තමුන්ගේ අත වැනීමේ නිදහස අනිත් කෙනාගේ නහය ගාවින් ඉවරයි
patta kathawa machan....REP+
කට්ටිය බලනවා ඇති මුට අමු කැවිලද කියල හම්බයෝ අපේ යාලුවෝ කියල දාල තියෙන නිසා
නෑ ඉතින් අපිට තියන කැක්කුමට අපේ බුද්දාගමට තියන ආදරේට (සමහරුන්ට නෑ ,තව සමහරු රෙප් කපයි කියල බයේ ඕන පු*ක් කියල ඉන්නවා )පොස්ට් එකක් දැම්මාම ජාති වාදියෝ කියනවා සමහරු වෙන වැඩ නැද්ද ආහනවා() තව එක එක දේවල් කතන්දර ලෝකයි මන් උබල ඔය හැමෝගෙන්ම අහන්නේ මේවට මොකද කියන්නේ![]()







අල්ලාහ් හුවක්බර් මාව banned කරලා කියන්නේ.. අනේ හුke නාන්නනේ අල්ලාහ් හු-යි හදපානේ![]()
උන්ට කසනවා ඇති බන් මටත් අද පි. එම් එකක් දාලා තිබ්බ, කියන්නේ නැතුවම මාව බෑන කියලා. කව්ද බන් ඕවට බයවෙන්නේ


මු screenshot එකක් දාල තියන්නේ මම banned උනා කියලා. හිනත් යනවා මේවට![]()
උබ මීට කලින් බෑන් උනේ නැද්ද බන් ? පොඩි මිස්ටේක් එකක් වෙන්න ඇති







පිස්සුද බන්. මුට මොලේ විකාරද කොහෙද. එක්කෝ මුත් හම්බයෙක් ද කොහෙද.![]()
මචන් මට ඕන උනේ උබේ කොමන්ට් එක පෙන්නන්න විතරයි කොමන්ට් එකේ මුලින්ම උබ අහල තිබූන දේවල් වැරදිනේ මචන්
අනිත් එක මචන් මම හම්බයෙක් නෙමයි
Api dannawa machan uba gana. ganan ganna epa machan. budu saranai !