මුස්ලිම් මිනිස්සු ජාතිවාදී ද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෙල්ලෙක් ස‌ෙට් ව‌ෙලා ඉන්නවා ම‌ෙ දවස්වල මික්ස් හැබැයි සිංහල මුස්ලිම් ඒකි අර උන්‌ගෙ භාශාවෙන් ඒක ඒක ඒවා කියද්දි ප‌ොඩි ලල් ඒකකුත් තියෙනවා. :P ටැමිල් භාශාව උනාට උන් හදාගත්ත භාශාවක් තියෙන්නේ ලගදි උපෙල ලියනවා :P ල‌ොකු සීන් නෑ ඔපන් කතා කරනවා. :lol:
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ආගමයි ජාතියයි, රැක ගන්න කියල එක්කන් ගිහින් තොපිට මේ පාරත් පුකේ අරිනව මේ යන විදිහට 😂
     
    • Haha
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ආගමයි ජාතියයි, රැක ගන්න කියල එක්කන් ගිහින් තොපිට මේ පාරත් පුකේ අරිනව මේ යන විදිහට 😂
    ඒවා නවත්තන්න බෑ මෙහෙ
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    කොළඹ ඉන්න උන්නම් 99%ක්ම හොඳයි. එහෙමත් එකෙක් දෙන්නෙක් තමයි අන්තවාදියෝ ඉන්නේ. හැබැයි නැගෙනහිර සයිඩ් එකේ ඉන්නවා නිකන් සෞදියේ ඉන්නවා වගේ හිතාගෙන ඉන්න උන් ටිකක්. අපි කිව්වට මුස්ලිම් උන් හෙන කපටියි කියලා මුස්ලිම් උන්ට අරිනවා සිංහල උන් ගොඩක්. මුස්ලිම් උන් අඩ අඩ යන්නේ නෑ... උන් පාඩුව විඳගෙන ඉස්සරහ තියෙන දේ බලනවා. අපේ උන් ගොඩක් අතීතයේ හිරවෙලා ඉන්නවා. ලස්සන කෙල්ලෝ ඉන්නවා. හැබැයි අපිට සෙට් නෑ, උන්ගේ හැසිරීම, කෑම, ගඳ සුවඳ ඉඳන් ගොඩක් අපිට ගැලපෙන්නේ නෑ. හැබැයි මැලේ කෙල්ලෝ මුස්ලිම් උනාට posh. උන් drinks ගන්නවා, සිංහල කෙල්ලෝ වගේ අඳිනවා, මාර ලස්සන මැලේ කෙල්ලෝ ඉන්නවා. අපිට නඩත්තු කරන්න අමාරුයි හැබැයි. මුස්ලිම් උන්ගේ ගෑනු පස්ස උස්සලා වැඩක් කරන්නෙම නැති තරම්. උන්ගේ ගෙවල්වල පරම්පරාවම ඉන්න නිසා ගෑනු ටික කරන්නේ එකතු වෙලා කයිය ගහන එකයි ළමයි බලන එකයි. අලුත්කඩේ සයිඩ් එකේ උන් නිදියන්නේ නෑ රෑට. උන්ට රෑ ආතල් මොකද ගෙවල්වල ඉඩ නෑ. උන්ට රෑට socialize වෙන්න පුළුවන් පාරට ඇවිත්. පාන්දර 2ට විතර ගියොත් උඹට පොඩි උන් පාරේ සෙල්ලම් කරනවා බලන්නත් පුළුවන්. උන් ගෙවල්වල නිදියන්නේ පැදුරු දාගෙන. අපි නෑදෑ ගෙවල්වල ආතල් එකේ සෙට් එක නිදියනවා වගේ තමයි උන් හැමදාම නිදියන්නේ. පෞද්ගලිකත්වයක් නෑ. සල්ලි තියෙන මුස්ලිම් උන් enjoy කරනවා සෑහෙන්න, උන් badminton, indoor football එහෙම ගහන්න යනවා ගොඩක්. සල්ලි නැති උන් කනවයි හුකනවයි විතරයි. ෆිට් එකේ හිටියට කෑම පුරුදු නිසා උන් ගොඩක් ලෙඩ වෙනවා. උන්ට බොන එක හරාම් නිසා ගොඩක් උන් සිගරට් ගහනවා පැලෙන්න. මේ තමයි මම දන්න ටික.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,892
    113
    Maligawatta
    Ow thamange unta witharai, palliyen epa keewoth uba marenda giyath wathura podak denne na
    Kavda ban kiyanne ehema?
    Anith eka "palliyen kiyanawa" kiyala kiyanne mokadda??

