මුසලුන් හංගේරියාවෙන් වැඩ අරඹයි
"අල්ලාහ්හු අක්බර්" කියමින් පොලිස් නිලධාරීන් වෙත අතට හසුවන ඕනෑම දෙයකින් දමාගසමින් දේශසීමා වැට බිඳගෙන ඉදිරියට ඒමට උත්සාහ කරන මුස්ලිම් සරණාගතයන් මැඬපැවැත්වීමට හංගේරියානු පොලිසිය විසින් බලය පාවිච්චි කර තිබේ.
ජර්මනිය වෙත සීඝ්රයෙන් මුස්ලිම් සරණාගතයන් ඇතුල්වීම නිසා කාර්යක්ෂමව ඔවුන්ට අවශ්‍ය වාසස්ථාන ,පහසුකම් සැපයීමට නොහැකි යැයි ජර්මනියේ බලධාරීන් පැමිණිලි කිරීමත් සමගම මෙසේ දේශසීමා වසා දමන්නට හංගේරියාව තිරණය කර තිබේ.
දින 30ක් දක්වා Roszke-Horgos දේශසීමාව වසා තබන බව හංගේරියාව සර්බියාවටද දන්වා තිබෙන බව වාර්තා වේ.හංගේරියානු සන්නද්ධ රථ ආයුද සන්නද්ධ නිලධාරීන් සමග හංගේරියානු-සර්බියා දේශසීමාවේ සීරුවෙන් තබා තිබේ.
පසුගිය දින කිහිපය තුල හංගේරියාව සර්බියන් දේශසීමාවේ සෑදූ ආරක්ෂක වැට මෙන් තවත් එකක් රුමේනියානු දේශසීමාවේද සෑදීමට පටන්ගෙන තිබේ.එම ඉදිකිරීම කරන ප්‍රදේශවල හමුදා සන්නද්ධ රථ තිබෙන නිසා සරණාගතයන් බියට පත්ව තිබේ.
Source:barenakedislam.com
-HarshaLulzSec-
හංගේරියාවේ හදිසි තත්ත්වයක්! හංගේරියා- සර්බියා දේශසීමාව මුස්ලිම් ආක්රමණිකයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන් රැක ගන්නට හංගේරියානු පොලිසිය මුසලුන් වෙත ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරයි.