මුස්ලිම් ජනතාවට....

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුස්ලිම් ජනතාවට....

    75008_400382666712946_1397065592_n.jpg
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔව මචන් යාක්ඥා කරා... එතකොට ඔක්කොම හරී යනවනේ....:angry:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අවුලක් නැහැ මචන් , කෙල්ල මැරුණට මොකෝ ලොකු ඌ ගෙයක් ලැබෙනවනේ කියල එළකිරියේ මුස්ලිම් එවුන් කියන්නේ.අල්ලාහ් ගේ තීරණයක් නිසා දුක් වෙන්න හොද නැහැලු.. සමහර විට දැන් රිසානා ලගේ ගෙදර පාටියක් දාමු කියලා සෙට් වෙනවද දන්නේ නැහැ.සවුදි ගිහින් ෂරියා විනිශ්චයකින් මැරෙනවා කියන්නේ මොන තරම් ආඩම්බරයක් ද?
     
    • Like
    Reactions: madushankads

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    අවුලක් නැහැ මචන් , කෙල්ල මැරුණට මොකෝ ලොකු ඌ ගෙයක් ලැබෙනවනේ කියල එළකිරියේ මුස්ලිම් එවුන් කියන්නේ.අල්ලාහ් ගේ තීරණයක් නිසා දුක් වෙන්න හොද නැහැලු.. සමහර විට දැන් රිසානා ලගේ ගෙදර පාටියක් දාමු කියලා සෙට් වෙනවද දන්නේ නැහැ.සවුදි ගිහින් ෂරියා විනිශ්චයකින් මැරෙනවා කියන්නේ මොන තරම් ආඩම්බරයක් ද?
    :(:(:(
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඔය තිරිසන් රටට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරලා සල්ලි වෙනුවෙන් ලංකාවෙන් අරාබියට ගෑනු පටවන ඒජන්සි කාරයන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕනේ
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෙල්ල මුස්ලිම් උනත් මරුවෙත් මුස්ලිම් උන් නිසා මුස්ලිම් ජනතාව කතා කරන්නෙ නැහැ. කෙල්ල සින්හල නෙමෙ නිසා සින්හල මිනිස්සු කතා කරන්නෙත් නැහැ. අන්තිමට නති උනෙ අර අම්මට දරුවෙකුත් නන්ගිලා මල්ලිලට අක්කා කෙනෙකුත්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය තිරිසන් රටට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරලා සල්ලි වෙනුවෙන් ලංකාවෙන් අරාබියට ගෑනු පටවන ඒජන්සි කාරයන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕනේ

    එහෙම කරන්නෙ කොහොමද බන් මෙක අශ්චර්යමත් රටක් වෙන්නෙ උන් සෞදි එවන සල්ලි වලින් ne.