මුස්ලිම් අපි මොකද කරන්න one?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    මමත් ඕක ගත්තේ මුස්ලිම් ලෝකයේ මහා විද්වතා කිව්ව කතා ඇසුරෙන් නේ ඇයි ඇසට පේන ඇත්ත පිළිනොගෙන මග අරින‍්නේ යාළු මං අහපු මේ කි‍යපු දේවලින් ඇත්ත පැහැදිලි වෙනවා

    මුස්ලිම් ඇදහීමට අනුව, ෙමම මුලු ෙලෝකයම ඔවුන්ට සිය මනස්ගාත ෙදවියා විසින් මවන ලද්දකි. එම විශ්වාසයන් පිළි ෙනොගන්ෙනෝ කවෙරක් ෙහෝ ෙව්වා ෙපොදුෙව් "කෆීර්" ෙලස හැඳින්ෙව්. පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි (මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව ෙද්ශනා කරන්ෙන් රටින් රටට ආරාධනා පිට ආරාධනා ලබමින් ගමන් කරමිනි, බලන්න )

    http://www.youtube.com/v/BRqi-BFjHj4?version=3

    මත් මේ දේ දැනගත්තේ ඔය zසාකිර් නයික් කියනකොට තමා ඇත්තම කියනවා නම් ම‍ගේ යාළුවා මාව මරල දේව කැමැත්ත ඉෂ්ට කලොත් කියලා මට හිතුනම මට හරි හිතේ අමාරුයි මනුස්සයෙක්ට එහෙම කරන්න පුළුවන් ද ඕක තියෙන තැන පෙන්වන්න කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද බිලියන 3කට වඩා ලොකු ජතියක් zසාකිර් නයික්ට කෙබර ඇරලා ආගම නසන්න දේව වාක්‍යය කියලා zසාකිර් වාක්‍ය දෙසන්න ඉඩ දෙන්නෑ එහෙම නම් ඉතින් සොරි ‍ඩොට් කොම් තමා අනිවා බෝම්බයක් ගාලා මරනවා

    මා කියූ දේ බොරුනම් ප්‍රති උත්තර කදිමට දිය යුතුයි !

    [/SIZE]

    බෞද්ධ රටක ඉපදුනු ඔයා බය්ද්ධයෙක්, සාමාන්‍ය මනුස්සයෙක්.
    ඔයාගේ යාලුවා ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් භක්තිකයෙක්.
    ඉතිං ඔයා දැන් බයවෙනවා ඔයාගේ මුස්ලිම් යාලුවා ඔයාගේ ජීවිතය නැතිකරයි කියලා.. ඒ වෙන මොනවත් නිසා නෙවෙයිලු.. මුස්ලිම්ලාගේ අල්කුරානයේ තියෙනවාලු සාමාන්‍ය මුස්ලිම් නොවන කෙනෙකුව දුටුතැන මරලා දාන්න කියලා.. එහෙම නේද? හරි දැන් මට කියන්න අල්කුරානයේ කොතනද එහෙම කියලා තියෙන්නේ කියලා.

    අල්කුරානයේ තියෙන ඒ වචනය දිගින් දිහටම ඔයාගෙන් අහන්න වෙලා තියෙන්නේ ඔයා තවමත් ඒ මම අහපු ඒ ප්‍රශ්නෙට උත්තරයවන අල්කුරානයේ සඳහන් තැන පෙන්නුවේ නැති නිසයි. මම ඔයා උත්තරය දෙනකන් ඉන්නේ ඊලඟ පියවර ගැන කතා කරන්නට.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    Code:
    [IMG]http://img688.imageshack.us/img688/9019/eks.png[/IMG]
    මෙහෙම කියන ඔබතුමාම අමුතුම ආකාරයක ඇවටර් එකක් දාගෙන ඉන්නවනේ.. මට දැනගන්න පුලුවන්ද ඔබතුමාගේ ඇවටර් එක දෙන පණිවිඩය කුමක්ද, එසේම එම ඇවටර් එක තෝරා ගැනීමට හේතුව කුමක්ද කියලා..?
    ඇයි ඒකෙ මොකක් හරි වැරැද්දක් තියෙනවද ? ලෝකය පුරා තාමත් සිදුවන ළමා විවාහ හා අපචාර පිටුදැකීම. :yes::yes:
    අනුන්ට කරදරයක් නොවෙන විදිහට ආගම ඇදහිම කියලා අදහස් කරෙත් ඒ වගේ දේවලට තමා. ;);)
    ආගමක නාමයෙන් සිදුවන මේ වගේ දේවල්වලට අපි එරෙහි වෙන්න ඕනි ?නැද්ද සහෝදරයා :D:D
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අහන නිසා කියන්නෙ මේක... මං බොහොම මැදිහත් විදියට හිතන කෙනෙක්, ඔයාලගෙ වැරදි හොය හොය යන කෙනෙකුත් නෙමෙයි. ඒත් මට සමහර වෙලාවට කළකිරෙන විදියෙ දේවල් අහන්න දකින්න ලැබිල තියනවා.

