Good COmments Are Welcome!!![]()

http://elakiri.com/forum/showthread.php?p=9438308#post9438308
(සාධාරන අසබ්ය වචනවලින් තොර පිලිතුරක් බලාපොරොත්තු වෙමි)![]()
1 ) හැක .
2) පෙර කර්මයක් නොවේ. විවාහ වීම කර්මය පටිසන් දීමක් නොව . එය මංගල කරුණක් .
හැකිනම් එයට බුදුන්ගේ අනුමතය බුදුන්ගේ වචනයෙන් (ත්රිපිටකයෙන්) හෝ බුදුන්ගේ කාලයේ මිත්යා දෘශ්ටිකයන් සමග විවාහ ගිවිසගෙන සිටි ගිහියෙකුගේ හෝ සෝවාන් භාවයට පත්වුනු කෙනෙකුගේ නමක් කියන්න.
මගේ ප්රශ්නය පොදුවේ විවාහ වීම ගැන නොව, බුද්ධ පුත්රයෙකු මිත්යාදෘශ්ටිකයෙකු සමග විවාහ වීම පෙර බවයක එම බුද්ධ පුත්රයා කල පාප ක්රියාවක් පටිසන් දීමක් ලෙස බෞද්ධයන් වන ඔබ පිලිගන්නවාද යන්නයි.
නෑ එහෙම එකක් නෑහැකිනම් එයට බුදුන්ගේ අනුමතය බුදුන්ගේ වචනයෙන් (ත්රිපිටකයෙන්) හෝ බුදුන්ගේ කාලයේ මිත්යා දෘශ්ටිකයන් සමග විවාහ ගිවිසගෙන සිටි ගිහියෙකුගේ හෝ සෝවාන් භාවයට පත්වුනු කෙනෙකුගේ නමක් කියන්න.
මගේ ප්රශ්නය පොදුවේ විවාහ වීම ගැන නොව, බුද්ධ පුත්රයෙකු මිත්යාදෘශ්ටිකයෙකු සමග විවාහ වීම පෙර බවයක එම බුද්ධ පුත්රයා කල පාප ක්රියාවක් පටිසන් දීමක් ලෙස බෞද්ධයන් වන ඔබ පිලිගන්නවාද යන්නයි.