
Ow eth un police karaya ganja daana video eka aran naneඅපි කවුරුත් දන්නවනෙ තම්බි තමයි කුඩු ගන්ජ සේරම ලංකාවෙ කරන්නෙ කියලා. පොලිසියෙ උන්ගෙ හැටිත් අපි හොඳටම දන්නවනේ![]()
itinara police karayage hati, bulath wita kaka.. thuk nodakin.. LOL
muslim ewunuth babala nemaine ban. Un gahanne nathi unata wikunanna genichchada danne na.threewheel ekakin follow kerala allala badu athulata danna taram police unta puke amaruwak na ban.ඔය බුලත් විට කන ඵකා නේද අර තව වීඩියෝ ඵකක ඉන්නේ මොනාද හොරෙන් දැම්ම කියලා.මූ නම් හෙනම ජරා පොලිස් බල්ලෙක් වගේ..ජෙපි මූණක් තියෙන්නේ
https://elakiri.com/threads/ඩුප්ලිකේෂන්-පාරේදී-ඔබේ-වාහනය-පරීක්ෂා-කරන-විට-සැලකිලිමත්-වන්න.2165284/
වීඩියෝ කරොත් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෙඉක්මනට නීතියක් ගේන්න් ඕනේ පොලිස් පරීක්ශාවකදි විඩියෝ කිරීම තහනම් කරල එක පොලිසියේ ආරක්ශාවට තර්ජනයක්
Won't happenrata wage lankawe police unta body cam denna one ethakota oya paga gahili hora weda okkoma iwarai
Sirawatama. Okata nadu giyot police karayage job ekat iwarai. Moda yakeke, uge munenma penawa wade charter wela inne kiyalaයකෝ සැක කටයුතු වාහනයක් බලද්දි ග්ලවුස් වත් දාන්නේ නැද්ද අපේ පොලීසිය... කොහොමද ඕක දැම්මෙ කවුද කියලා ඔප්පු කරන්නේ??? ඇගිලි සලකුනු සාක්ශි ඔක්කෝම ඉවරයි පොලිස්කාරයා ඇල්ලුවාම...
ඉක්මනට නීතියක් ගේන්න් ඕනේ පොලිස් පරීක්ශාවකදි විඩියෝ කිරීම තහනම් කරල එක පොලිසියේ ආරක්ශාවට තර්ජනයක්