    Palliyakata poddak gihilla balapang, inne ekkenai, pujakathuma witharai, miniha inneth maasa padiyata, (ape aagame pujakathuma nlath badhinna puluwan, a kiyanne untath lamai innawa, api wagema pawul prashna.....hema prashnayakma thiyanawa) palliye pujakawarayek va gaththoth, ung pita gam wala aya, dannethuwa nikang gon katha kiyannepa machang
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    කොළඹ ඉන්න උන්නම් 99%ක්ම හොඳයි. එහෙමත් එකෙක් දෙන්නෙක් තමයි අන්තවාදියෝ ඉන්නේ. හැබැයි නැගෙනහිර සයිඩ් එකේ ඉන්නවා නිකන් සෞදියේ ඉන්නවා වගේ හිතාගෙන ඉන්න උන් ටිකක්. අපි කිව්වට මුස්ලිම් උන් හෙන කපටියි කියලා මුස්ලිම් උන්ට අරිනවා සිංහල උන් ගොඩක්. මුස්ලිම් උන් අඩ අඩ යන්නේ නෑ... උන් පාඩුව විඳගෙන ඉස්සරහ තියෙන දේ බලනවා. අපේ උන් ගොඩක් අතීතයේ හිරවෙලා ඉන්නවා. ලස්සන කෙල්ලෝ ඉන්නවා. හැබැයි අපිට සෙට් නෑ, උන්ගේ හැසිරීම, කෑම, ගඳ සුවඳ ඉඳන් ගොඩක් අපිට ගැලපෙන්නේ නෑ. හැබැයි මැලේ කෙල්ලෝ මුස්ලිම් උනාට posh. උන් drinks ගන්නවා, සිංහල කෙල්ලෝ වගේ අඳිනවා, මාර ලස්සන මැලේ කෙල්ලෝ ඉන්නවා. අපිට නඩත්තු කරන්න අමාරුයි හැබැයි. මුස්ලිම් උන්ගේ ගෑනු පස්ස උස්සලා වැඩක් කරන්නෙම නැති තරම්. උන්ගේ ගෙවල්වල පරම්පරාවම ඉන්න නිසා ගෑනු ටික කරන්නේ එකතු වෙලා කයිය ගහන එකයි ළමයි බලන එකයි. අලුත්කඩේ සයිඩ් එකේ උන් නිදියන්නේ නෑ රෑට. උන්ට රෑ ආතල් මොකද ගෙවල්වල ඉඩ නෑ. උන්ට රෑට socialize වෙන්න පුළුවන් පාරට ඇවිත්. පාන්දර 2ට විතර ගියොත් උඹට පොඩි උන් පාරේ සෙල්ලම් කරනවා බලන්නත් පුළුවන්. උන් ගෙවල්වල නිදියන්නේ පැදුරු දාගෙන. අපි නෑදෑ ගෙවල්වල ආතල් එකේ සෙට් එක නිදියනවා වගේ තමයි උන් හැමදාම නිදියන්නේ. පෞද්ගලිකත්වයක් නෑ. සල්ලි තියෙන මුස්ලිම් උන් enjoy කරනවා සෑහෙන්න, උන් badminton, indoor football එහෙම ගහන්න යනවා ගොඩක්. සල්ලි නැති උන් කනවයි හුකනවයි විතරයි. ෆිට් එකේ හිටියට කෑම පුරුදු නිසා උන් ගොඩක් ලෙඩ වෙනවා. උන්ට බොන එක හරාම් නිසා ගොඩක් උන් සිගරට් ගහනවා පැලෙන්න. මේ තමයි මම දන්න ටික.
    අවබෝධයක් ආවා. වෙලාව අරන් ලිව්වට තැන්ක්ස් බන්
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,892
    113
    Maligawatta
    Mata nan itin ehema pawdgalika tharaha maraha na, mn dakapu ahapu ewagen thama keewe oka. Mokada mewa keewa kiyala mata Taliban bawuddayo keeyakwath denawai 😉

