මුස්ලිම්වරු සිංහල නිලධාරියෙක් ඝාතනය කරය

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
umbala business karane naha kiyala mama kiwee nahane. mama kiwwe ape jaathiye ewun business walata dakshayo kiyala. umbalage janagrahanyath ekka umbalage ewun karana business sasandanaya karala balanakota apata therenawa kawda dakshayo kiyana eka. :)

වැරදියි සාලි. උඹ කියන විදියට උඹලා බිස්නස් වලට අති දක්ශයෝ. එහෙම නම් රටේ මහාපරිමාණ බිස්නස් සියල්ල හෝ බහුතරය උඹලා රන් කරන්න ඕන. ඒත් කුඩු බිස්නස් එක ඇර වෙන එකම බිස්නස් එකක්වත් උඹලා පාලනය කරන්නේ නෑ. ( කුඩු බිස්නස් එකත් දුමින්ද ලොක්කා ඩැහැගන්නවා වගේ ) එහෙනම් උඹලා ඔය කියන විදියේ දක්ශයෝ නෙවෙයි. ටවුන් එකක් ටවුන් එකක් ගානේ, සපත්තු රෙපයාර් කරන කඩ, කොත්තු කඩ, රෙදි කඩ දාගෙන ඉන්නේ බිස්නස් වලට තියෙන දක්සකම නිසා නෙවෙයි. උගත්කම නැති නිසා කරන්න වෙන මොකුත් නැති නිසා. රටේ අනිත් ජනතාව ඉගෙන ගන්නවා, බිස්නස් කරනවා. ඒත් මුස්ලිං ජනතාව ඉගෙන ගන්නේ නැති නිසා පෙට්ටිකඩ අටවගෙන ඉන්නවා. ඉතිං උඹටත් මාර චූං ඒක දැක්කම. :D:D අනේ සකෝ බලලෝ :P:P හිටහං උඹට බලාගන්න සිංහල ව්‍යාපාර සෙට් එකක් දාන්න
 
e-marakkala

Banned
Nov 11, 2010
310
10
0
බින්දු;10853115 said:

:rolleyes::rolleyes: කෝ 2010 හොදම ව්‍යාපාර 20ට එක මුස්ලිං වියාපාරයක් වත් නෑ නේ. කෆීර්ලා සෙට් වෙලා කැපිල්ල දාලද :D:D

top 100 list ekata aawe naha kiyala business nathi wenawada ? :D
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතින් බන් මෙවා ලංකාවෙ බිස්නස් වලින් පලවෙනි 100ට වැටෙනවාද බින්දු ඇහුවෙ 10 ට නෙ:P 100 ටවත් වැටෙනවද:confused::P

    ATL-AMANA THAKAFUL SAHRE EKA = 2.30 KUJEETHAYI (MUN MUSLIM BANK EKAK OPEN KARALU ETH AMANA GROUP EKE SAHRE PRICE EKA WADI UNE NA :p)

    EXPO-EXPO LANKA SHARE EKA IPO ISSUE KARE 14TA ETH DAN EKA 13I..HADDA KUJEETHAYI

    PCH-PC HOUSE SHARE EKA GATTHA EUN PAW E SHARE EKA THIYENNE NIMAL PERERA WAGE LOKU AYAGE TOY EKAK WIDIYATA(SAMADA OBA MAGE)

    ONNA MUNGE CSE LIST KORALA THIYENA SHARES WALA THATHWAYA!!
     
    e-marakkala

    Banned
    Nov 11, 2010
    310
    10
    0
    බින්දු;10853117 said:

