මුස්ලිම්වරුන්ට සිදුවන අසාධාරණයට එරෙහිව &
මෙරට මුස්ලිම් ජනතාවට සිදුවන බව කියන අසාධාරණකම්වලට එරෙහිව රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමක් පවතී.
ශ්‍රී ලංකා මුස්ලීම් අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ රට පුරා සියලූම මුස්ලිම් ජනතාව ලබන 25 වැනි දාට එම හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව ය.
එම සංවිධානය අද පැවැති මාධ්‍ය හමුවක දී මේ අදහස් සඳහන් කලේය.