    PS: me thread eka dapu ekath enne moketd kyla therenwa 😂
    media walin kiyana ewai, jaathivadhi adahas thiyana hamaduruwaru kiyana ewai, Dan Priyasad la wage apathayo kiyana dewai wishwasa karannethuwa, Muslim ayath ekka aashraya karalama beluwath thama therum ganna puluwan wenne mokadda eththa kiyala,

    kalin hamaduru kenek prasiddhiye kivva Muslim kadawal wala Tea/Coffee wala, Sinhala ayata thunpaarak kela gahala denawa kiyala, wadha koththu wadha beheth seen ekak giya, halal seen ekak giya, me okkoma kare deshapalana waasi ganna ung ekka Inna hamaduru set ekak & medias
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,172
    10,027
    113
    එක්තරා ගමක ඉඳන් තවත් ගමකට ගිය මනුස්සයෙක් එ ගමේ මිනිහෙක් ගෙන් ඇහැව්වාලු අපේ ගමේ නම් මිනිස්සු හරිම නරකයි මේ ගමේ අය කොහොමද කියලා එතකොට එ මනුස්සයා කිව්වලු මේ ගමෙත් මිනිස්සු හරිම නරකයි කියලා..

    එ ගමටම ඉට ටික වෙලාවකට පස්සෙ ආපු තවත් මනුස්සයෙක් අර මනුස්සාගෙන්ම ඇහැව්වාලු අපේ ගමේ මිනිස්සු හරිම හොඳයි මේ ගමේ අය කොහොමද කියලා එතකොට එ මනුස්සයා මේ පාර දිපු පිලිතුර තමයි මේ ගමේ මිනිස්සුත් හරිම හොඳයි කියන එක...

    මේක කවුරු හරි YT එකේ කියපු කතාවක්,තිබ්බ තැන මතක නැ...
    ඔන්න ඔය කතාව හොඳට තෙරුම් ගන්න බලන්න ඔකටත් පිලිතුරක් හදාගන්න පුලුවන් වෙයි...

    මම දන්න ගොඩක් මුස්ලිම් යාලුවෝ ඉන්නවා පට්ට හොඳ අය,උන්ගේ නම් ජාතිවාදි අදහස් නැ,එහෙම අදහස් තියන අයත් මට ඔන තරම් හම්බවෙලා තියනවා...
    supiri kathawak :yes:
     
    • Love
    Reactions: 001flyD

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔච්චර බ්‍රෝඩ් විදිහට රේස් එකක් ගැන අයිඩියා එකක් ගන්න බැරිනං පුතා

    1) ඔයා බොරුව දාන බටොයි (බයි+ටොයි ) දේසපාලන ගණිකා එකවුන්ට් ඒකක්
    2) ගේ අස්සටම රිංගගන මිනිස්සු ආස්සරේ නොකරන එකෙක්..
     
    • Like
    Reactions: Micheal Corleon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට හම්බෙලා තියෙන්නෙ ඉතින් ටිකක් ඉගනගනිපු එවුන් ඒක නිසාද දන්නෙ නැහැ එහෙම අන්තවාදී සීන් එකේ ඉන්න එවුන් සෙට් වෙලා නැහැ
    සමහරු ඉන්නවා හෙනට ආගමට බර එවුන් ඒ උනාට උන් අර අන්තවාදී සීන් එකේ නැහැ, සමහර එවුන් ඉන්නවා කන්න බොන්න ගියාම හලාල් සීන් එක හොයන එවුන් සමහරු නං ඉන්නවා තියන මගුලක් කන එවුන්
    සමහරු අපි සෙට් වෙන වෙලාවට එලියට යන්නත් එනවා ඌට ඉතින් පෝක් නැති ඩිශ් එකක් ඕඩර් කරගෙන ඒක කාල කයියක් දාගෙන ඉන්නවා, දෙන්නෙක් විතර ඉන්නවා අපිටත් වඩා හොඳට ගසන එවුන්
    මම දන්න එකෙක් හිටියා ඌ සිකුරාද හවස ඔෆිස් එකෙන් පැය දෙකක් අරගෙන පල්ලි යනවා කියලා හැබැයි පල්ලි යන්නෙ නැතිව එහෙ මෙහෙ ලොස් වෙවි ඉඳලා සිගරැට් එකක් එහෙම ගහලා පල්ලි ගියා වගේ ඔෆිස් එකට එන
     
    • Love
    Reactions: Micheal Corleon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කොයි ආගමේත් extreme අය ඉන්නවා. අධිභක්තිය එක්ක එන්නේ ඒක. සිංහල / මුස්ලිම් / කතෝලික / හින්දු කියල වෙනසක් නෑ. සාටක බල්ලෝ 2015 ගෙදර එලෙව්වම ආයේ බලේට එන්න කලේ ඔතනින් සිංහල උන්ව වෙන් කරලා වඳ කොත්තු , වඳ බෙසියර් , තම්බි ගෑනු වගේ ඇඳගත්තු පිරිමි ටවුන් වල ඇවිද්දලා . සිංහල උන්ව බය කරලා ජාතිවාදේ ඇවිස්සුවා.. පොන්න ප්‍රියසාද් , අමිත් කියන්නේ දිගන කෝලාහල plant කරන්න පොහොට්ටුවෙන් දාපු උන්. මුළු රටම ලේ විලක් කරලා ආයේ බලේ ගන්න බැලුවේ..