    අපේ ගෙදර ඉඳල ලඟම ප්‍රධාන නගරෙට යද්දි මුස්ලිම් අය ගොඩක් ඉන්න ගමක් පහු කරන්න ඕනෙ. එහෙදි පාරෙදි එයාලගෙ කෙනෙක්ගෙ වැරැද්දකින් වුණත් පොඩි හරි අනතුරක් වුනොත් හැමෝම එකතු වෙලා අනික් පාර්ශවේ කෙනාට නොසෑහෙන්න සළකපු අවස්ථා කීපයක් තියනවා. ඒ වගේ දේවල් හැමෝම කරන්නෙ නැහැ හැබැයි. ඔයාල වගේ බුද්ධිමත් ව හිතන්න පුළුවන් අය ඒ වගේ අයවත් වැරදි වලින් මුදවගන්න ඕනෙ.

    හැබැයි හොඳ මිනිස්සුත් ඉන්නවා..
    දවසක් ඒ ගම මැදින් මම බයික් එකෙන් යද්දි වැස්සකට අහු වුණා. ලඟ පාත තිබුණෙ පොඩි ගහක් විතරයි. වැස්ස නෙමෙයි හුළඟත් තියනව නෙ. ඒක නිසා ඒ ගහ යට හිටියත් තෙමෙනවා ටිකක්. වෙන කරන්න දෙයක් තිබුනෙ නැති නිසා මම ඒ ගහ යටට ගිහිං හිටියා. ඒක දැකල ඒ ලඟ ගෙදරක මං නාදුනන මුස්ලිම් මිත්‍රයෙක් මට ගෙදරට කතා කරල තුවායකුත් දීල රස්නෙට කෝපි එකකුත් දීල වැස්ස ඉවර වෙනකල්ම කතාබහ කර කර හිටිය.

    ඔයාල හැමෝම ඒ වගේ උසස් ගතිගුණ තියන අය වෙන්නයි ඕනෙ. එතකොට තමයි ජාති භේද ආගම් භේද තුරන් වෙලා යන්නෙ. අපේ අයටත් මම කියන්නෙ එච්චරමයි

    රටවල් අතර පැවැත්වෙන තරග වලදි තමංගෙ මවු රටට සහය නොදී ජාතිවාදීව වෙන රටකට හුරේ දාල ජාතිභේද අවුස්සලා සතුටු වෙන්න එපා. තමංගෙ ජාතියෙ අල ගිය මුල ගිය රටවල මිනිස්සුන්ගෙ දක්ශතා දැකල සතුටු වුණාට කමක් නැහැ.. ඒත් ඒක තමංගෙ මවු බිමට නිග්‍රහයක් වන විදියට කරන්න එපා.. මොකද එහෙම කරනව නම් ඒ ඔබ "ජාති අතර භේද බින්නකම් තිබිය යුතුයි" කියල තමංගෙම මවු බිමේ අනික් ජාතීන්ට හඬගා කීමක්.

