මුස්ලිම් කොල්ලෝ හොදයි...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මුස්ලිම් කොල්ලෝ හොදයි...

    pak-in.jpg


    හෙට ඉන්දියා පාකිස්තාන් මැච් එකක් තියනවා කියලා දන්නවා නේද?
    මම හරි සතුටුයි ඉන්දියාව මේ මැච් එකත් පරදිනවනම්...ඒකහින්දා මගේ සතුටට මුස්ලිම් කොල්ලෝ යොදාගත්තට අවුලක් නෑ නේද?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මුස්ලිම් අය එක්ක තරහක් නැහැ එත් ඉන්දියාව දිනනවා නම් හොඳයි :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    කවුරු දින්නත් අව්ලක් නෑ, පෑරදුන ටීම් එකට ගුටි ශුවර්.
    මම නම් ප්‍රාර්ථනා කරන්නේ මෑච් එක ඩ්‍රොව් වෙන්න එපා කියලා.