මුස්ලිම් කොල්ලෝ

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
අපේ උන් ලස්සනයි එ වුනාට අරුන්ගෙ ජාන මොකක් හරි තියෙයි

එහෙම මොකක් හරි ඇති. උඹ ලස්සනයි කියලා අදහස් කලේ සුදු කියන එකද? එහෙම නම් ඒ දේ අත හැර ගනින් මචන්. සුදු හැම එකාම ලස්සන නෑ, පෙනුම තමයි වැදගත් වෙන්නේ.
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපෝ සමහරක් උන්ගේ මහ හරක් පෙනුමක්නේ බොලු තියෙන්නේ මොන ලබ්බේ ලස්සනක්ද..
    :lol::lol::lol::lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    WhiteWalker:22114345 said:
    ඒක නම් ඇත්ත අනුරාධපුර පැත්තේ උන් ලස්සනයි තමා

    උඹ ඔහොම කිව්වට අපිට තේරෙන්නෑ :no: අපිට කොල්ලො ඔක්කොම එකයි ලස්සනක් පේන්නෑ :no: :sorry:

    අනේ පලයන් යන්න ලස්සන දකින්න ගේ වෙන්න ඕනි නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Just45N:22114404 said:
    අපේ උන් ලස්සනයි එ වුනාට අරුන්ගෙ ජාන මොකක් හරි තියෙයි

    එහෙම මොකක් හරි ඇති. උඹ ලස්සනයි කියලා අදහස් කලේ සුදු කියන එකද? එහෙම නම් ඒ දේ අත හැර ගනින් මචන්. සුදු හැම එකාම ලස්සන නෑ, පෙනුම තමයි වැදගත් වෙන්නේ.

    නෑ යකෝ ලස්සනයි කියන්නේ සුදුයි කියන එක නෙමෙයි උන්ගේ සමහර උන්ට තියෙනවා සිරාම ලස්සනක් කියන්න තේරෙන්නෙ නෑ ඒක
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Gccamila:22114700 said:
    අපෝ සමහරක් උන්ගේ මහ හරක් පෙනුමක්නේ බොලු තියෙන්නේ මොන ලබ්බේ ලස්සනක්ද..
    :lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඒ සමහරු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ පලයන් යන්න ලස්සන දකින්න ගේ වෙන්න ඕනි නෑ

    ලස්සන දකින්න අඩුම ගානෙ romantic feelings හරි එන්න ඕනෙ :dull: heterosexual homo-romantic උන්ට නම් ලස්සන පෙනෙයි :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    WhiteWalker:22115091 said:
    අනේ පලයන් යන්න ලස්සන දකින්න ගේ වෙන්න ඕනි නෑ

    ලස්සන දකින්න අඩුම ගානෙ romantic feelings හරි එන්න ඕනෙ :dull: heterosexual homo-romantic උන්ට නම් ලස්සන පෙනෙයි :yes:
    එහෙම නෙමෙයි උඹලා ලස්සන කොල්ලෝ කියන්නේ මොන වගේ අයඩ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම නෙමෙයි උඹලා ලස්සන කොල්ලෝ කියන්නේ මොන වගේ අයඩ

    මොන වගේ කොල්ලෙක්ටවත් ලස්සනයි කියන්නෑ :no: මොන වගේ එකෙක්වත් ලස්සනත් නෑ :no:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    WhiteWalker:22116388 said:
    එහෙම නෙමෙයි උඹලා ලස්සන කොල්ලෝ කියන්නේ මොන වගේ අයඩ

    මොන වගේ කොල්ලෙක්ටවත් ලස්සනයි කියන්නෑ :no: මොන වගේ එකෙක්වත් ලස්සනත් නෑ :no:

    සිරා නිකමටවත් හැරිලා බලන්න හිතෙන එකෙක් නැඩ්ඩ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරා නිකමටවත් හැරිලා බලන්න හිතෙන එකෙක් නැඩ්ඩ?

    පිස්සුද මිනිහො ? කොල්ලො දිහා හැරිල අහවල් ලබ්බක් බලන්නද ? :dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    WhiteWalker:22116403 said:
    සිරා නිකමටවත් හැරිලා බලන්න හිතෙන එකෙක් නැඩ්ඩ?

    පිස්සුද මිනිහො ? කොල්ලො දිහා හැරිල අහවල් ලබ්බක් බලන්නද ? :dull:

    ඒත් බන් සමහර කොල්ලෝ කියනවා නේ, ලස්සනයි කියලා ඒ මොන වගේ උන්ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒත් බන් සමහර කොල්ලෝ කියනවා නේ, ලස්සනයි කියලා ඒ මොන වගේ උන්ද

    costume එක ගැන වෙන්ඩ ඇති බං එහෙම නං ලස්සනයි තමා :dull: තව ඔරලෝසු සපත්තු. ඉතිං බං ඒව කොල්ල නැතුව නිකං තිබ්බත් කැත ලස්සන පේනවනෙ :dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    WhiteWalker:22116431 said:
    ඒත් බන් සමහර කොල්ලෝ කියනවා නේ, ලස්සනයි කියලා ඒ මොන වගේ උන්ද

    costume එක ගැන වෙන්ඩ ඇති බං එහෙම නං ලස්සනයි තමා :dull: තව ඔරලෝසු සපත්තු. ඉතිං බං ඒව කොල්ල නැතුව නිකං තිබ්බත් කැත ලස්සන පේනවනෙ :dull:

    එහෙමද මට නම් ලස්සනයි ලස්සන උන් මොනවා නොදා හිටියත්, කෙල්ලොත් එහෙමයි