    වැරදියි සාලි. උඹ කියන විදියට උඹලා බිස්නස් වලට අති දක්ශයෝ. එහෙම නම් රටේ මහාපරිමාණ බිස්නස් සියල්ල හෝ බහුතරය උඹලා රන් කරන්න ඕන. ඒත් කුඩු බිස්නස් එක ඇර වෙන එකම බිස්නස් එකක්වත් උඹලා පාලනය කරන්නේ නෑ. ( කුඩු බිස්නස් එකත් දුමින්ද ලොක්කා ඩැහැගන්නවා වගේ ) එහෙනම් උඹලා ඔය කියන විදියේ දක්ශයෝ නෙවෙයි. ටවුන් එකක් ටවුන් එකක් ගානේ, සපත්තු රෙපයාර් කරන කඩ, කොත්තු කඩ, රෙදි කඩ දාගෙන ඉන්නේ බිස්නස් වලට තියෙන දක්සකම නිසා නෙවෙයි. උගත්කම නැති නිසා කරන්න වෙන මොකුත් නැති නිසා. රටේ අනිත් ජනතාව ඉගෙන ගන්නවා, බිස්නස් කරනවා. ඒත් මුස්ලිං ජනතාව ඉගෙන ගන්නේ නැති නිසා පෙට්ටිකඩ අටවගෙන ඉන්නවා. ඉතිං උඹටත් මාර චූං ඒක දැක්කම. :D:D අනේ සකෝ බලලෝ :P:P හිටහං උඹට බලාගන්න සිංහල ව්‍යාපාර සෙට් එකක් දාන්න

    IT knowledge ekak nathi nisa wenna athi ape ewun Unity Plaza eke wahi wahala inne. moko umba koththu kada gana witharak katha karanne ? umbalage ewun daana aappa kada saha sillara kada ganath katha karapan :D
     
    e-marakkala

    Banned
    Nov 11, 2010
    310
    10
    0

    ATL-AMANA THAKAFUL SAHRE EKA = 2.30 KUJEETHAYI (MUN MUSLIM BANK EKAK OPEN KARALU ETH AMANA GROUP EKE SAHRE PRICE EKA WADI UNE NA :p)

    EXPO-EXPO LANKA SHARE EKA IPO ISSUE KARE 14TA ETH DAN EKA 13I..HADDA KUJEETHAYI

    PCH-PC HOUSE SHARE EKA GATTHA EUN PAW E SHARE EKA THIYENNE NIMAL PERERA WAGE LOKU AYAGE TOY EKAK WIDIYATA(SAMADA OBA MAGE)

    ONNA MUNGE CSE LIST KORALA THIYENA SHARES WALA THATHWAYA!!

    Ane gono owa witharada stock market eke thiyena muslim companies! shares nagala thiyena muslim companies ganath poddak katha karapanko. ai umbalage sinhala companies wala shares bahinne nadda ? moda katha kiyanna epa.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේං බලාගනිං

    1. ජෝං කීල්ස්
    2. ආපිකෝ
    3. සම්පත් බැංකුව
    4. එච් එන් බී බැකුව
    5. කොමර්ශල් බැංකුව
    6.ඒ එස් බී ශොපිං සෙන්ටර්
    7. සී අයි බී ශොපිං සෙන්ටර්
    8. ඉශාර ට්‍රේඩර්ස්
    9. ඉන්ද්‍රා ට්‍රේඩර්ස්
    10. එල් ඕ එල් සී
    11. වෝග්/ස්වර්ණමහල්
    12. ඇම් ඩී ගුණසේන
    13. විජිත යාපා
    14. දම්රෝ
    15. විජය නිව්ස්පේපර්ස්
    16. උපාලි නිව්ස් පේපර්ස්
    17. මැලිබන්
    18. ලිට්ල් ලයන්
    19. මන්චි
    20. සිලෝන් බිස්කට්ස්
    21. පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස්
    22. සිංගර්
    23. සිද්ධාලේප
    24. පෙයාස් බේබි
    25. හරිස්චන්ද්‍ර
    26. කැලනිවැලි ප්ලාන්ටේශන්
    27. මස්කෙලිය ප්ලාන්ටේශන්
    28. Aitken international
    29. හැපිකව්, රෙඩ්බුල් ලංකාවේ ඒජන්ට්ස්ලා
    30 යුනිලීවර් ප්‍රොඩක්ට්ස් ලංකාවේ ඒජන්ට්ස්ලා

    :shocked::shocked::shocked: හෙට එලි වෙනකන් ටයිප් කරන්න තරම් ප්‍රසිද්ධ ව්‍යාපාර තියෙනවා

