මම කැමති තවත් කෙල්ලෙක් එක්ක සමලින්ගික සම්බන්දතා ඇතිකරගන්න. ඒව කරන්න පුලුවන්ද සුවර්ගෙදි.?

Bumpගෑණු ස්වර්ගයට යන්නේ නෑ බන්...නබියට අනුව නම් අපායේ තමයි ගෑණුන්ගේ වැඩි හරියක් ඉන්නේ![]()
මම එලකිරි ෆොරම් එකේ පොස්ට් කියවනව ගොඩක් කල් ඉදල. මම අද තමයි අකවුන්ට් එකක් හැදුවෙ. මම හිතුව ඉස්ලාම් ආගමට හැරෙන්න. මම දැක්ක තුවාන් රියාස් කියන අයිය ඉස්ලාම් ආගමේ අයට සුවර්ගෙට ගියාම ලැබෙන සැප ස්ම්පත් ගැන දාල තිබුන. ඒත් අයියෙ එක තිබුනෙ පිරිමි අයට ලැබෙන දේවල් ගැන විතරයි. ගෑනු අපිට සුවර්ගෙට ගියාම මොනාද ලැබෙන්නෙ.?
තුවාන් රියාස් ඇතුලු ඉස්ලාම් අයත් , ඉස්ලාම් ආගම ගැන දන්නා සින්හල යාලුවොත් මට මේක ගැන කියල දෙන්න.
ගොඩක් ඉස්තූතී හැමෝටම.

ඇයි ඒ.? අපි හොදට කුරානෙ විදියට ජීවත් උනත් සුවර්ගෙට යන්න බැරිද.?
ඇයි මේ මගේ කොටුව රතුපාට වෙලා.?

මම එලකිරි ෆොරම් එකේ පොස්ට් කියවනව ගොඩක් කල් ඉදල. මම අද තමයි අකවුන්ට් එකක් හැදුවෙ. මම හිතුව ඉස්ලාම් ආගමට හැරෙන්න. මම දැක්ක තුවාන් රියාස් කියන අයිය ඉස්ලාම් ආගමේ අයට සුවර්ගෙට ගියාම ලැබෙන සැප ස්ම්පත් ගැන දාල තිබුන. ඒත් අයියෙ එක තිබුනෙ පිරිමි අයට ලැබෙන දේවල් ගැන විතරයි. ගෑනු අපිට සුවර්ගෙට ගියාම මොනාද ලැබෙන්නෙ.?
තුවාන් රියාස් ඇතුලු ඉස්ලාම් අයත් , ඉස්ලාම් ආගම ගැන දන්නා සින්හල යාලුවොත් මට මේක ගැන කියල දෙන්න.
ගොඩක් ඉස්තූතී හැමෝටම.

Parakkaui tikak.![]()

ඔව් බං ශික් ටිකක් කලිං එන්න තිබ්බ![]()
අපරාදෙ මටත් දැනගන්න ගොඩක් දේවල් තිබ්බ සමහර විට කෙල්ලන්ට වර්ජින් කොල්ලො 70ක් දෙනවද දන්නෙත් නෑනෙ![]()
![]()