ඒකද මේ මරණවලට හේතුව මචන්ලා? 
Source: https://www.lankadeepa.lk/news/රාජක...රග්බි-ක්‍රීඩක-පියාත්-කොරෝනාවට-බිලි/101-597338
Source: https://www.lankadeepa.lk/covid19/කොරෝනා-ආසාදිත-වූ-වෛද්‍යවරයකු-මරුට/203-597195

2021 අගෝස්තු මස 20 - කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ.
කොළඹ පදිංචිකරුවන් වන සුල්කි මොහොමඩ් මහතා අද (20) පෙරවරුවේ ද, ඒ මහතාගේ පියා ඊබ්‍රහිම් හමීඩ් මහතා ඊයේ (19) පස්වරුවේ ද, මියගොස් තිබේ.Source: https://www.lankadeepa.lk/news/රාජක...රග්බි-ක්‍රීඩක-පියාත්-කොරෝනාවට-බිලි/101-597338
2021 අගෝස්තු මස 18 - රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙකි.Source: https://www.lankadeepa.lk/covid19/කොරෝනා-ආසාදිත-වූ-වෛද්‍යවරයකු-මරුට/203-597195

