සිංහල බෞද්ධයාට වැරදුනේ කොතනද? අනික් දායකයව පරද්දන රන් වැට වල් දෙක තුන ගහපු දවසේ.. යකෝ මුස්ලිම් උන්ට බැන බැන ඉන්නේ නැතුව උන්ගේ strength එක බලල උන්ගේ strategies බලල ඒවාට ගහපන්. උන් අපේ උන් වගේ ලෝකෙට පෙන්න මමයි හොඳම දායකය කියල පිස්සුවෙන් වගේ ලෝකේ ලොකුම පන්සල් ගහන්නේ නැහැනේ. උන්ගේ පල්ලියෙන් මිනිස්සුන්ට උදව් කරනව.. අපේ උන් මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ පන්සල ලොකු කරනවා .. අපේ එකාගේ තියෙන ලොකුම මෝඩකම ඕක තමයි.
කාලෙකට කලින් ඔය විදියටම කතෝලික කරනවා කියල බැන්න.. පලයන් වහකෝට්ටේ පල්ලියට ඒ පැත්තේ උන් කොච්චර දුක් විදිනවද බලපන් උන් පල්ලියෙන් සල්ලි හොයන් ගෙදර ප්රශ්න විසදන එක එක අව්ලක් නෑ අපේ උන් කන්න අදින්න දෙනවද උන්ට? නැහැනේ