    අපට ජාති භේද ඕනෙ නැහැ.. ආගම් භේද ඕනෙත් නැහැ. හැමෝම එකම පවුලක සහෝදරවරු වගේ ඉන්න තමයි ඕනෙ. ජීවත් වෙන ටික කාලෙට පාරෙ බැහැල ගිහින් ඕනෙ කෙනෙක් එක්ක කතා බහ කරල උදව් උපකාර කරගෙන නිදහසේ තමං කැමති ආගමක් අදහගෙන තමං කැමති දහමක් පිළිපැදගෙන ඉන්න පුළුවන් මාතෘ භූමියක් තමයි අපට ඕනෙ. හැමෝම ඉපදුණු මේ රට මුස්ලිම් සහෝදරයගෙත් සිංහල සහෝදරයගෙත් මවු බිම. ඉතිං ජාති අතර භේද වන කිසිම දෙයක් කරන්න එපා.

    hemotama ohoma hitanna behe, ekai prshnaya,

    mamath medihathwa hitana kenek, anika mama inna palaatha sinhala muslim janathawa inna palathak, bahutharay sinhala aya, api athare kisima prashnayak nehe,

    hungak durata oya prashna wediyenma thiyernne thani jana kottashayak washayen jeewath wen pradeshawala, udaharanak widihata gaththoth mannar, ehe hungak muslim aya innawa, ithin egolle me samajayata purudu wela nehe,

    egollo hitanne ,sinhala samajayakata egollo giyoth egollonwa kon karanawa kiyala, ithin boruwata hith thewulak thiyagena, kuhaka adahas thiyagena katayuthu karanawa.

    samanyayen colombo wala sema jana kottashayakma innawa, ehe sinhala muslim prashna adui,

    mama nuwara, kisima agamwadi prashnayak methuwak kal ethiwela nehe,
    pradana hethuwa anyonya awabodaya,

    nikan gedara indagena post daana eka nevei , samajaye indala ganna athdekim anuwa post ekak danna one, boruwata mankkalpitha adahas thiyagena gahamaraganna eka post ekakin karala therumak nehe,
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    I live with a muslim from pakistan. He calls me his brother from another mother. At present a muslim from Saudi Arabia is crashing at our house temporary. We are like brothers. We do everything together. And there's no real difference between us in truth. We are all human. He understands this and I understand this. I think you understand this. And this is what all of us should do, muslims and non muslims, live in peace and harmony.

    But just the other day, one of the muslims in Elakiri was asking "Is this your so called peaceful country?" So this begs to the question, this person born in Sri Lanka, lived all life in Sri Lanka, considers the country that has given him everything foreign. What sort of mentality does he have? The mentality as to all of those around him, who are not muslim are not his brothers, they are the infidels. And this you should not do. You should not support Pakistan, when they are playing against Sri Lanka. Escape that limited frame. My brother from pakistan thinks highly of Sri Lanka, he does not hold any value in religion when he does that, but he only holds the value in humans. This you should do.

    Muslims should understand that freedom of religion should be there everywhere. Muslims should be given the chance to practice their religion in Europe,Australia or anywhere in the world. So does everyone else. You should be against policies of Saudi Arabia, Yemen, etc. Let others practice their religion in open. This is what you should do.

    Do you condemn terrorism? Rise against the terrorists who falsely stand up and corrupt the name of allah. How can there be a bigger power than that if you go and march in the streets against Islamic terrorism? This is what you should do.

    Do not support extremists such as Dr.Zakir Naik who say "All Muslims must be terrorists". He is a shame to your religion.

    Get rid of the concept of "Idfidels", treat everyone as brothers. And there will be no problem.
     
    Last edited:
    Feb 15, 2011
    70
    7
    0
    මෙන්න සිංහල අල්කුරානය. මට මෙහෙම

    කියලා තියෙන තැන පෙන්නන්න.

    ඔය කුරාණෙ පරිවර්තනය වැරදියි.

    යටින් දාල තියෙන්නෙ සවුදි අරාබියානු රාජධානියෙ ආණ්ඩුව මගින් පවත්වාගෙන තොරතුරු සේවාවකින් උපුටාගත්තු නිල කුරාන පරිවර්තනයක් , හොඳට කියවලා බලන්න.

    සුරා 47 අයා {35}

    فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ

    Be not weary and faint-hearted, crying for peace, when ye should be uppermost: for Allah is with you, and will never put you in loss for your (good) deeds.

