මුස්ලිම් ආක්‍රමණය?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    the only solution for Sri Lanka is to make a rule to limit kids for a family, Maximum 2. None of the other will work. They are not practical.

    1. boycotting muslim businesses will not gonna work well
    2. Buddhist families having more kids, plan will also not work
    3. and anything else will also not work. 1 option left and it can solve all problems. :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;13436530 said:
    මුන්ගේ බ්‍රේන් වොශ් කරලා තියෙන්නේ.. මුන්ට බුද්දිය ප්‍රදාන කරන් වැඩක් කරන්න බෑ.. ගූ පොතේ තිබ්බනම් 1x1=222222222 කියලත් පිලිගන්නවා කියන ජාතියේ ඌරො රංචුවක් මුන්.. ඉතින් මචන් මුට පැහැදිලි කරදීමේ අසාර්තක උත්සාහයක මමත් සෑහෙන කාලයක් නිරත උනා. කරන්න තියන එකමදේ අපිට කෙලින්න එනකොට කකුල් කෙටියෙන් අල්ලලා පරසක්වල ගහන එක තමා.. ඊට වඩානම් විසදුමක් අන්තිමය හොයාගන්න බැරි උනා..

    පලවෙනිම දේ ... අපේ තවත් මෝඩ හැත්ත ඉන්නවනම් පලයව් ඌරු කොටුවලට බඩුගන්න

    පුලුවන් තරම් හැමවෙලේම සිංහල කඩ වලින්ම බඩු ගනිල්ලා

    ඉස්සෙල්ලම රටේ මිනිස්සුන්ගේ ආර්තිකේ බේරගන්න වෙනවා

    uba baninne lankawe muslims latada nattam all muslims tada ?
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේකට ප්රයෝගික විසඳුමක් නේ ඔබතුමා ඇහුවේ.
    විසඳුමක් නම් තියෙනවා. නමුත් කරයි ද දන්නේ නෑ. කරන්න දෙන්නෙත් නෑ. මොකද්ද විසඳුම ?
    මෙන්න ...
    1) පළමුවෙන්ම සිංහල අය එකතුවෙන්න ඕන. මුස්ලිම් අය හරි එකතුයි. උන්ගේ අයට මාර සපෝට් එක. හැබැයි අපි අපේම සිංහලයා අඩු තක්සේරුවකට අපේම අය ලක්කරනවා. "සිංහලයා මෝඩයා,
    සිංහලයින්ට කවදද බිස්නස් කරන්න පුලුවන් වෙන්නේ" එහෙම කිය කිය අපිම අපිව පහත් කරගන්නවා. ඒක නවත්තමු.

    2) පන්සල මූලික කරගත්ත community එකක් විදිහට හැදෙන්න ඕන. සිංහල ක්රි ස්තියානි අය නම් එහෙම හැදිලා තියෙනවා. ඒ අය කොච්චර පිස්සු නැටුවත් පල්ලියත් එක්ක, පල්ලියේ පූජකතුමාත් එක්ක එකට ඉන්නවා. අන්යාගමික ආක්ර මණයකදී ඒ අය බෞද්ධයාට වඩා ශක්තිමත්. අපේ එවුන් ගමේ පන්සල් අතෑරලා international බණ හොයාගෙන යනවා. පන්සල කියන්නේ ආගම බෙදන තැනක් විතරක් නෙවෙයි. ඒක තමයි සිංහල බෞද්ධයාගේ මූලික තැන.

    3) අපේ දේවල් පිටට යන්න දෙන්න එපා. ඒකට "මුදල්", "ඉඩම්" හා "ගෑනු දරුවන්" අයත් වෙනවා. විශේෂයෙන් නංගිලා ඉන්න අයියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ ගැන

    4) පරම්පරාව පුලුව්න් තරම් බෝකරන්න. පඩිපෙල වගේ එවෙයි. තුනක් හෝ හතරක් අවමයෙන්.

    5) අවාසාන හා වැදගත්ම එක, කපටි වෙන්න පුලුවන් තරම්,

    :lol: ප්‍රාථමික ලෝකයේ මානසිකත්වය කියන්නේ මේකටයි..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :lol: ප්‍රාථමික ලෝකයේ මානසිකත්වය කියන්නේ මේකටයි..
    ඔබ අගයන පරිදි ද්විතීක හා තෘතීක ලෝක වල සිටින්නන්න් නව ගුණ වැල අතට ගැනීම නිසා තමයි මේ සියලු තර්ජන ඇවිත් තිබෙන්නේ.

