මුස්ලිම් ජාතිකයන් ලංකාවෙන් පිටවෙන්න සූද&

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මුස්ලිම් ජාතිකයන් ලංකාවෙන් පිටවෙන්න සූද&

source http://www.lankagossipgirl.com/2014/06/muslim-sri-lanka.html

මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණ්ඩාත්වය මුදා හැරීමෙන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන්ට ලංකාවෙන් පිටව යා යුතු බව නම් එයට සූදානම් නමුත් එය රටට එතරම් හිතකර නොවන බව තව්හිද් ජමාත් සංවිධානය පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පල කල එම සංවිධානයේ ප‍්‍රධානීන් කියා සිටියේ අලූත්ගම හා බේරුවල ප්‍රහාරයන් පිටුපස සිටින්නේ බොදු බල සේනාවේ ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් බවත් කෙන්ද කන්දක් කල උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
බේරුවල හා අලූත්ගම සිද්ධිවලින් අසරණ වූ මුස්ලිම් ජනතාවට ආධාර කිරීමට තම සංවිධානය ආහාර ද්‍රව්‍යය රැගෙන ගිය අවස්ථාවේ එයටද එහි සිටි ඇතැම් පිරිස් බාධා කල බවද ඔවුන් සඳහන් කලහ.
කෙසේ වෙතත් මෙම මාධ්‍යය හමුව අවසානයේ තව්හිද් ජමාඩ් සංවිධානය විසින් පැමිණ සිටි මාධ්‍යයවෙදිනට රුපියල් 500 බැගින් ලබාදීම පිළිබඳ මාධ්‍යවේදීන් අප‍්‍රසාදය පල කර ඇත.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙසේ වෙතත් මෙම මාධ්‍යය හමුව අවසානයේ තව්හිද් ජමාඩ් සංවිධානය විසින් පැමිණ සිටි මාධ්‍යයවෙදිනට රුපියල් 500 බැගින් ලබාදීම පිළිබඳ මාධ්‍යවේදීන් අප‍්‍රසාදය පල කර ඇත.

    :lol: පිටව යන්නේ කොහේටද දන්නේ නෑ මුන් හිතන්නේ මුන් පකිස්ථාන් කාරයෝ කියලා .ලංකාවේ පුරවැසි භාවය තියෙන මුන් කිසිම මුස්ලිම් රටකට වද්දගන්නේ නෑ එක දැනගෙන මෙහේ යහතින් හිටපල්ලා .මේ අරාබිය නෙමෙයි .
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තව්හිද් ජමාඩ් සංවිධානය කියන්නෙ මෙ ප්‍රශ්නය ඇති කිරිමෙ මුලක් අද කාලන්තරයක් තිස්සෙ ලන්කාවෙ බොහොම හොදින් හිටපු මුස්ලිම් මිනිස්සුන්ට කරදර වෙනවනම් එකෙ මුල් බිජ ඇති කරන්න හෙතුවක් උනෙ මුන් වගෙ උන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මාධ්‍යවේදීන්ට මල ජම්ප්ස් වෙන්න ඇති 500ක් දුන්නම. අඩුමගානේ 5000ක් වත් දෙන්න එපාය :D මේ දවස්වල සවුදියට සල්ලි නැතුවද මන්දා :P
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    තව්හිද් ජමාඩ් සංවිධානය කියන්නෙ මෙ ප්‍රශ්නය ඇති කිරිමෙ මුලක් අද කාලන්තරයක් තිස්සෙ ලන්කාවෙ බොහොම හොදින් හිටපු මුස්ලිම් මිනිස්සුන්ට කරදර වෙනවනම් එකෙ මුල් බිජ ඇති කරන්න හෙතුවක් උනෙ මුන් වගෙ උන්

    තව්හිද් ජමාඩ් ගොනාගේ කතාවත් මේ ඇවිලෙන ගින්නට ප්‍රධාන හේතුවක්..දැන් ඒ ක්ලිප් එක නැහැ ..ඒ උනාට මේකේ තියෙනවා.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙසේ වෙතත් මෙම මාධ්‍යය හමුව අවසානයේ තව්හිද් ජමාඩ් සංවිධානය විසින් පැමිණ සිටි මාධ්‍යයවෙදිනට රුපියල් 500 බැගින් ලබාදීම පිළිබඳ මාධ්‍යවේදීන් අප‍්‍රසාදය පල කර ඇත.

