ආතල් විතරයි.ආගම් වලට බනින්න ඔට්ටු නෑ... හරිය.... :lol:
lilman Well-known member May 10, 2009 41,027 54,671 113 Colombo Oct 30, 2023 #1 ආතල් විතරයි.ආගම් වලට බනින්න ඔට්ටු නෑ... හරිය.... Reactions: pavithra_uk, NRTG, chamiakora and 2 others
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,617 6,890 113 වදුරව Oct 30, 2023 #3 Ponna culture Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 30, 2023 #4 Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Oct 30, 2023 #5 පුදුමයි උගේ බෙල්ල කපන්නේ නැතුව ඇරියා Reactions: sawyer sweeten and kinkon
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,312 30,065 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Oct 30, 2023 #6 දන්න බංගලියෙක් ඉන්නවා. ගෑනි මේ ටිකේ මකරී වගේ. බංගලියත් තෝන්තුවෙන් වගේ ඉන්නේ. හොයල බැලුවම බංගලියගේ මල්ලි බංගලාදේසේ මැරිලා. උන්ගේ රටේ සම්ප්‍රදාය අනුව අකල් මරනෙකදී මල්ලිගේ ගෑනිව අයියට බාරගන්න සිද්දවෙනවලු. මරු සෙල්ලං තියෙයි ඉස්සරහට Reactions: italymad and NRTG
දන්න බංගලියෙක් ඉන්නවා. ගෑනි මේ ටිකේ මකරී වගේ. බංගලියත් තෝන්තුවෙන් වගේ ඉන්නේ. හොයල බැලුවම බංගලියගේ මල්ලි බංගලාදේසේ මැරිලා. උන්ගේ රටේ සම්ප්‍රදාය අනුව අකල් මරනෙකදී මල්ලිගේ ගෑනිව අයියට බාරගන්න සිද්දවෙනවලු. මරු සෙල්ලං තියෙයි ඉස්සරහට