    මේකෙ කියන විදියට නම් , අල්ලාගෙ පිහිට ගන්න ඉන්න තැන බහුතරය වෙලා ඉන්න ඕනා, සුළුතරය මුස්ලිම් අය එතකල් සාමය සාමය කිය කියා අඩ අඩා කෑගහන්න ඕනා. මහන්සි වෙන්නත් එපා කියනවා. ඉතිං ඒ අතරතුර බහුතරය වෙන්න ගන්න ඕනා කියාමාර්ගයක් ගන්න පුළුවනි. කොහොම හරි බහුතරය වෙන්න නේ ඕනා. :)
     
    Last edited:

    brave

    Member
    Jan 7, 2010
    348
    19

    i think u referring me here by telling that..is this Ur peaceful country.if its about me , i mentioned it as a civilized country. didn't mention as sri Lanka.coz srilanka doesnt have the civilization as how this guys dreaming here.
    u have a real bed habit to answer the queries line by line.with that u just change the point others trying to say.i love my country and proud of it.what u think doesnt matter to me!!

    its funny that u think zakir naik promote terrorism.i thought ur a brave man and tried to find out what he really says there.i really dont waste time explaining this.i think even its a waste explaining to u anything.u discuss smart but have the same cheap qualities what others have here.
    even we show u hundred proves u telling the same thing again and again.
    u kn .,first i thought u mononoko with a different id.but no.coz if he feels that what we are telling is correct he agreed.

    some replies of this thread shows why sinhalese so much angry about islam and Muslims.they think our population is increasing and we going to overtake their faith.i know buddhist leaders warning the youth.so people like pitiye appu trying to save their faith by starting websites ma-laying Islam.(a poor and a cheap try)
    this problem facing all over the worls.all scared of islams growth.so started wars, so they can kill muslims and steal their wealth.
    muslims dont support terrorism.u are a babay..still u cant understand what happening in this world by labeling islamic terrorism. mm one day u will growup and understand!!
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බෞද්ධ රටක ඉපදුනු ඔයා බය්ද්ධයෙක්, සාමාන්‍ය මනුස්සයෙක්.
    ඔයාගේ යාලුවා ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් භක්තිකයෙක්.
    ඉතිං ඔයා දැන් බයවෙනවා ඔයාගේ මුස්ලිම් යාලුවා ඔයාගේ ජීවිතය නැතිකරයි කියලා.. ඒ වෙන මොනවත් නිසා නෙවෙයිලු.. මුස්ලිම්ලාගේ අල්කුරානයේ තියෙනවාලු සාමාන්‍ය මුස්ලිම් නොවන කෙනෙකුව දුටුතැන මරලා දාන්න කියලා.. එහෙම නේද? හරි දැන් මට කියන්න අල්කුරානයේ කොතනද එහෙම කියලා තියෙන්නේ කියලා.

    අල්කුරානයේ තියෙන ඒ වචනය දිගින් දිහටම ඔයාගෙන් අහන්න වෙලා තියෙන්නේ ඔයා තවමත් ඒ මම අහපු ඒ ප්‍රශ්නෙට උත්තරයවන අල්කුරානයේ සඳහන් තැන පෙන්නුවේ නැති නිසයි. මම ඔයා උත්තරය දෙනකන් ඉන්නේ ඊලඟ පියවර ගැන කතා කරන්නට

    Meka therum gannako daruwoo. oya kuranaye ehema kiyala nehe kiyanawa, eka wenna ethi(mama kuranaya dekalawath nehe). aath ara kiyana pudgalaya Allahge ho kuranaye namayen lowa wata ohuge adahas prcharaya karanawane. itin eya weradi nam muslim prjawa eyawa pratikshepa karanna onane. namuth ehema wenne nehen. ekai me aya therum karanna utsaha karanne. anika eya dharma prachara karanne muslim adahanna akamethi aya marala dalane. ape dharmaye ehema nene, ape dharmaye kiyanne dharmaya gena vimasala obata hodai kiyala wetahenawanam a margaye gamankaranna kiyalane yaluwa.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    i think u referring me here by telling that..is this Ur peaceful country.if its about me , i mentioned it as a civilized country. didn't mention as sri Lanka.coz srilanka doesnt have the civilization as how this guys dreaming here.
    u have a real bed habit to answer the queries line by line.with that u just change the point others trying to say.i love my country and proud of it.what u think doesnt matter to me!!

