මුස්ලිම් අය අද සත්තු මරන්නේ නෑ ලංකාවේ මුස්ලිම් අය අද සත්ව ඝාතනය කිරීමෙන් වැලකී ඉන්න තීරනය කරලා.හැම මොස්ක් එකකටම මේක දැනුම් දීලා.සත්ව හිංසනය පිටු දැකීමට කරන සත් කාරයක් විදිහට.යහපාලනය ඉස්ලාම් ආකල්ප වෙනස් කරපු ආකරය ප්‍රශංසනීයයි