මුස්ලිම් කෙල්ලේක්.....

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මුස්ලිම් කෙල්ලේක්.....

    මම මේක දමන්නේ මේ ආගම බෙද ඇති කරන්න හිතාගෙන නෙමේ.කරුණාකරලා කුණුහරුප නොකිය මුස්ලිම් ආගමට අපහස නොකර වැදගත් විදියට අදහස් දක්වන්න.මේක මගේ ත්‍රෙඩ් එක අඩෝ කුණු හරුප කියල චා කරලා ඕපන් ෆොරුම් එකට යවන්න එපා:(

    වෙලාව හවස 7.45 pm .සෙනසුරාදා දවසක්.මම ඔන්න බම්බල පිටියේ ඉඳල කොටුවට යන්න බස් එකකට නැග්ග.බස් එකේ සෙනගත් ටිකක් වැඩි.ගොඩක් මත් නෙමේ.නැගල පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඉද්දි මගේ ඉස්සරහ ඉන්නව පට්ට ලස්සන කෙල්ලෙක් සිට් එකේ ඉඳගෙන .සුදුම සුදුයි.බස් එකේ ලයිට් එක කහ පාට උනත් කෙල්ලගේ තොල් රෝස පාටයි.ලස්සනයි සිරාවට.එත් අවසනාවක මහත එකී මුස්ලිම්.. ඇන්දලා හිටියේ ඩෙනිමකුයි ,උඩට
    ඇන්දලා තිබ්බ එකේ නම කියන්න දන්නේ නැහැ.මම ඉතින් ලව් කරන්න අදහසින් නෙමේ ලඟට වෙලා හිටියේ කෙල්ල ලස්සන නිසා .මමත් ඉතින් බලන් ඉන්න නිසා කෙල්ලත් පොඩ්ඩක් මම දිහා බැලුවා.මමත් පොඩ්ඩක් හිනා උනා එත් ගණන්, කෙල්ල අමුතු මායමක් දාල හිටිය.කෙල්ලත් පොඩ්ඩක් බලනවා සැරින් සැරේ.ඔන්න කොල්ලුපිටිය හන්න්දිය පහුවෙලා ටිකක් දුර යද්දී ගව්මක්(එකේ නම දන්නේ නැහැ සුදු දිග එක) ඇඳගත්තු මුස්ලිම් පොරක් නැග්ග.පොර මාව පාස් කරන් යනවත් හරි මෙකෙඉ ටක් ගාල ඔලුව වහ ගත්තා.මුස්ලිම් පොර මාගාව හිටියට එක අර කෙල්ල එක්ක කතා කරෙත් නැහැ.එකෙන් කියන්න පුළුවන් මුව දන්නේ නැහැ ඒ කෙල්ල.එත් බයට ඔලුව වහගන්න ඇත්තේ.

    මම මේකෙන් කියන්න අදහස් කරේ ඔය මුස්ලිම් හැම කෙල්ලෝම ඔලුව වහගෙන අර ගෝනි බිල්ලෝ කිට් එක අඳින්න කැමති නැහැ.බයට වෙන්න ඕන ඕව අඳින්නේ.මේක ලංකාව එක නිසා ඔය මිනිසුන්ට කමතිදෙවල් කරන්න දෙන්න ඕනේ බලනේ නීති දමල තමන්ගේ ස්වාදීන අයිතිය නැති කරන එක මර අපරාදයක්.කැමති කෙල්ලොන්ට ලෝගු දාල අනිත් අයට සිංහල කෙල්ලෝ වගේ ඉන්න දුන්නා නම් හරි.මට පව් කියල හිතුනා ඒ කෙල්ල ගැන.ආදරයක් නෙමේ අනුකම්පාවක් ඇති උනා ,මේ කෙල්ලෝ මාර දුකක් විඳිනවා ඇති කියල.

    රණ්ඩු ඇති කරන්න නෙමේ මුස්ලිම් අයට පොඩ්ඩක් හිතන්න මේක දැම්මේ.මේක අරාබිය නෙමේ මුස්ලිම් අය ලංකාවේ විදියට හැඩ ගැහිලා සිංහල කියන එකම ජාතියක් යටතේ හිටිය නම් මේ ප්‍රශ්න නැහැ.කකුල් දෙක ලංකාවේ හදවත අරාබියේ,ඉන්නේ ලංකාවේ අදින්නේ මුස්ලිම් මිනිසුන්ට.මුස්ලිම් අයත් තමුන්ගේ ජාතිය කියන එක සිංහල කියල හිතල වැඩ කරා නම් මුස්ලිම් අයට අදිනවා කියල එකක් නැහැ හැමෝම වැඩ කරන්නේ සිංහල රටේ සිංහල ජාතිය වෙනුවෙන් ආගම විතරක් මුස්ලිම් කියල ඔයගොල්ලන්ට හැඟීමක් තිබ්බ නම් අද මේ වගේ එළකිරි එකේ මෙහෙම බැනුම් අහන්න වෙන්නෙත් නැහැ.ගැහැනුන්ට ඔයාල ඔහොම සලකන්නෙත් නැහැ.

