ඔන්න ඉතුරු ටික
බලපන් උන් සුදු අදින්නෙ ඇයි .කාන්තාරෙ අව්වෙන් බේරිල ඉන්න.ඒ කියන්නෙ අඩුවෙන රස්නෙ දැනෙන්නෙ සුදු පාට අදුම් ඇන්දහම .
උන් ඇයි කලිසම කොටට අදින්නෙ කාන්තාරෙ ඇවිදිනකොට කකුලෙන් ටිකක් වැල්ලෙ එරෙනවනෙ .ඒකෙන් බේරෙන්න කලිසම කොටට අදිනව .
ඔලුවට තොප්පිය දානව ඉර එලිය ඔලුවට වැටෙන එක නවත්තන්න .
මූන පුරා රැව්ල වැවුනෙ බොන්න වතුර නැතිකොට කාන්තාරෙ රැව්ල කපන්න වතුර කොහෙන්ද බන්.අනික මූන පිච්චෙන්නෙත් නෑ අව්වට .ඒකත් දාගත්ත ආගමට
කාන්තාරෙ වතුර නෑනෙ බන් ටොපා වත් හෝදන්න බෑ .ඉතින් අම්බානෙකට පොල්කුඩු ,අනික චූ කරන්න එලියට දාන වෙලවක හුලගක් වත් අවොත් අම්බ වහවැලි පිරෙනව ටොපාගෙ වටේ .රෙඩිමේඩ් ටොපා ගැහිලම එන උන් ඉන්නවනෙ .මුන් බැලුව උන්ට ඒ ප්රශ්න නෑ .ඔක්කොම කපපියව් අග කිව්ව .ඒකත් දාගත්ත ආගමට .
වෙලදාමෙ යන්න කලින් මුන් වතුර අඩුවෙන් බීල අඩුවෙන් කාල ඉන්න පුරුදුවෙන්න ගත්ත .එතකොට වැඩිය වතුරවත් කෑමවත් අරන් යන්න ඕන නෑ .ඒ ඉඩෙත් විකුනන බඩු ගෙනියන්න පුලුවන් .අනික නොකා ඉන්න කාලෙදි ලෙඩ හැදෙන්න ඉන්න උන්ට ලෙඩ හැදෙනව .ඉතින් අන්තිමට නිරෝගීම සෙට් එක තෝරගන්න පුලුවන් තවලමට .මේක තාම කරනව නෝම්බි කියලගෙවල් වල ඉදන් බිස්නස් කරන උනුත් .
ගෑනුන් සුන්නත් කරල උන්ට ලින්ගික තෘප්තිය නැති කලා .එතකොට මිනිහ මාස ගානකින් ආවත් ගෑනි නෙමෙයි පිට යන්නෙ .
මිනිහට මෝල අඩුකරගන්න වෙලදාමෙ යන නගර වල ගෑනු අල්ලගන්න වෙනවනෙ .ඉතින් හදාගත්ත 7 දෙනෙක් බදිනව කියල .නැත්තම් යකෝ මාසගානක් මෝල තදකරන් ඉන්න වෙනවනෙ .අනික අතේ ගහන්න යෑ කාන්තාරෙ .වැලි ගියොත් .
තව තියනව බන් මේව අනුව හිතපල්ල .මේක ආගමක් නෙමෙයි බන් කාන්තාරෙ ජීවත් වෙන හැටි උගන්නන්නෙ
supiri bn








