මුස්ලිම්වරු_ලේ-ශරීර කොටස්_දන්_දෙනවාද?

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
මුස්ලිම්වරු_ලේ-ශරීර කොටස්_දන්_දෙනවාද?


දන්නේ නෑති හින්දයි අහන්නේ... ඉස්ලාම් ආගම්ට අනුව ලේ සහ ශරීර අවයව (ඈස්, වකුගඩු...) දන් දෙන්න පුලුවන්ද?

මොකද මම නම් කවදාවත් දෑකලා නෑ මුස්ලිම් කෙනෙක් මේවා දන් දෙනවා. ඒත් ගන්න නම් ඕන තරම් ඉස්පිරිතාලවල පෝලිමේ ඉන්නවා.

එහෙම ගන්නකොට මුස්ලිම් අය බලනවාද ඒවා ඌරු මස් කන කෙනෙක්ගෙද.. මුස්ලිම් නොවන කෙනෙක්ගෙද කියලා?
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මම මුස්ලිම් නම් නෙමේ මචන් එත් මට හොඳටම ෂුවර් ලේ දෙන්න පුළුවන් එහෙම තහනමක් නම් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පිස්සු ද බන් ඔකුං ඔහොම දෙයක් වත කරයි ද. වෙන කෙනෙක් දුන්නොත් නම් ගනී.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland

    එහෙම ගන්නකොට මුස්ලිම් අය බලනවාද ඒවා ඌරු මස් කන කෙනෙක්ගෙද.. මුස්ලිම් නොවන කෙනෙක්ගෙද කියලා?

    අල්ල ඔය ගැන කියල නෑ බන්. අල්ලට අනුව මුළු ලෝකෙම හම්බයෝ වෙන නිසා එහෙම උනා නම් Organ transplant තියා තුවාලෙකට බෙහෙත් දාගන්න වත් මුන් දන්නේ නෑ බන්.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ලේ දන් දෙන්න පුලුවන්.. ඒ වගෙම හඩිස්සියක් වෙලා කාගේ හරි ජීවිතේ බේරගන්න වකුගඩු උනත් දෙන්න පුලුවන්.. ඒකට කිසිම තහනම්ක් නැ.. මම ඕන තරම් දැකලා තියනවා ලේ දන් දීපු මුස්ලිම් කට්ටිය.. ;);)
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බොරලුගොඩ මහතා;12901211 said:
    ලේ දන් දෙන්න පුලුවන්.. ඒ වගෙම හඩිස්සියක් වෙලා කාගේ හරි ජීවිතේ බේරගන්න වකුගඩු උනත් දෙන්න පුලුවන්.. ඒකට කිසිම තහනම්ක් නැ.. මම ඕන තරම් දැකලා තියනවා ලේ දන් දීපු මුස්ලිම් කට්ටිය.. ;);)


    හීනෙන්
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    බොරලුගොඩ මහතා;12901211 said:
    වකුගඩු උනත් දෙන්න පුලුවන්.. ඒකට කිසිම තහනම්ක් නැ..

    ස්තුතියි පිලිතුරට.

    ඒ කියන්නේ අවයව දන් දෙන්න, බද්ධ කරන්න ඉස්ලාමයේ කිසිම තහනමක් නෑ? එහෙමද?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ස්තුතියි පිලිතුරට.

    ඒ කියන්නේ අවයව දන් දෙන්න, බද්ධ කරන්න ඉස්ලාමයේ කිසිම තහනමක් නෑ? එහෙමද?

    පණ පිටින් ඉන්නකොට තමන්ගේ කැමත්ත පරිදි දෙන්න පුලුවන්.. හැබෙය් ඒ සල්ලි වෙනුවෙන්නම් කරන්නේ ඒකේ කිසිම පලක් නැත..

    මම කියනේකට වඩා මේ වීඩියෝ එක බලන්න..


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය අරාබි ඔටුවෝ ඔවා දන් දෙන්නේ නෑ. දන් දෙන්න කියලා තියෙන්නේ බෞද්ද ආගමේ විතරයි.
    ඕකුන් දන්නේ වෙන එකෙක්ගේ එකක් ගන්න විතරයි. හරක් පිටින් ගිලල අන්තිමේදී ඕකුන්ට රටේ නැති ලෙඩ
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    බොරලුගොඩ මහතා;12901410 said:
    පණ පිටින් ඉන්නකොට තමන්ගේ කැමත්ත පරිදි දෙන්න පුලුවන්.. හැබෙය් ඒ සල්ලි වෙනුවෙන්නම් කරන්නේ ඒකේ කිසිම පලක් නැත..

    මම කියනේකට වඩා මේ වීඩියෝ එක බලන්න..



    ඉන්ග්‍රීසි වෑඩිය තේරෙන්නේ නෑ බන්.. ඌ කියන ටික සින්හලෙන් දාපන්කො..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    sirawata hinenwath muslim aya blood tikak denawa dekala nea ban... Polime idala wadipura beheth gannenam Un thamai... Mulu hospitel ekema kalu redi renai.. Malata Anith untanam Sethak nea... Heheh...
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඉන්ග්‍රීසි වෑඩිය තේරෙන්නේ නෑ බන්.. ඌ කියන ටික සින්හලෙන් දාපන්කො..

    ඌ කියන්නේ සල්ලි වලට නැතුව නිකම් දෙනවා නම්, දෙන එකාට හානියක් වෙන්නේ නැත්නම්, ගන්න එකාට ඒකෙන් සුව වෙනවා නම් ඒකේ ප්‍රශ්ණයක් නෑ කියලයි.