    මේක මගේ නිර්මාණයක් නොව ඇත්තටම ගිය සුමනේ උන දෙයක් බව කරුණාවෙන් සලකන්න.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Mannun danna muslim kello innawa un owwa adinne na. Mokadda danne na oya fardaawada mokakadda eke neethiya. Oka ithin gon scene ekak thama anthimata baluwama. Arabiye un awwe kara wena hinda wenna athi oluwe ara mokadda bikka gata gahaganna aththe ape unuth thoppiya daan thyienne :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගෑනුන්ට ගහපං කොටපන් කියලනෙ බන් අර මැනුවල් එකේ තියෙන්නෙ..
    ගෑනු විතරක් නෙවේ.. පොඩි මුස්ලිම් කොල්ලො ඉන්නව අර අට මගලෙ ඇදල.. මම කලිනුත් කිව්ව මේ කතාව.. train එකේ යද්දී සිංහල කොල්ලො සග දාල ඩෙක දාල ඩෙනිම බස්සල යනකොට ඒව දිහා අර කොල්ලො බලන් ඉන්න විදිය දැක්කහම දුක හිතෙනව ඉතිං සිරාවටම..

    උන් කැමතිත් නෑ බන්.. කරුම ගෙවනව නිකන් අපරාදෙ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    උබ කෝච්ච්යේ සග දාල ද බන් යන්නේ? :lol::lol:
     
    • Like
    Reactions: cryztalz

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    katha karala wadak na ookun gana :(
    :(

    Mannun danna muslim kello innawa un owwa adinne na. Mokadda danne na oya fardaawada mokakadda eke neethiya. Oka ithin gon scene ekak thama anthimata baluwama. Arabiye un awwe kara wena hinda wenna athi oluwe ara mokadda bikka gata gahaganna aththe ape unuth thoppiya daan thyienne :confused:
    දන්නේ නැහැ බන්.
    ගෑනුන්ට ගහපං කොටපන් කියලනෙ බන් අර මැනුවල් එකේ තියෙන්නෙ..
    ගෑනු විතරක් නෙවේ.. පොඩි මුස්ලිම් කොල්ලො ඉන්නව අර අට මගලෙ ඇදල.. මම කලිනුත් කිව්ව මේ කතාව.. train එකේ යද්දී සිංහල කොල්ලො සග දාල ඩෙක දාල ඩෙනිම බස්සල යනකොට ඒව දිහා අර කොල්ලො බලන් ඉන්න විදිය දැක්කහම දුක හිතෙනව ඉතිං සිරාවටම..

    උන් කැමතිත් නෑ බන්.. කරුම ගෙවනව නිකන් අපරාදෙ..

    උඹ කොච්චියේ සඟ දාල යනවද:sorry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔහොම වෙන්නේ ගෙවල් වල තදට නීති තියෙන පවුල් වලයි. මුස්ලිම් කෙල්ලෙක් ඔළුව වහගෙන ,ඇග වහගෙන යන්නේ නැති බව කවුරු හරි තව මුස්ලිම් එකෙක් දැක්ක ගමන් කරන්නේ ගිහින් පල්ලියට ගිහින් මේක කියන එකයි. ඊට පස්සේ පල්ලියේ එවුන් මේක සාකච්ජා කරලා කෙල්ලව අදුනගෙන කොහොම හරි කෙල්ලගේ ගෙදරට මේක දැනුම් දෙනවා. ඊට පස්සේ ගෙදරින් බැනලා ගහලා ඒකිව කොහොම හරි ඇදුමට හිර කරලා තියාගන්න වැඩ කරනවා. නමුත් ගෙවල් වලින් ප්‍රශ්ණ නැති මුස්ලිම් කෙල්ලෝ හොදට තමන්ට කැමති ඇදුම් ඇදලා යනවා. මේක හැම තිස්සෙම වෙන වැඩක් නෙවෙයි සාමාන්‍යයෙන් වෙන දෙයක්. අර ගවුම වගේ පිරිමි අදින ඇදුමට කියන්නේ තෝබ් එක කියලයි. මේ ඇදුම රශ්නේ නිසා අදින ඇදුමක් ලංකාවටත් ටිකක් විතර ගැලපෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උන්ගෙ නීති ගැන උං බලාගනියි.
    අපි නිවන් යන විදියක් ගැන හිතමු මචං.
    නොපමාව කුසල් රැස් කරපං අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඈස් අ එක්සාම්පල් :lol:
    සමහර උන් රෑටත් දාල යන්නේ බන්.. :lol::lol::lol:

    :lol::lol::lol::lol:
    අනිව අනිව

    උබ ගණේමුල්ලේ නම් දන්නව ඇතිනේ කෝච්චි වල උදේට හවසට ලෝඩ් එක,
    සග තියා ඇදන් ගිය කලිසම බේරගෙන එන්නේ අමාරුවෙන්. ලොල්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ω®™;14159505 said:
    :(
    උඹ කොච්චියේ සඟ දාල යනවද:sorry:

    නිදාගන්නකොට විතරයි ඕයි ගලවන්නෙ.. ඇස් පෙනීම දුරුවලයි :( ඒකෙ glass එක අවුවට කළු වෙනව සග වගේ තමා ඉතිං :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:
    අනිව අනිව

    උබ ගණේමුල්ලේ නම් දන්නව ඇතිනේ කෝච්චි වල උදේට හවසට ලෝඩ් එක,
    සග තියා ඇදන් ගිය කලිසම බේරගෙන එන්නේ අමාරුවෙන්. ලොල්.