    යුරෝපය ඉවරයි, ඕස්ට්‍රේලියාව හා එවැනි බටහිර රටවල් විනාසයි. මේ කුණාටුව ලංකාවටත් හමයි :P.
    ප්‍රාථමික මානසිකත්වයක් ඇත්තන්ගෙන් වෙන ගැහැටින් මිදීමට ප්‍රාථමික මානසික තත්වයක් ඇතිකරගත යුතුමයි. එසේ නැතහොත් අප සැමට වෙන්නේ උසස් මානසික තත්වයෙන්ම මියැදීමටය :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මේ රටේ කාටද තාම වැඩිපුර ඉඩම් තියෙන්නේ? හා කියමු බලන්න. සිංහල අපිට නේද? ඉතින් ඇයි ඉඩම් විකුනනේ මුස්ලිම් අයට? මොකටවත් නෙමේ සල්ලි පෙරේත කමට. පර්චස් එක ලක්ෂ 5ට දාපුවම මුස්ලිම් අය ඇවිල්ල 6ක් දෙන්නම් කිව්වොත් ආයේ මුකුත් නෑ පැනල දෙන්නේ. එතකොට ඉතින් ඔය තියෙන ජාති මාමකත්වය ජාති අභිමානය නෑ, සල්ලි ඉස්සරහ ඒවා බලු වෙනවා. දෙන ගානට වඩා අඩුවෙන් තව සිංහල මනුස්සයෙක්ට දෙයිද? නෑ නේද වැරදිලාවත් එහෙම කරන්නේ නෑ. ඔන්න ඔතනයි අපේ අවුල තියෙන්නේ. සල්ලි වලට අම්ම උනත් දෙයි මේන් කියල. කෝටි බෝම්බ තිබ්බ කාලේ උන් හිටියේ කොහෙද? වැඩිපුර හිටියේ සිංහල මිනිස්සු කුලියට දුන්න ගෙවල් වල නේද? සල්ලි වලට රෙද්ද උස්සනකන් මේවා හදන්න බෑ බං. උඹල මේ ෆොරුම් වල කොච්චර කෑගැහුව්වත් වැඩක් නෑ. මම නම් කියන්නේ ඉඩම් විකුණන එක නවත්තන්න ඔනා මුලින්ම අනික කඩ කුලියට දෙන එක.
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    තොපි ටික සේරම මේකෙ ඇරගත්තාම කොහෙද ඉතින් එකමුතුකම

    bgvl9k.gif
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avabodaya , anukaranayata wada vadagathya. Parents lage religion eka oba direct anukaranaya kaloth oba ahi wahaleku bawata path wea. Ath oba buddhiyen vimasa bala, parents [mother and father] lage religion eka buddhiyen avabodayen truth kiyala vatahi then believe kaloth oba vahaleku nowe.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මේ රටේ කාටද තාම වැඩිපුර ඉඩම් තියෙන්නේ? හා කියමු බලන්න. සිංහල අපිට නේද? ඉතින් ඇයි ඉඩම් විකුනනේ මුස්ලිම් අයට? මොකටවත් නෙමේ සල්ලි පෙරේත කමට. පර්චස් එක ලක්ෂ 5ට දාපුවම මුස්ලිම් අය ඇවිල්ල 6ක් දෙන්නම් කිව්වොත් ආයේ මුකුත් නෑ පැනල දෙන්නේ. එතකොට ඉතින් ඔය තියෙන ජාති මාමකත්වය ජාති අභිමානය නෑ, සල්ලි ඉස්සරහ ඒවා බලු වෙනවා. දෙන ගානට වඩා අඩුවෙන් තව සිංහල මනුස්සයෙක්ට දෙයිද? නෑ නේද වැරදිලාවත් එහෙම කරන්නේ නෑ. ඔන්න ඔතනයි අපේ අවුල තියෙන්නේ. සල්ලි වලට අම්ම උනත් දෙයි මේන් කියල. කෝටි බෝම්බ තිබ්බ කාලේ උන් හිටියේ කොහෙද? වැඩිපුර හිටියේ සිංහල මිනිස්සු කුලියට දුන්න ගෙවල් වල නේද? සල්ලි වලට රෙද්ද උස්සනකන් මේවා හදන්න බෑ බං. උඹල මේ ෆොරුම් වල කොච්චර කෑගැහුව්වත් වැඩක් නෑ. මම නම් කියන්නේ ඉඩම් විකුණන එක නවත්තන්න ඔනා මුලින්ම අනික කඩ කුලියට දෙන එක.
    :yes::yes::yes: