මුස්ලිම් ජාතිකයාගේ බෞද්ධ ප්‍රචාරය

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කුෆාර්;9619114 said:
ඔවා මෙතෙනට අදාල නෑනෙ , මොකද මාතෘකාව වෙනස් කොරන්නෙ , කුජීත වුන නිසාද ?
ඉතින් ඇත්ත id එකෙන් වර ..නිකන් පොල් ටෝක්ස් දෙන්නේ ඵකේ එකක් තියාගෙන ..මේකන් බන් මට කබ්බෝ ෆෝම් කරන්න වෙලාව වෙස්ට් කරන්න බහ ..ඊකත් එක්කම ගොන් හරක් ට රෙප්ල්ය් කරලා එපා වෙලා :lol::lol:

අද දවල්ට මොනවද කෑවේ:nerd:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කුෆාර්;9619136 said:
කුජීත වීමෙන් සිදුවු අවමානය වසා ගැනීමට ගන්නාවු ඉතා ප්‍රබල ( එහෙත් අති දුර්වල ) උපක්‍රමයකි - මාතෘකාව වෙනස් කිරීම
අවමානයක් සිද්ද උනේ රැ ද දවල්ද ? උබ ඇත්ත id එකෙන් වරෙන්කො පෙන්නනම් උත්තර ..මොකද වැදගත් එවුන්ට විතරි අපි උත්තර දෙන්නේ ..මේ 2.50 එවුන් ගණන් ගන්නේ නැහැ බන් :lol:
 
Feb 15, 2011
70
7
0
අඩෝ අඩෝ අපි එහෙම කරලා නෑ උඔ නිකන් ජාතිවාදය අවුස්සන්ඩ එපා හරි.(අපි කියන්නේ මම හා මගේ පවුලේ අය). අපි සිංහල ස්කෝල වලට ගියේ.. උබලා කථාකරන්නේ මම ගිහිල්ලා පාකිස්තාන උන්ට කොඩි වැනුවා වගේ නේ. අපි මැරුණාම යට කරන්නේ මේකේ තමයි. අපි ඉන්න රටට අපි ගරු කරනවා..

උඹල ඉන්න රටට ගරු කරනව නම් උඹලගෙ ජාතියෙ උන් රටට නිගරු වැඩ කරනකොට උඩ බලාගෙන නොදැක්ක වගේ ඉන්නෙ මොකො එහෙනම් ?
 
dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
අපි මුස්ලිම් පල්ලියක පින්තුරයක් දාලා මෙම වැසිකිලියට අල්ලා පිහිටයි කියලා දැම්මොත්:rolleyes:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
අපි ගැන දන්නෝ දනිති ...අපිආගම් වාදය අවශ්‍ය නැහැ ..හැමෝම එක්කල සාමයෙන් සමගියෙන් ඉන්න ඕනේ.මේ අපේ මවු බිම විදේශීය සතුරන් විතරක් නෙවෙයි රට තුලද ආගම් වාදය පතුරවන දේශද්‍රෝහියෝන්ටත් හොද පාඩමක් උගන්වන්න ඕනේ :angry::angry:
 
Feb 15, 2011
70
7
0
අපි මුස්ලිම් පල්ලියක පින්තුරයක් දාලා මෙම වැසිකිලියට අල්ලා පිහිටයි කියලා දැම්මොත්:rolleyes:

එහෙනම් රට පුරාම උද්ඝෝශන
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
අපි මුස්ලිම් පල්ලියක පින්තුරයක් දාලා මෙම වැසිකිලියට අල්ලා පිහිටයි කියලා දැම්මොත්:rolleyes:
දාපු එකාට අල්ලන් තලනවා ..නැතුව සමස්ත ආගමට බින්නේ නැතුව ..මොකද මොලයක් කියල දෙයක් තියෙනවනේ :nerd:
 
Feb 15, 2011
70
7
0
අපි ගැන දන්නෝ දනිති ...අපිආගම් වාදය අවශ්‍ය නැහැ ..හැමෝම එක්කල සාමයෙන් සමගියෙන් ඉන්න ඕනේ.මේ අපේ මවු බිම විදේශීය සතුරන් විතරක් නෙවෙයි රට තුලද ආගම් වාදය පතුරවන දේශද්‍රෝහියෝන්ටත් හොද පාඩමක් උගන්වන්න ඕනේ :angry::angry:

ඔයාල කටින් ඔහොම කිව්වට ක්‍රියාවෙන් ඔහොම නෑ , ඔයාලගෙ ජාතියෙ අය මේ රටේ උරුමය වනසනකොට නොදැක්කවගේ ඉන්න එකෙන් පෙන්නුම් කෙරෙන්නෙ ඒකයි. ඕකට කෙටියෙන් කියන්නෙ කුහක කම කියලා.
 
faiq007

Member
Feb 5, 2007
20
2
0
කුෆාර්;9618926 said:
ජාතිවාදය අවුස්සන්නෙ තොපේ ජාතියෙ උංමනේ

අපිද දීඝවාපිය වැනසුවේ ? අපිද කූරගල ඇල්ලුවේ ? අපිද පාකිස්තානෙට චියර් කොළෙ ?

ඇයි මෙව්ව වෙන්න ඇරල උඹල බලන් හිටියෙ , ඇයි මේවට විරුද්ධව උඹල හඩක් නැගුවෙ නැත්තෙ ??