    its funny that u think zakir naik promote terrorism.i thought ur a brave man and tried to find out what he really says there.i really dont waste time explaining this.i think even its a waste explaining to u anything.u discuss smart but have the same cheap qualities what others have here.
    even we show u hundred proves u telling the same thing again and again.
    u kn .,first i thought u mononoko with a different id.but no.coz if he feels that what we are telling is correct he agreed.

    some replies of this thread shows why sinhalese so much angry about islam and Muslims.they think our population is increasing and we going to overtake their faith.i know buddhist leaders warning the youth.so people like pitiye appu trying to save their faith by starting websites ma-laying Islam.(a poor and a cheap try)
    this problem facing all over the worls.all scared of islams growth.so started wars, so they can kill muslims and steal their wealth.
    muslims dont support terrorism.u are a babay..still u cant understand what happening in this world by labeling islamic terrorism. mm one day u will growup and understand!!

    machan ubata sinhala kiyawanna puluwan athine-

    mehema hithapanko den. lankawa thanikara muslim ratak kiyala. a rate vitharai muslimwaru inne kiyala. anith hema thenama sinhalayo inne kiyala. itin sinhalayo avith ube rate tika tika wardanaya wenna patan gannawa. ethakota ubalage janagahanayata wada sinhalayo wedi wenawa. itin ubalata yanna wena ratakuth nehe. ethakota ubalata hithenne nedda me sinhalayo kohedo idan avith muslim jathiya lokayen thuran karanna hadanawa kiyala. ethakota ubala ekata viruddawa aragala karanne nethi weida

    mekath a wagene ban. apita thiyenne merata vitharai, ape sanskruthiyai aagami, atheetahyai okkoma thiyenne me huduwa athule. itin ubalage janagahanaya wedi wenakota, ape eun paul selasum karanakota ape jaathiyata yana enaman nethi wenawa. ubata therunane neda.

    aagama gena- macho a manussaya loke wate kiyagena yanawanam islam adahanne nethi aya inasa karanna ona kiyala, karunu soya balanne nethi hadawathata pamanak ida dena aya anith aagamikayanwa gedi pitin maranna gannawa neda. ethakota ekata mokakda kiyanne. ahinsaka minissu pau neda. ai anith agam wala aya maranna kiyanne. ehema nethuwa eyalata aagama gena kiyala deela kemathinam adahann kiyana eka neda watinne.
     
    Feb 15, 2011
    70
    7
    0
    කුෆාර්;9442892 said:

    ඔය කුරාණෙ පරිවර්තනය වැරදියි.

    යටින් දාල තියෙන්නෙ සවුදි අරාබියානු රාජධානියෙ ආණ්ඩුව මගින් පවත්වාගෙන තොරතුරු සේවාවකින් උපුටාගත්තු නිල කුරාන පරිවර්තනයක් , හොඳට කියවලා බලන්න.

    සුරා 47 අයා {35}

    فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ

    Be not weary and faint-hearted, crying for peace, when ye should be uppermost: for Allah is with you, and will never put you in loss for your (good) deeds.

    මේකෙ කියන විදියට නම් , අල්ලාගෙ පිහිට ගන්න ඉන්න තැන බහුතරය වෙලා ඉන්න ඕනා, සුළුතරය මුස්ලිම් අය එතකල් සාමය සාමය කිය කියා අඩ අඩා කෑගහන්න ඕනා. මහන්සි වෙන්නත් එපා කියනවා. ඉතිං ඒ අතරතුර බහුතරය වෙන්න ගන්න ඕනා කියාමාර්ගයක් ගන්න පුළුවනි. කොහොම හරි බහුතරය වෙන්න නේ ඕනා. :)