    බලාගෙන යනකොට උඹලා පොර ටෝක් දීලා බොන තේ සිංහල අපේ කොම්පැනිවල
    කට්ටිය සෙට් වෙලා රෙඩ්බුල් / අරක්කු ගහනවා නම් ඒ සල්ලිත් අපිට
    රෑට නූඩ්ල්ස් කෑවොත් ඒ සල්ලිත් අපිට
    හවසට බොන තේ එකෙනුත් සල්ලි එන්නේ අපිට
    පොඩි ටම්බි පැටව් ගාන්නේ අපේ සබං
    මුං ට්‍රිප් ගිහිං නවතින්නේ අපේ හොටෙල් වල
    කාර් එකක් ගන්නේ ඉන්ද්‍රා එකෙන්
    කන්සියුමර් ගුඩ්ස් ගන්නේ අපේ සුපර් මාකට් වලිං
    නිදාගන්නේ අපේ බුවාලගේ මෙට්ට වල
    ගෙදරට මොකෙක් හරි ආවම වැරදිලා හරි කන්න දෙන බිස්කට් එකත් අපේ
    අපේ එවුංගෙන් ගුටි කාලා තැලුම් වලට ගාන්නේත් අපිටම සල්ලි දීලා ගත්ත සිද්ධාලේප
    අන්තිමට පෙට්ටිකඩ කරලා හම්බකරන තුට්ටු දෙක දාන්නෙත් අපේ බැංකුවල :shocked::shocked: මොකක්ද බං ඔය ජීවිතේ :eek::eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉන්න හැමට සුබ දවසක් කරගෙන යන්න:D ගුඩ් න්යිට්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    IT knowledge ekak nathi nisa wenna athi ape ewun Unity Plaza eke wahi wahala inne. moko umba koththu kada gana witharak katha karanne ? umbalage ewun daana aappa kada saha sillara kada ganath katha karapan :D

    යුනිටියේ කඩ දාපු හැටි අපිත් දන්නවා. තනි මාෆියාවක් තියෙන්නේ. එක එක නම් තිබුනට එකම මනුස්සයගේ. එලකිරි එකේම අන්න ත්‍රෙඩ් තියෙනව උඹලා යුනිටි එකේ කරන පක්කලිවැඩ ගැන :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බින්දු;10853133 said:
    මේං බලාගනිං

    1. ජෝං කීල්ස්
    2. ආපිකෝ
    3. සම්පත් බැංකුව
    4. එච් එන් බී බැකුව
    5. කොමර්ශල් බැංකුව
    6.ඒ එස් බී ශොපිං සෙන්ටර්
    7. සී අයි බී ශොපිං සෙන්ටර්
    8. ඉශාර ට්‍රේඩර්ස්
    9. ඉන්ද්‍රා ට්‍රේඩර්ස්
    10. එල් ඕ එල් සී
    11. වෝග්/ස්වර්ණමහල්
    12. ඇම් ඩී ගුණසේන
    13. විජිත යාපා
    14. දම්රෝ
    15. විජය නිව්ස්පේපර්ස්
    16. උපාලි නිව්ස් පේපර්ස්
    17. මැලිබන්
    18. ලිට්ල් ලයන්
    19. මන්චි
    20. සිලෝන් බිස්කට්ස්
    21. පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස්
    22. සිංගර්
    23. සිද්ධාලේප
    24. පෙයාස් බේබි
    25. හරිස්චන්ද්‍ර
    26. කැලනිවැලි ප්ලාන්ටේශන්
    27. මස්කෙලිය ප්ලාන්ටේශන්
    28. Aitken international
    29. හැපිකව්, රෙඩ්බුල් ලංකාවේ ඒජන්ට්ස්ලා
    30 යුනිලීවර් ප්‍රොඩක්ට්ස් ලංකාවේ ඒජන්ට්ස්ලා

    :shocked::shocked::shocked: හෙට එලි වෙනකන් ටයිප් කරන්න තරම් ප්‍රසිද්ධ ව්‍යාපාර තියෙනවා

