මුස්ලිම් දේවස්ථානයක් විවෘත කළ ජනපති ලෝක &#

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    මුස්ලිම් නොවන රාජ්‍ය නායකයකු මුස්ලිම් දේවස්ථානක් විවෘත කල ප්‍රථම අවස්ථාව ලෙස නුවරඑළිය අල් කබීර් ජුම්මා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ විවෘත කිරිමත් සමග මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වෙයි. මෙම අවස්ථාව ලෝකයේ ප්‍රථම වරට සිදුවක් ලෙසද සැලකේ. වසර 110 ක අභිමානවත් ඉතිහාසයක් සමරන මේ දේවස්ථානය වෙත සපැමිණි ජනාධිපතිතුමා ඉස්ලාම් ආගමික නායකයෝ සහ බැතිමත්හු මහත් ආදරයෙන් හා හරසරින් පිළිගත්හ. හාවාඑළිය අරාබි විද්‍යාලයේ ඉම්රාන් ෆලීල් සිසුවා ජනාධිපතිතුමා වෙත බුලත් හුරුලු පිළිගැන් වූවේය. දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය

    අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ඉස්ලාම් ආගමානුකූලව ආගමික චාරිත්‍රය ඉටු කලේය .

    Nuwara_Eliya_Mosque-300x218.jpg

    http://www.thambapanne.net/?p=9014
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    14.gif
    මහින්ද මාමා දෙකටත් නැමිලද?

    :oo::oo::oo:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    sorry ara ponna thambapanee kiyana site ekka waradiyata dala thiyennay.

    This should be corrected as

    අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ගෞරවණීය උත්සව සභාවට එක්විය.

    according to Dinamina
    http://www.dinamina.lk/2012/04/12/_art.asp?fn=n1204125
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    sorry ara ponna thambapanee kiyana site ekka waradiyata dala thiyennay.

    This should be corrected as

    අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ගෞරවණීය උත්සව සභාවට එක්විය.

    according to Dinamina
    http://www.dinamina.lk/2012/04/12/_art.asp?fn=n1204125

    14.gif
    ඒක මිසක්......

    මාත් හිතුව ඒක වෙන්න බෑ කියලා......