නැ වේ@යේ තොගේ වල් බඩට...
මේ.සැ.රි![]()
නැකැත් රාල;16657259 said:උඹලට වගේ අපිට කොහෙද දරුවෝ වදන්න වාසනාවක්.. අපි පිරිමිනේ..


අඩො සසා බොට මගෙ මෙව්ව එකෙන්ම එන සුභ පැතුම් මචො...

ස්තූතියි මචෝ....පිස්සු පුසා;16655914 said:පුතෙක්ද දුවෙක්ද
දරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්![]()
ස්තූතියි මචෝ....best of luck
ස්තූතියි මචෝ....
ස්තූතියි මචෝ....අම්මට සිරි
දැන් ඉතින් දවසක් දාගෙන යන්න තමා තීන්නෙ![]()
ස්තූතියි මචෝ....ane wasanawan...!
suba pathum magen...!
ස්තූතියි මචෝ....එළකිරි කොල්ලෙක්;16655933 said:සසා පට්ටම හැපි එකේ ඇත්තෙ!සුභ පැතුම් වේවා! දුවෙක්ද පුතෙක් ද ??
ස්තූතියි මචෝ....අම්මටසිරි පුන්සිරි. සසා තාත්තා කෙනෙක් වෙලා නේද !
ස්තූතියි මචෝ....අප්පට සිරි සැසෝ ..
මගේ උණුසුම් සුබ පැතුම් මචා ~
ස්තූතියි මචෝ....දරුවටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
ස්තූතියි මචෝ....සුභපැතුම්
ස්තූතියි මචෝ....
ස්තූතියි මචෝ....සුබ පැතුම්...
ස්තූතියි මචෝ....ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......
බලමු දැන්වත් මේකා හැදෙයිද කියලා......
ස්තූතියි මචෝ....බින්දු;16657602 said:කොන කැපීමේ මංගල්‍යය තිබුනද![]()
ස්තූතියි මචෝ....සුබ පතනවා හදවතින්ම !!!
ස්තූතියි මචෝ....සසා පට්ටම හැපි එකේ ඇත්තෙ!සුභ පැතුම් වේවා!
ස්තූතියි මචෝ....අම්මටයි පොඩි එකාටායි බුදුසරණ පතනවා... සියලු පැතුම් ඉටු වේවා....!!![]()
ස්තූතියි මචෝ....adee suba pathum lokka![]()
ස්තූතියි මචෝ....සුභ පැතුම් සස්ලිට් අයියේ ...
ස්තූතියි මචෝ....සුබ පැතුම්... සුබ පැතුම්...... සසාට එහෙනම් පොතක් ලියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