එකෙන්ම... දැන් බලන්න චීනෙ දෙනව දීමක් මදි නොකියන්න... අපිත් ඒ වගෙ දෙන්න ඔනෙ...
අරූ පෝරුවෙන් බැහැලා දුවන් ඒයි මේක දැක්කොතින් උඹට නෙලන්න.........

එකෙන්ම... දැන් බලන්න චීනෙ දෙනව දීමක් මදි නොකියන්න... අපිත් ඒ වගෙ දෙන්න ඔනෙ...

අරූ පෝරුවෙන් බැහැලා දුවන් ඒයි මේක දැක්කොතින් උඹට නෙලන්න.........![]()

එලස් මචන්..සුබ පැතුම්.. දැන් ඉතින් පිට ඉදන් කෙළ හල හල හිටපු ඇඹුල් අඹ ගෙඩිය කාපන්.....

Honeymoon යන්නේ තංගල්ලේ guest house එකකට කිව්වා
තාම මගුල ගෙදර වැඩ ටික යනවා, දැන් ද කොහෙද පෝරුවෙන් බැහැල තියෙන්නේ. දෙන්නටම කෝල් එකක දුන්නHoneymoon යන්නේ තංගල්ලේ guest house එකකට කිව්වා
![]()

අපිත් එහෙනම් දැන්ම යන්ඩ ලෑස්ති වෙමු නෙ![]()

අපිත් එහෙනම් දැන්ම යන්ඩ ලෑස්ති වෙමු නෙ![]()
මතක ඇතුව කුප්පි ලාම්පුවයි ඉටිපන්දම් ටිකකුයි ඇන්න පලයන්.........![]()
ඇයි උබද ආලෝකය සදහා ප්රධාන අනුග්රහය.