නිකං කුහක කම ප්‍රදර්ශනය කොරන්න එපා යකෝ

උඔනේ කුහක කම ප්‍රදර්ශනය කරන්නේ... ඔක මොඩ කම මිශ්‍ර කුහකකම. මම කුරගල ඇල්ලුවෙත් නෑ පාකිස්තානෙට චියර් කරෙත් නෑ දිඝවාපිය වැනසුවෙත් නෑ... උබට සැකනම් මගෙයාළුවන‍්ගෙන් අහපන් උන් සේරම සිංහල. උන් උඔ‍ට කියදෙයි. නිකන් මෙතන මට බැන්නා කියලා උඔ ජාතික විරයෙක් වෙන්නේ නෑ. නිකන් බොරු සෝ දෙන්නේ නැතුව හිටපන්. අනික ඔක කියන විනාශය කරපු උන් ටික අල්ලා නීතිය ඉදිරියට ගෙනත් දඩුවම් දියන්කෝ සේරම එල්ලලා මර පන්කෝ.. මට මොකද? මගෙ කවුරුත් විනාශ කාරී වැඩ කරලා නෑ. එක නිසා අපිට කරදරයක් වෙන්නෙත් නෑ.... ඒක තමයි ලෝක ධර්මය.
 
  • Like
Reactions: Dreams001

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කුෆාර්;9619150 said:
උඹල ඉන්න රටට ගරු කරනව නම් උඹලගෙ ජාතියෙ උන් රටට නිගරු වැඩ කරනකොට උඩ බලාගෙන නොදැක්ක වගේ ඉන්නෙ මොකො එහෙනම් ?
කව්ද දැන් එහෙම හිටියේ ? දැන් උබත් මොකද්ද කරන්නේ මේ සයිට් එකකට වෙලා නිකන් තමන්ගේ මොලේ කලදක් නැහැ කියල ලෝකෙටම පෙන්නගෙන දගලන්නේ ..ඉස්සෙල්ල අනිත් යට කියන්න කලින් උබ ගිහින් දන්වපන්කෝ අදාල බලදාරීන්ට ..මේ කොම්පියුටරයක් ඉස්සරහ වීරයෙක් වෙන්නේ ?:angry:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කුෆාර්;9619219 said:
ඔයාල කටින් ඔහොම කිව්වට ක්‍රියාවෙන් ඔහොම නෑ , ඔයාලගෙ ජාතියෙ අය මේ රටේ උරුමය වනසනකොට නොදැක්කවගේ ඉන්න එකෙන් පෙන්නුම් කෙරෙන්නෙ ඒකයි. ඕකට කෙටියෙන් කියන්නෙ කුහක කම කියලා.
වැස්සට වත් ඉස්කෝලේ ගියේ නැද්ද ? උබට දැන් මම සිංහල පාඩමක් කරන්නත් ඕනෙද ?
උබට දන්නේ එකම වචනේ කුහකකම කුහකකම කුහකකම ..ලොල් සාගරයය්
:lol::lol::lol::lol::P
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :nerd::nerd::angry::angry::angry::angry: මොකක් ? අනේ අම්මප යකෝ මුන්ව පත බෑවිලා යන්නේ නැති හැටි :dull::dull: කාලකන්නි .. අල්ලාගෙ පින්තුරයක් දැම්මේ නැත්තේ අයි දාන්නේ නෑ :frown::frown: අහ්හ් .. අල්ලගෙ කොන නෑනෙ :P:P අල්ලගෙ පින්තුරයක් දැම්මොත් මුට චන්දෙ හම්බෙන්නේ නෑ :rofl:
    අනේ හුකේ නන්නානේ කිව්වලු හුසේන්
     
    • Like
    Reactions: prabo22

    faiq007

    Member
    Feb 5, 2007
    20
    2
    0
    කුෆාර්;9619150 said:
    උඹල ඉන්න රටට ගරු කරනව නම් උඹලගෙ ජාතියෙ උන් රටට නිගරු වැඩ කරනකොට උඩ බලාගෙන නොදැක්ක වගේ ඉන්නෙ මොකො එහෙනම් ?

    මට පළුවන්ද යකෝ ඒවා නවත්වන්න. උඔ‍ටත් බෑනේ? (අහු උනොත් නෙලන එක වෙනම එකක්.) නිකං ගොන් ටෝක් දෙන්න එපා. උබේ ටිකිරි මොලයට මේවා හිතන්න බෑ.. අපිට පුළුවන් එක දෙයයි. ඔක නරක වැඩක් කියලා කියන එක විතරයි. කරන එක තියෙන්නේ උන්ගේ අතේ..
     
    Feb 15, 2011
    70
    7
    0
    කව්ද දැන් එහෙම හිටියේ ? දැන් උබත් මොකද්ද කරන්නේ මේ සයිට් එකකට වෙලා නිකන් තමන්ගේ මොලේ කලදක් නැහැ කියල ලෝකෙටම පෙන්නගෙන දගලන්නේ ..ඉස්සෙල්ල අනිත් යට කියන්න කලින් උබ ගිහින් දන්වපන්කෝ අදාල බලදාරීන්ට ..මේ කොම්පියුටරයක් ඉස්සරහ වීරයෙක් වෙන්නේ ?:angry:

    අපි මේ සයිට් එක හරහා කොරන්නෙ උඹලගෙ තියෙන කුහක කම , කුජීත කම හෙළි කෙරිල්ලයි.