    ඔව් බන්.. හවසට නම් අනාතයි..
    මමත් වැඩිය කෝච්චියෙ යන එකෙක් නෙවේ.. දුරක කියල ගිහින් තියෙන්නෙ ඉතිං හලාවත පැත්තට තමා.. :cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගෙත් එක්ක එකට ඉගෙනගන්න මුස්ල්ම් කෙල්ලො ඉන්නව , සමහරු මුලු ඇගම වැහෙන්න කලු ඇදල මූනත් වහල , ඇස් විතරක් ඕපන්.:sorry:
    තව උන් ඉන්නව කලු ඇදල ඔලුව වහන් විතරයි.
    කොටින්ම උන් අපේ බැච් පොටෝ එකට වත් ආවේ නැහැ , අපි පොටෝ එකක් ගනිද්දි දෙපාරක් හිතනව උන් ලග පාතක ඉන්නවද කියල.

    තව උන් ඉන්නව කැමති විදිහට අදිනව , නම ඇහුවත් මුස්ලිම් කියල හිතන්න බැහැ.
    මම නම් හිතන්නේ ඕක පවුල් පසුබිම තමයි, පව් ඉතින්
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැටියා;14159511 said:
    උන්ගෙ නීති ගැන උං බලාගනියි.
    අපි නිවන් යන විදියක් ගැන හිතමු මචං.
    නොපමාව කුසල් රැස් කරපං අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව :)
    :(උඹ මුස්ලිම් නේද මචන් මම කිව්ව් එකට අව්ල් ගන්න එපා ඇත්ත කිව්වේ. මචන් මම කිව්වේ උඹලගේ ආගමේ දේවල් නෙමේ ඒව ගැන මම තර්ක කරන්නේ නැහැ උඹ එක්ක.එක අදහන එක උඹලගේ නිදහස.උඹල ඉන්නේ ලංකාවේ නේ.ඉතින් යකෝ කෙල්ලොන්ට කැමති දෙයක් අඳින්න දීපල්ලකෝ අකමැත්තෙන් කළු පාට මුනත් වහගෙන යන ඒවා අන්දින්න කියන්නේ.කැමති අයට අඳින්න දෙන්න අකමැති නම් අඳින් නැතුව හිටපුදෙන් .එක ඇන්දේ නැහැ කියල ගහන්න මරන්න හදන එක වැරදි කියල උඹලට ත්රෙන් නැද්ද.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔහොම වෙන්නේ ගෙවල් වල තදට නීති තියෙන පවුල් වලයි. මුස්ලිම් කෙල්ලෙක් ඔළුව වහගෙන ,ඇග වහගෙන යන්නේ නැති බව කවුරු හරි තව මුස්ලිම් එකෙක් දැක්ක ගමන් කරන්නේ ගිහින් පල්ලියට ගිහින් මේක කියන එකයි. ඊට පස්සේ පල්ලියේ එවුන් මේක සාකච්ජා කරලා කෙල්ලව අදුනගෙන කොහොම හරි කෙල්ලගේ ගෙදරට මේක දැනුම් දෙනවා. ඊට පස්සේ ගෙදරින් බැනලා ගහලා ඒකිව කොහොම හරි ඇදුමට හිර කරලා තියාගන්න වැඩ කරනවා. නමුත් ගෙවල් වලින් ප්‍රශ්ණ නැති මුස්ලිම් කෙල්ලෝ හොදට තමන්ට කැමති ඇදුම් ඇදලා යනවා. මේක හැම තිස්සෙම වෙන වැඩක් නෙවෙයි සාමාන්‍යයෙන් වෙන දෙයක්. අර ගවුම වගේ පිරිමි අදින ඇදුමට කියන්නේ තෝබ් එක කියලයි. මේ ඇදුම රශ්නේ නිසා අදින ඇදුමක් ලංකාවටත් ටිකක් විතර ගැලපෙනවා.

    එළ එළ ඒ උනාට බන් තොබ් එකේ මොන හරි ඩිසයින් එකක් නැතුව නම් ඕක අඳින එක වැඩක් නැහැ.නිකන් නයිටියක් වගේ.හුලන් නම් වැඩි වැඩි අර්තල් එකේ ඉන්න පුළුවන් ඇති අන්දහම.