    බලාගෙන යනකොට උඹලා පොර ටෝක් දීලා බොන තේ සිංහල අපේ කොම්පැනිවල
    කට්ටිය සෙට් වෙලා රෙඩ්බුල් / අරක්කු ගහනවා නම් ඒ සල්ලිත් අපිට
    රෑට නූඩ්ල්ස් කෑවොත් ඒ සල්ලිත් අපිට
    හවසට බොන තේ එකෙනුත් සල්ලි එන්නේ අපිට
    පොඩි ටම්බි පැටව් ගාන්නේ අපේ සබං
    මුං ට්‍රිප් ගිහිං නවතින්නේ අපේ හොටෙල් වල
    කාර් එකක් ගන්නේ ඉන්ද්‍රා එකෙන්
    කන්සියුමර් ගුඩ්ස් ගන්නේ අපේ සුපර් මාකට් වලිං
    නිදාගන්නේ අපේ බුවාලගේ මෙට්ට වල
    ගෙදරට මොකෙක් හරි ආවම වැරදිලා හරි කන්න දෙන බිස්කට් එකත් අපේ
    අපේ එවුංගෙන් ගුටි කාලා තැලුම් වලට ගාන්නේත් අපිටම සල්ලි දීලා ගත්ත සිද්ධාලේප
    අන්තිමට පෙට්ටිකඩ කරලා හම්බකරන තුට්ටු දෙක දාන්නෙත් අපේ බැංකුවල :shocked::shocked: මොකක්ද බං ඔය ජීවිතේ :eek::eek::eek:
    ත්‍රෙඩ් එකක් දාපන් :rofl:
     
    owa witharada lankawe thiyena companies ? wena companies aththema nadda ? :D lankawata wadi videsha vinimayak enne pita rata wada karanna yana sewakayangen saha pita rata aadara walin. mada peradiga thambi salli walin yapena umbala wage ewun pora talks daanakota mata hina yanawa. thambi salli walin kaala beela thambiyanta baninna umbalata lajja nadda ? kaapu pathata pain gahanna epa
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉන්න හැමට සුබ දවසක් කරගෙන යන්න:D ගුඩ් න්යිට්

    මමත් යමි. සාලිට තවම 11 විතර වුනාට අපිට නම් එලි වෙන්නත් ලගයි :P:P

    පී ඇස් - සාලි කෆීර්ලට බැලමෙහෙවරකම් කර කර පොර ටෝක් දෙන්න ලැජ්ජ නැත්ද?? :D:D දාගනිංකෝ සවුත් අෆ්‍රිකාවේ බුර්කා, ටම්බි හැට් විකුනන කඩයක් :P:P;);)
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    ත්‍රෙඩ් එකක් දාපන් :rofl:

    ප්‍රාග්ධනයට පොලිය කීයක් එකතුකරගෙනද මේ අය මේ top100 එකට ඇවිල්ලා තියෙන්නෙ? :confused:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    owa witharada lankawe thiyena companies ? wena companies aththema nadda ? :D lankawata wadi videsha vinimayak enne pita rata wadakanna yana sewakayangen saha pita rata aadara walin. mada peradiga thambi salli walin yapena umbala wage ewun pora talks daanakota mata hina yanawa. thambi salli walin kaala beela thambiyanta baiynna umbalata lajja nadda ? kaapu pathata pain gahanna epa

    බලාගෙන යනකොට උඹලා පොර ටෝක් දීලා බොන තේ සිංහල අපේ කොම්පැනිවල :yes::yes:
    කට්ටිය සෙට් වෙලා රෙඩ්බුල් / අරක්කු ගහනවා නම් ඒ සල්ලිත් අපිට:sorry::sorry:
    රෑට නූඩ්ල්ස් කෑවොත් ඒ සල්ලිත් අපිට :D:D
    හවසට බොන තේ එකෙනුත් සල්ලි එන්නේ අපිට :P:P
    පොඩි ටම්බි පැටව් ගාන්නේ අපේ සබං :oo::oo:
    මුං ට්‍රිප් ගිහිං නවතින්නේ අපේ හොටෙල් වල :angry::angry:
    කාර් එකක් ගන්නේ ඉන්ද්‍රා එකෙන් :rofl::rofl:
    කන්සියුමර් ගුඩ්ස් ගන්නේ අපේ සුපර් මාකට් වලිං :shocked::shocked:
    නිදාගන්නේ අපේ බුවාලගේ මෙට්ට වල :cool::cool:
    ගෙදරට මොකෙක් හරි ආවම වැරදිලා හරි කන්න දෙන බිස්කට් එකත් අපේ :love::love:
    අපේ එවුංගෙන් ගුටි කාලා තැලුම් වලට ගාන්නේත් අපිටම සල්ලි දීලා ගත්ත සිද්ධාලේප :lol: :lol:
    අන්තිමට පෙට්ටිකඩ කරලා හම්බකරන තුට්ටු දෙක දාන්නෙත් අපේ බැංකුවල ;);)