    :yes::yes::yes::yes::yes:
     
    shaam cc

    Member
    Aug 28, 2009
    830
    47
    0
    *In ThE hELl*
    ape agame nam kiyala tiyenne hama religion ekatama garu karanna kiyalay. kohewat na anit religion walata apahasa karanna kiyala.....but u guys always doing dat...wtz da purpose?
    I'm a Muslim, I ♥ People. I'm a Muslim, I ♥ Success. I'm a Muslim, I ♥ Respect. I'm a Muslim, I ♥ Islam. I'm a Muslim, I ♥♥♥ Allah. I'm a Muslim, and I'm not the enemy I'm the peace.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කරන්න තියෙන්නෙ සියලුම කෆීර්ලා ඒ කියන්නේ අපිව ක්‍රමානුකූලව පුළුවන් තරම් මර්ධනය කරලා අවසානෙදි රටේ වැඩිපුර බලය අල්ලගන්නත් සමත් උනොත් සමූල ඝාතනය කරන එක :) :) :) තේරුණාද යාළු ඒක මම නෙවේනෙ කියා තියෙන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි ! ඉතින් ඒක තමා කරන්න ඕනි :yes: :yes: :yes:

    රෙප්+++++ දුන්නා බොරුද කියලා චෙක් කරලා බලන්න :yes:

    :rofl::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොඩිත්තක් මෙන්න මේක බලන්නකෝ යාළු

    .....උතුම් මානුෂික ගුණාංග නිසා නිවෙසේ ෙසවන හා රැකවරණ සපයා දුන් යෙමක්ෙග් ස්ථානෙය් නැවතී, ඉන්පසු එම පුද්ගලයාෙග් සුරතල් බැටලු පැටවා ෙගල සිඳ මස් කිරීමට යෙමක්ට රහසිගත ෙදොළක් උපදීද? අන්න ඒ ආකාරෙයන්ම, ෙමම මුස්ලිම් ව්‍යාපාරිකයාට, අපෙග් අහිංසක තරුණ පරපුර

    වැනසීෙම් ආගමික උවමනාවක් මතුවිය.

    මුස්ලිම් ඇදහීමට අනුව, ෙමම මුලු ෙලෝකයම ඔවුන්ට සිය මනස්ගාත ෙදවියා විසින් මවන ලද්දකි. එම විශ්වාසයන් පිළි ෙනොගන්ෙනෝ කවෙරක් ෙහෝ ෙව්වා ෙපොදුෙව් "කෆීර්" ෙලස හැඳින්ෙව්. පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි (මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව ෙද්ශනා කරන්ෙන් රටින් රටට ආරාධනා පිට ආරාධනා ලබමින් ගමන් කරමිනි, බලන්න )

    http://www.youtube.com/v/BRqi-BFjHj4?version=3

    "කෆීර්" ලා වන අපි රටක බහුතරය නම්, ඔවුන්ට ෙමය නිසි ෙසේ

    කල ෙනොහැක, එවිට ඔවුන්ෙග් පධානම අරමුණ වන්ෙන් "කෆීර්" ලා වඳ කර දැමීම සඳහා ගත හැකි සියලු දීර්ඝ කාලීන කියා මාර්ග රහෙසේ ්

    ගැනීමයි.පිරිසිඳු මුසලිම් ඉගැන්වීම් කියාත්මක කිරීමට කම කමෙයන් තම වට පිටාව සකස් කර ගැනීමයි.

    එබැවින් ෙමොහු විසින් ෙද්ව කාර්යයකට අත ගසන ලදි. එනම් කෆීර් තරුණෙයෝ දීර්ඝ කාලීනව අඩපණ කිරීමයි. මහා පරිමාණෙයන් කුඩු ආනයනය කිරීම අරඹන ලද්ෙද් ෙම් සඳහායි.

    අපගේ ස්වාමී වූ අල්ලාහ් දෙවියන් වහන්සේ අන්‍යාගමිකයන්ට කරන්න කියා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමා අපගේ ස්වාමී වූ අල්ලා දෙවියන් වහන්සේ හරීම කරුණාවන්තයි ! මේ ඇත්තමයි කියන්නේ මෝස්ට් මර්සිෆුල් ලෝඩ් තමා අපේ දෙවියන් වහන්සේ හයිලයිට් කරලා තියෙන කොටස විතරයි අදාල මන් අනික් ඒවා ගැන කියන්නේ නෑ මුකුත්

    අඩෝ පව්‍ යකෝ මුන් :lol::lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කුෆාර්;9443812 said:

    කුෆාර්;9442892 said:

    ඔය කුරාණෙ පරිවර්තනය වැරදියි.

