි තනතුරක් දරන කෙනෙකුව ට්‍රාන්ස්ෆර් කරන්න කියලා නම් ඉල්ලලා තිබුනා. හොරු ආරක්ෂා කරන්නෙත්, ඔවුනට දඬුවම් දෙන්න හැදුවොත් වර්ජන මෙහෙයවන්නෙත් වෘත්තීය සමිති වලිනුයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    fk 😐