    මොකක්ද බං ඔය ජීවිතේ :eek::eek::eek:
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=10853133

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බින්දු;10853142 said:
    :baffled::baffled: දැං නිදිමතයි
    උබෙ තියෙන දැනුම බෙදා ගන්න අපහසයක් නොකර හොද ත්‍රෙඩ් ටිකක් දාපන් :yes:;)
    සිරාවට කියන්නෙ :rofl:
     
    e-marakkala

    Banned
    Nov 11, 2010
    310
    10
    0
    බින්දු;10853145 said:

    බලාගෙන යනකොට උඹලා පොර ටෝක් දීලා බොන තේ සිංහල අපේ කොම්පැනිවල :yes::yes:
    කට්ටිය සෙට් වෙලා රෙඩ්බුල් / අරක්කු ගහනවා නම් ඒ සල්ලිත් අපිට:sorry::sorry:
    රෑට නූඩ්ල්ස් කෑවොත් ඒ සල්ලිත් අපිට :D:D
    හවසට බොන තේ එකෙනුත් සල්ලි එන්නේ අපිට :P:P
    පොඩි ටම්බි පැටව් ගාන්නේ අපේ සබං :oo::oo:
    මුං ට්‍රිප් ගිහිං නවතින්නේ අපේ හොටෙල් වල :angry::angry:
    කාර් එකක් ගන්නේ ඉන්ද්‍රා එකෙන් :rofl::rofl:
    කන්සියුමර් ගුඩ්ස් ගන්නේ අපේ සුපර් මාකට් වලිං :shocked::shocked:
    නිදාගන්නේ අපේ බුවාලගේ මෙට්ට වල :cool::cool:
    ගෙදරට මොකෙක් හරි ආවම වැරදිලා හරි කන්න දෙන බිස්කට් එකත් අපේ :love::love:
    අපේ එවුංගෙන් ගුටි කාලා තැලුම් වලට ගාන්නේත් අපිටම සල්ලි දීලා ගත්ත සිද්ධාලේප :lol: :lol:
    අන්තිමට පෙට්ටිකඩ කරලා හම්බකරන තුට්ටු දෙක දාන්නෙත් අපේ බැංකුවල ;);)

    මොකක්ද බං ඔය ජීවිතේ :eek::eek::eek:
    progress.gif

    * umbala wassata kudayak alluwth e kude thambi company ekakin hadapu kudayak

    * kukul mas rasa kara kara bairaha kanakota e kanneth thambi company eke kukullu

    * umbala umbalage heluwa wahanneth nolimit eken ganna adum walin

    * thambiyangen pc ganne naha pc ganna naha kiwwata umblage ewun internet log wenna pawichchi karanneth thambi kadawal walain gaththu pc

    * umbala nolimit eken badu ganna salli viyadam karanne mada peradiga thambiyo dunnu salli

    mokakda bang me jeewithe
    :D
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ප්‍රාග්ධනයට පොලිය කීයක් එකතුකරගෙනද මේ අය මේ top100 එකට ඇවිල්ලා තියෙන්නෙ? :confused:
    ඔයා කියන්නෙ මුස්ලිම් අය පොලි ගන්නෙ නැහැ කියලානෙ එක අමුලික බොරුවක්නෙ මෙහෙ (කුවෙට් වල )අනන්තවත් පාස්පොට් තියාගෙන සල්ලි දිලා පොලිය ගන්නවා එතකොට මෙහෙ බැංකු
    වල සල්ලි දිලා පොලිය ගන්නෙ අපිද අකාම ගහන්න කියලා සල්ලි අරන් වල්ලා වල්ලා කිය කිය අකාම නොගාහා ඉන්නෙ අපිද කියන්නෙනම් මෙහෙම වල්ලා ලත් කොප් හබිබි අනා සවුවෙතු අකාම කියලා මාරු වෙන හොරු අපිද ඩිනාර් 40 පඩිය නොදි ඉන්න හොරු අපිද (කද්දාමලාට):P
     
    Status
    Not open for further replies.