    යටින් දාල තියෙන්නෙ සවුදි අරාබියානු රාජධානියෙ ආණ්ඩුව මගින් පවත්වාගෙන තොරතුරු සේවාවකින් උපුටාගත්තු නිල කුරාන පරිවර්තනයක් , හොඳට කියවලා බලන්න.

    සුරා 47 අයා {35}

    فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ

    Be not weary and faint-hearted, crying for peace, when ye should be uppermost: for Allah is with you, and will never put you in loss for your (good) deeds.

    මේකෙ කියන විදියට නම් , අල්ලාගෙ පිහිට ගන්න ඉන්න තැන බහුතරය වෙලා ඉන්න ඕනා, සුළුතරය මුස්ලිම් අය එතකල් සාමය සාමය කිය කියා අඩ අඩා කෑගහන්න ඕනා. මහන්සි වෙන්නත් එපා කියනවා. ඉතිං ඒ අතරතුර බහුතරය වෙන්න ගන්න ඕනා කියාමාර්ගයක් ගන්න පුළුවනි. කොහොම හරි බහුතරය වෙන්න නේ ඕනා. :)

    a kiyanne marala hari bahutharaya karaganna kiyalada saho....
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බෞද්ධ රටක ඉපදුනු ඔයා බය්ද්ධයෙක්, සාමාන්‍ය මනුස්සයෙක්.
    ඔයාගේ යාලුවා ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් භක්තිකයෙක්.
    ඉතිං ඔයා දැන් බයවෙනවා ඔයාගේ මුස්ලිම් යාලුවා ඔයාගේ ජීවිතය නැතිකරයි කියලා.. ඒ වෙන මොනවත් නිසා නෙවෙයිලු.. මුස්ලිම්ලාගේ අල්කුරානයේ තියෙනවාලු සාමාන්‍ය මුස්ලිම් නොවන කෙනෙකුව දුටුතැන මරලා දාන්න කියලා.. එහෙම නේද? හරි දැන් මට කියන්න අල්කුරානයේ කොතනද එහෙම කියලා තියෙන්නේ කියලා.

    අල්කුරානයේ තියෙන ඒ වචනය දිගින් දිහටම ඔයාගෙන් අහන්න වෙලා තියෙන්නේ ඔයා තවමත් ඒ මම අහපු ඒ ප්‍රශ්නෙට උත්තරයවන අල්කුරානයේ සඳහන් තැන පෙන්නුවේ නැති නිසයි. මම ඔයා උත්තරය දෙනකන් ඉන්නේ ඊලඟ පියවර ගැන කතා කරන්නට
    මම මුල ඉදලම කතා කළේ කුරාණෙ ගැන නෙමේ නෙ යාළු මන් කොතනවත් අල් කුරානයක් ගැන කිව්වෙ නැහැ ඇයි ඔයා දිගට හරහට මගෙන් නොකිව්ව කුරානයක් ගැන අහන්නේ ? ‍‍සාකිර් නයික් කියන්නේ රටින් රටට ආරාධනා ලබමින් ඔයා‍ලගේ ආගම ලෝකෙ පුරා අරන් යන පුත්‍රයෙක් නොවැ මුස්ලිම් ලෝකයේ මහා විද්වතා කියන්නෙත් ඒකලුනෙ :baffled: එයා ලෝකෙ පුරා ඕවා කියමින් යද්දි බොරුනම් එළ කිරියෙ Al Baik‍ට කලින් මේලෝකෙ ඉන්න අනික් මුස්ලිම් වරුත් හඩ නගන්න එපෑ ඕවා බොරු කියලා තියෙන තැන් පෙන්වන්න කියලා !!!‍ මොකද මේ කාරණා ඇවිත් හරි බරපතල දේවල් නේ :shocked: :shocked: යුරෝපයේ මිනිස්සු පවා අහන ප්‍රශ්ණ මේවා ඔයාලගෙන් මන් මේ උපුටා ගැනීම කළේ ඔයාට වඩා බොහෝ දුර ඉස්ලාම් ඉගනගත්ත මුස්ලිම් ලෝකයේ මුස්ලිම් සමාජයේ ඔයාට වඩා හැතැප්ම දස දහස් ගාණක් බොහෝ ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් ගෙ දේසනාවලින් නෙ යාළු මන් ඕක වීඩියෝ එක නැතුව දැම්මනම් ඔයා අහයි එයා ඒක එහෙම කිව්වා කියලා ඔයා ඔය කියන පලියට විස්වාස කරන්න බෑ කෝ සාක්ෂි කියලා !! ඒත් වී‍ඩියෝ එකත් එක්කම දැම්මාම කට උත්තර නැති උනාම :baffled: , ඔහොම තමා යාළු ගොඩක් අය . මොනා උනත් එළ කිරියෙ Al Baik‍ට ඉස්ලාම් ධර්මය ලෝකෙ පුරා අරන් යන සාකිර් නයික්ව කරන්න බැරි වෙන්න හේතුව මොකක්ද මන්දා හරි පුදුමයි ඒක නම් මුස්ලිම් ලෝකයේ මුස්ලිම් සමාජයේ හැමෝම පිළිගන්න පුද්ග‍ලයෙක් නේ සාකිර් නයික් අපෙ Al Baik‍ නම් හරීම පුදුම පුද්ග‍ලයෙක් නොවැ එයාගෙ වචනවලින් දේව කැමැත්ත මේකයි කියලා පැහැදිලි කරලා දුන්නම මුස්ලිම් නොවෙන අන්‍යාගමික වන අපෙන් අහනවා ඒම එකක් තියෙන තැන පෙන්වන්න කියලා ‍ප්‍රශ්නෙන් ගැලවිලා යන්න :yes:

