මුස්ලිම් දේවස්ථානයක් විවෘත කළ ජනපති ලෝක &#
මුස්ලිම් නොවන රාජ්‍ය නායකයකු මුස්ලිම් දේවස්ථානක් විවෘත කල ප්‍රථම අවස්ථාව ලෙස නුවරඑළිය අල් කබීර් ජුම්මා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ විවෘත කිරිමත් සමග මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වෙයි. මෙම අවස්ථාව ලෝකයේ ප්‍රථම වරට සිදුවක් ලෙසද සැලකේ. වසර 110 ක අභිමානවත් ඉතිහාසයක් සමරන මේ දේවස්ථානය වෙත සපැමිණි ජනාධිපතිතුමා ඉස්ලාම් ආගමික නායකයෝ සහ බැතිමත්හු මහත් ආදරයෙන් හා හරසරින් පිළිගත්හ. හාවාඑළිය අරාබි විද්‍යාලයේ ඉම්රාන් ෆලීල් සිසුවා ජනාධිපතිතුමා වෙත බුලත් හුරුලු පිළිගැන් වූවේය. දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය
අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ඉස්ලාම් ආගමානුකූලව ආගමික චාරිත්‍රය ඉටු කලේය .
http://www.thambapanne.net/?p=9014

Last edited: