මුස්ලිම් බබාලා 😂

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය බුලත් විට කන ඵකා නේද අර තව වීඩියෝ ඵකක ඉන්නේ මොනාද හොරෙන් දැම්ම කියලා.මූ නම් හෙනම ජරා පොලිස් බල්ලෙක් වගේ..ජෙපි මූණක් තියෙන්නේ💩

    https://elakiri.com/threads/ඩුප්ලිකේෂන්-පාරේදී-ඔබේ-වාහනය-පරීක්ෂා-කරන-විට-සැලකිලිමත්-වන්න.2165284/
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    අපි කවුරුත් දන්නවනෙ තම්බි තමයි කුඩු ගන්ජ සේරම ලංකාවෙ කරන්නෙ කියලා. පොලිසියෙ උන්ගෙ හැටිත් අපි හොඳටම දන්නවනේ :P
    Ow eth un police karaya ganja daana video eka aran nane
    ara police karayage hati, bulath wita kaka.. thuk nodakin.. LOL
    itin
    ඔය බුලත් විට කන ඵකා නේද අර තව වීඩියෝ ඵකක ඉන්නේ මොනාද හොරෙන් දැම්ම කියලා.මූ නම් හෙනම ජරා පොලිස් බල්ලෙක් වගේ..ජෙපි මූණක් තියෙන්නේ💩

    https://elakiri.com/threads/ඩුප්ලිකේෂන්-පාරේදී-ඔබේ-වාහනය-පරීක්ෂා-කරන-විට-සැලකිලිමත්-වන්න.2165284/
    muslim ewunuth babala nemaine ban. Un gahanne nathi unata wikunanna genichchada danne na.threewheel ekakin follow kerala allala badu athulata danna taram police unta puke amaruwak na ban.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඉක්මනට නීතියක් ගේන්න් ඕනේ පොලිස් පරීක්ශාවකදි විඩියෝ කිරීම තහනම් කරල එක පොලිසියේ ආරක්ශාවට තර්ජනයක්
    වීඩියෝ කරොත් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෙ
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    rata wage lankawe police unta body cam denna one ethakota oya paga gahili hora weda okkoma iwarai
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    බොහෝම වැදගත් පොලිස් මහත්තුරු ටිකක් කියල මූන බැලුවම පේනව.
    යුක්තිය මෙහෙයුම යටතේ මේ වගේ වැටලීම් ගොඩාක් කරල ඇති ශුවෑඑ එකටම..



    No Way What GIF by Originals
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    යකෝ සැක කටයුතු වාහනයක් බලද්දි ග්ලවුස් වත් දාන්නේ නැද්ද අපේ පොලීසිය... කොහොමද ඕක දැම්මෙ කවුද කියලා ඔප්පු කරන්නේ??? ඇගිලි සලකුනු සාක්ශි ඔක්කෝම ඉවරයි පොලිස්කාරයා ඇල්ලුවාම...
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    යකෝ සැක කටයුතු වාහනයක් බලද්දි ග්ලවුස් වත් දාන්නේ නැද්ද අපේ පොලීසිය... කොහොමද ඕක දැම්මෙ කවුද කියලා ඔප්පු කරන්නේ??? ඇගිලි සලකුනු සාක්ශි ඔක්කෝම ඉවරයි පොලිස්කාරයා ඇල්ලුවාම...
    Sirawatama. Okata nadu giyot police karayage job ekat iwarai. Moda yakeke, uge munenma penawa wade charter wela inne kiyala
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉක්මනට නීතියක් ගේන්න් ඕනේ පොලිස් පරීක්ශාවකදි විඩියෝ කිරීම තහනම් කරල එක පොලිසියේ ආරක්ශාවට තර්ජනයක්

    පොලිසියටත් බොඩිකැම් අනිවාර්ය කරලා මිනිස්සුන්ටත් විඩියෝ කිරීම අනිවාර්ය කරන්න ඕනේ.
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මෙහෙමයි, මෙතන මොකක් උනාද කියන්න බෑ. පෙනුමෙන් කතාවෙන් මිනිස්සු මනින්න පුළුවන් නම්,කොච්චර හොදද. මොනව උනත් මේකට action එකක් ගන්න වෙනව.
    නැත්නම් හැම ගන්ජ කාරයයි , කුඩු කාරයයි පොලිසියෙන් දැම්මෙ කියයි. පොලි සියට body cam බැරිනම් තමන්ගේ phone එකෙන් හරි record කරන්න වෙයි
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    Bulath wita kaka goverment eke wada karana staff dekala tiyeda... Dath tika rathu wela.. muna diha balan katha karannath hithen naha. mudukku keriyek wge e police kaaraya.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මේ උන්දලාගේ මොනව බලලද බන් පොලිස්සියට ගන්නේ.වතු කරයේ උන් වගේ.එක මනුස්සයයි වැදගත් විදියට ඉන්නවා පෙන්නේ.