![]()
කළු වෙන්නෙත් පෙර කල පවු වලටලු නේ..![]()

අපේ උන් ලස්සනයි එ වුනාට අරුන්ගෙ ජාන මොකක් හරි තියෙයි
ඇයි උබටහ් උන්ට කියලා කප්පවා ගන්නහ් ඔනි වෙලාද ?
අවුලක් නෑ එහෙම උනත්
නෙදකින්.. 

LINDA_ADERSON_22:22114386 said:
WhiteWalker:22114345 said:ඒක නම් ඇත්ත අනුරාධපුර පැත්තේ උන් ලස්සනයි තමා
උඹ ඔහොම කිව්වට අපිට තේරෙන්නෑඅපිට කොල්ලො ඔක්කොම එකයි ලස්සනක් පේන්නෑ
![]()
![]()
Just45N:22114404 said:අපේ උන් ලස්සනයි එ වුනාට අරුන්ගෙ ජාන මොකක් හරි තියෙයි
එහෙම මොකක් හරි ඇති. උඹ ලස්සනයි කියලා අදහස් කලේ සුදු කියන එකද? එහෙම නම් ඒ දේ අත හැර ගනින් මචන්. සුදු හැම එකාම ලස්සන නෑ, පෙනුම තමයි වැදගත් වෙන්නේ.
Gccamila:22114700 said:අපෝ සමහරක් උන්ගේ මහ හරක් පෙනුමක්නේ බොලු තියෙන්නේ මොන ලබ්බේ ලස්සනක්ද..
අනේ පලයන් යන්න ලස්සන දකින්න ගේ වෙන්න ඕනි නෑ
heterosexual homo-romantic උන්ට නම් ලස්සන පෙනෙයි 
එහෙම නෙමෙයි උඹලා ලස්සන කොල්ලෝ කියන්නේ මොන වගේ අයඩWhiteWalker:22115091 said:අනේ පලයන් යන්න ලස්සන දකින්න ගේ වෙන්න ඕනි නෑ
ලස්සන දකින්න අඩුම ගානෙ romantic feelings හරි එන්න ඕනෙheterosexual homo-romantic උන්ට නම් ලස්සන පෙනෙයි
![]()
එහෙම නෙමෙයි උඹලා ලස්සන කොල්ලෝ කියන්නේ මොන වගේ අයඩ
මොන වගේ එකෙක්වත් ලස්සනත් නෑ 
WhiteWalker:22116388 said:එහෙම නෙමෙයි උඹලා ලස්සන කොල්ලෝ කියන්නේ මොන වගේ අයඩ
මොන වගේ කොල්ලෙක්ටවත් ලස්සනයි කියන්නෑමොන වගේ එකෙක්වත් ලස්සනත් නෑ
![]()
සිරා නිකමටවත් හැරිලා බලන්න හිතෙන එකෙක් නැඩ්ඩ?

WhiteWalker:22116403 said:සිරා නිකමටවත් හැරිලා බලන්න හිතෙන එකෙක් නැඩ්ඩ?
පිස්සුද මිනිහො ? කොල්ලො දිහා හැරිල අහවල් ලබ්බක් බලන්නද ?![]()
ඒත් බන් සමහර කොල්ලෝ කියනවා නේ, ලස්සනයි කියලා ඒ මොන වගේ උන්ද
තව ඔරලෝසු සපත්තු. ඉතිං බං ඒව කොල්ල නැතුව නිකං තිබ්බත් කැත ලස්සන පේනවනෙ
WhiteWalker:22116431 said:ඒත් බන් සමහර කොල්ලෝ කියනවා නේ, ලස්සනයි කියලා ඒ මොන වගේ උන්ද
costume එක ගැන වෙන්ඩ ඇති බං එහෙම නං ලස්සනයි තමාතව ඔරලෝසු සපත්තු. ඉතිං බං ඒව කොල්ල නැතුව නිකං තිබ්බත් කැත ලස්සන පේනවනෙ
![]()


එහෙමද මට නම් ලස්සනයි ලස්සන උන් මොනවා නොදා හිටියත්, කෙල්ලොත් එහෙමයි
