මේවා පෙන්නේ නැද්ද ? අහක බලාගෙන යනවද ?








මෙන්න ඇත්ත නබීගෙ උස නෝන කෙනෙක් එලි පහලියට යනකොට (වතු වලට ගිහින් ගල් කැට වලින් පිහ ගත්ත සමාජයක් තිබ්බේ) තව එකෙක් ඒයාව දැකල (සමහර විට නිරුවස්ත්රෙන් වෙන්න ඇතී) .තමන්ගෙ ගෑනු ටික රැකගන්න තමයි ඔය නීතිය ගෙනාවෙ. පස්සෙ
කියනව දෙයිය කිව්ව කියල.
පිරිමින්ව ඔච්චර අසහන කාරයො විදියට මවල තියෙන්නෙ ඇයි?



මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි ..
topic eka aaye kiyanawaa.![]()
![]()

මට මගේ එක කන්ට්‍රෝල් කරගන්න බැරි එකට හේතුව උඹ කියන විදියට "මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි ..eka tamai hetuwa machanzzzz ..ubata unath ube eye eka control karaganna be ne![]()
![]()

" නෙමේ...
මෙහිදී අප ඉස්ලාමය තුල හමුවෙන awra නම් සංකල්පය කෙරෙහි අවධානය යොමු කිරීම වටී. එයට අනුව awra යනුවෙන් හැදින්වෙන්නේ කාන්තාවකගේ ශරීරයේ කාන්තාවට ලැජ්ජාව ගෙන එන කොටස් ය. ( අනෙත් අතින් පිරිමින්ට වින්දනය ගෙන එන කොටස් ය.) මෙම සංකල්පය තුල ඇති හාස්‍යජනක කරුණක් නම් ඉස්ලාමය විසින් කාන්තා ශරීරයෙන් 99%ක්ම ලැජ්ජාව ගෙන එන කොටස් වශයෙන් හදුන්වා දී තිබීමය. (හිජාබ් ඇදීමේ අරමුණ එයයි) නමුත් එසේ හදුන්වාදීමේ කිසිදු තාර්කික පදනමක් නැත. සැබවිනම එය කාන්තාවන්ට කරන අපහාසයකි.


හා හා හා...කිසිම තාර්කික පදනමක් නෑ....ලොවෙත් නෑ..ලොවි ගහෙත් නෑමට මගේ එක කන්ට්‍රෝල් කරගන්න බැරි එකට හේතුව උඹ කියන විදියට "මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි .." නෙමේ...
![]()


http://timesofindia.indiatimes.com/india/Woman-raped-in-moving-train-suspected-to-have-been-pushed-out/articleshow/7413180.cms
hats off to islam for the protection giving to our respectable women and the law apply to the accused!!
there is no law better from god who created the man kind...he knows best!!!!

