KasunKDP:23359918 said:එක හිත නැනේ උබට...
දැන් කොල්ලෝ කීයක්ද!
සුදු මහත්තයට දුක් දෙන්නද ඕව දාන්නේ?
ඇත්ත බන් මට එකෙක් එක්ක ඉන්න බෑ
KasunKDP:23359932 said:ඇත්ත බන් මට එකෙක් එක්ක ඉන්න බෑ
ජිවිත කාලෙම ඉන්න පුළුවන් එක කොල්ලෙක් තෝරාගෙන සෙටල්දවුන් වෙයන්...
ඔය සෙල්ලක්කාර් ජිවිතේ හරියන්නේ නෑ...
අනේ මන්දා ඕයි මට එහෙම හරියන්නෑ සතියෙන් සතියේ එක එක කොල්ලෝ, අනික දැන් මම කොල්ලෝ 3ක් රන් කරනවා එක පාර

KasunKDP:23359969 said:අනේ මන්දා ඕයි මට එහෙම හරියන්නෑ සතියෙන් සතියේ එක එක කොල්ලෝ, අනික දැන් මම කොල්ලෝ 3ක් රන් කරනවා එක පාර
![]()
අනේ මන්දා ඕයි මට එහෙම හරියන්නෑ සතියෙන් සතියේ එක එක කොල්ලෝ, අනික දැන් මම කොල්ලෝ 3ක් රන් කරනවා එක පාර



KasunKDP:23359982 said:
මන් බූට් තිබ්බේ එකාටයි බන් ඌ ලන්කාවේ එකෙක් අනික් එවුන්ට සීරියස් කළේ නෑ, මේ තුන නම් සීරියස් කරනවා

.KasunKDP:23360010 said:මන් බූට් තිබ්බේ එකාටයි බන් ඌ ලන්කාවේ එකෙක් අනික් එවුන්ට සීරියස් කළේ නෑ, මේ තුන නම් සීරියස් කරනවා
![]()
.
අනේ ඇයි බන් හිනා වෙන්නේ තුනක් සීරියස් කරන්න බෑ ද?

KasunKDP:23360038 said:.
අනේ ඇයි බන් හිනා වෙන්නේ තුනක් සීරියස් කරන්න බෑ ද?
එක ඉතින් උබ සීරියස් කියන වචනේ අර්ථ දක්වන විදිය අනුව තමයි...
සාමාන්යෙන් නම් රිලෙෂන්ශිප් එකක් සීරියස් වෙන්න සපුරන්න ඕන මුලිකම කරුණ තමයි ඒ රිලෙෂන්ශිප් එක ඇරුනම වෙන ඒවා නොතිබීම...![]()
එතකොට මට කවදාවත් සීරියස් එකක් කරන්න බැරි වෙයිද?

KasunKDP:23360110 said:එතකොට මට කවදාවත් සීරියස් එකක් කරන්න බැරි වෙයිද?
උබව බෙදාගන්න බැරුව උන් මිනි මරාගන්නත් පුළුවන්...
ෆකින් කමක් නෑ එකෙක් ඉන්දියාවේ , අනිකා මොරොක්කෝවේ, අනිකා ලංකාවේ මුන් තුන්දෙනා කවදාවත් සෙට් වෙන එකක් නෑෆකින් කමක් නෑ එකෙක් ඉන්දියාවේ , අනිකා මොරොක්කෝවේ, අනිකා ලංකාවේ මුන් තුන්දෙනා කවදාවත් සෙට් වෙන එකක් නෑ