    මන් වැඩ වගයක් තිබ්බ නිසා ඕෆ් ලයින් ගියා ඒකයි රිප්ලයි කරන්න බැරි උනේ !
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    i think u referring me here by telling that..is this Ur peaceful country.if its about me , i mentioned it as a civilized country. didn't mention as sri Lanka.coz srilanka doesnt have the civilization as how this guys dreaming here.
    u have a real bed habit to answer the queries line by line.with that u just change the point others trying to say.i love my country and proud of it.what u think doesnt matter to me!!

    its funny that u think zakir naik promote terrorism.i thought ur a brave man and tried to find out what he really says there.i really dont waste time explaining this.i think even its a waste explaining to u anything.u discuss smart but have the same cheap qualities what others have here.
    even we show u hundred proves u telling the same thing again and again.
    u kn .,first i thought u mononoko with a different id.but no.coz if he feels that what we are telling is correct he agreed.

    some replies of this thread shows why sinhalese so much angry about islam and Muslims.they think our population is increasing and we going to overtake their faith.i know buddhist leaders warning the youth.so people like pitiye appu trying to save their faith by starting websites ma-laying Islam.(a poor and a cheap try)
    this problem facing all over the worls.all scared of islams growth.so started wars, so they can kill muslims and steal their wealth.
    muslims dont support terrorism.u are a babay..still u cant understand what happening in this world by labeling islamic terrorism. mm one day u will growup and understand!!

    I don't remember whether it was you or not, if it was you, thanks, now I'll remember you as the person who would not hesitate to insult his own country.

    I don't give a rat's ass what you think about me, or what you think about you. Your words really enlightened me as to how much you love this country.
    Insulting your own country, better go and insult your mother.

    There is a video in youtube, where Dr.Zakir Naik says, every muslim must be a terrorist. So do your homework, before babbling here. You support Zakir Naik, so you also support terrorism, thanks for clarifiying that. Another plus point to you.

    I know all muslims do not support terrorism, I say only people like you, support terrorism.

    You say that there's no such thing as Islamic terrorrism? And then you call me a baby and say I have no idea going on what's going on this world? My friends who were born in middles eastern countries agree that there is such a thing called Islamic terrorrism. It amazes me that you, who live in this peaceful country has a better knowledge of the matter than them.

    The only thing you have tried to do here is label me as an anti-Islamic. Your last defense mechanism, when nothing else works. Good luck anyways.