    :D:D:D:D:D:D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ෆේස් බුක් එකෙ ඉන්න සර්වාගමික චූ කොල්ලන්ටයි කෙල්ලන්ටයිත් 500 ගානෙ දීලද දන්නෑ උනුත් බලන බලන වෙලාවට තප්පුලන්නෙ :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන හුයන්නක්ද ඔයි ඒ???? ඔකුන් කොහේ යන්නද? පිස්සු යක්කුනේ.. මහ ජාතියට ඇටැක් කරලා දැන් එලියට බැහැලා මූදට තමා පනින්න වෙන්නේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොන හුයන්නක්ද ඔයි ඒ???? ඔකුන් කොහේ යන්නද? පිස්සු යක්කුනේ.. මහ ජාතියට ඇටැක් කරලා දැන් එලියට බැහැලා මූදට තමා පනින්න වෙන්නේ.

    :eek::eek: arabiyata gannawalu :shocked::shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බින්දු;16792208 said:
    :eek::eek: arabiyata gannawalu :shocked::shocked:
    පිස්සු හුට්ටලා බන්. මම ඉස්සර හිතුවේ, මුන් ඇෆ්ගන් උන් වගේ නැතුව ඇති. සින්හල උබලත් එක්ක ඉන්න නිසා සිවිලයිස් වෙලා ඇති කියලා. බලන් ගියාම මුන් ඇෆ්ගන් උන්ට හපන්නේ..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පිස්සු හුට්ටලා බන්. මම ඉස්සර හිතුවේ, මුන් ඇෆ්ගන් උන් වගේ නැතුව ඇති. සින්හල උබලත් එක්ක ඉන්න නිසා සිවිලයිස් වෙලා ඇති කියලා. බලන් ගියාම මුන් ඇෆ්ගන් උන්ට හපන්නේ..

    :lol::lol: මට පේන්නේ ඕකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. දැං අපිත් වනචාරී වේගෙන යනවා. ලේ ම ඉල්ලනවා :growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනේ තොපි පලයව් ඊට පස්සේ අනිත් ෂේප් එකේ ඉන්න උන්ට ඉන්න පුළුවන්. උලම, තව්හිජ් සොන්න සංවිධාන සහ හකීම් ඇතුළු පොන්නයින් ද රටින් පලයව්.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    Rusiyawa kara wage, japan karala thiyanwa wage lankaweth neethi dammanam sinhalayanta ratak ithiri wei. munwa control karanna ona.. ko ape rate naayakayage idanma deshapaaluwo munta kade yanwa.... ithin prashna athi nowi thiyeida...
     
    aruna47

    Well-known member
  • source http://www.lankagossipgirl.com/2014/06/muslim-sri-lanka.html

    මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණ්ඩාත්වය මුදා හැරීමෙන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන්ට ලංකාවෙන් පිටව යා යුතු බව නම් එයට සූදානම් නමුත් එය රටට එතරම් හිතකර නොවන බව තව්හිද් ජමාත් සංවිධානය පවසයි.
    කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පල කල එම සංවිධානයේ ප‍්‍රධානීන් කියා සිටියේ අලූත්ගම හා බේරුවල ප්‍රහාරයන් පිටුපස සිටින්නේ බොදු බල සේනාවේ ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් බවත් කෙන්ද කන්දක් කල උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
    බේරුවල හා අලූත්ගම සිද්ධිවලින් අසරණ වූ මුස්ලිම් ජනතාවට ආධාර කිරීමට තම සංවිධානය ආහාර ද්‍රව්‍යය රැගෙන ගිය අවස්ථාවේ එයටද එහි සිටි ඇතැම් පිරිස් බාධා කල බවද ඔවුන් සඳහන් කලහ.
    කෙසේ වෙතත් මෙම මාධ්‍යය හමුව අවසානයේ තව්හිද් ජමාඩ් සංවිධානය විසින් පැමිණ සිටි මාධ්‍යයවෙදිනට රුපියල් 500 බැගින් ලබාදීම පිළිබඳ මාධ්‍යවේදීන් අප‍්‍රසාදය පල කර ඇත.

    ආව් ටටා.......................