    ඔය වගේ සිද්දි වලට සුළු ජාතිකයෝ මුණ දෙද්දී උන් extreme නොවුනත් ඉබේම වෙනවා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපේ හුත්තලාට වඩා ඒ හුත්තලා උන්ගෙ ආගමට රෙස්පෙක්ට් කරනවා.. ඔෆිස් වල වැඩ කරන්න සෙට් වුන මුස්ලිම් කොල්ලොනම් බොක්කෙ ෆිට් ඉන්නව. (වෙලාවකට අපේ උන්ට වඩා උන් මට සප් කරල තියෙනව) Team එකට join වුන පලවෙනි දවස්වල අපේ උන් පැත්ත බැලුවෙ නෑ, intern ආපු මුස්ලිම් පොඩි එකෙක් තමයි process එක කියල දීල හිනා වෙලා ජෝක් එකක් දාල මං එක්ක සෙට් වුනේ, ඒ වගේ හරි හොද උන් මට සෙට් වෙලා තියෙනව යන යන තැන, හැබැයි ආගම ඔලුවෙ තියාගෙන ඉන්න මෝඩ හුත්තලත් සෙට් වෙලා තියෙනව. දවසක් හරි පල්ලි යන්න බැරි වුනොත් ඒක උන්ගෙ හිතට අවුල් සීන් එකක් තියෙනව, පල්ලි යන්න බැරි වෙලා කකුල බංකුවක වැදිල තුවාල වුනත් මේ හුත්තල හිතන්නෙ පල්ලි යන්න බැරි වුනාට දෙවියන් දඩුවම් දෙනව වගේ සීන් එකක්..(මෝඩ හුත්තලා :lol: )

    කැතලික් බොක්කෙ ෆිටුත් ඉන්නව, හැබැයි අරුන් තරම්ම අන්දබක්තික නෑ. අරුන්ට වඩානම් චිල් එකේ මුන් ඉන්නව සෙට් වුනාම. අපිත් එක්ක ඕන කැරි වැඩක් කරන්න සෙට් වෙනව. කැතලික් කෙල්ලෙක් සෙට් වෙලා හිටිය අවුරුදු 2ක් වගේ... තාමත් මැසේජ්නම් දානව සැරින් සැරේ මගේ ස්ටේටස් එහෙම දැක්කම... මුන්ගෙත් සමහර උන් ඉන්නව ශේප් එකේ දේව මෙහෙයවල් ගැන කියල පල්ලියට අදින්න ට්‍රයි කරන උන්, එහෙම එකෙක්ට දවසක් ඇමතුවා සිංහලෙන්, එදා ඉදන් ගොන් පකා ලිමිට් එකේ ඉන්නව :lol:

    දෙමල සෙට් එක, උන්ගෙනම් එකාට එකා නැති සීන් එකක්තියෙනව, උන්ගෙ කුල සීන් එක සැරටම තියෙනව කියල තේරිල තියෙනව, එකට වැඩ කරන්න සෙට් වෙලා තියෙනව ඕනතරම්. හැබැයි හරිම හිත හොද උන් ඉන්නව. අදටත් මැසේජ් එකක් හරි දාල බලන උන් ඉන්නව මං හොදින්ද කියල. සෙට් වුන හැම එකාම ජැෆ්නා ඉන්න පියෝ දෙමල කොල්ලො කෙල්ලො.ඒ නිසා උන් හිතන පතන විදිය හොදට තේරෙනව. උන්ගෙනම් එකේකාට සප් නැති සීන් එක සැරටම තියෙනව. Teams call වල ඉන්නකම් හොදට සද්ද වහල ඉන්නව, අහන ප්‍රශ්නෙට විතරක් හොදට උත්තර දෙනව ඩීසන්ට් එකේ ඉන්නව, හැබැයි මං විනාඩියටක වගේ mute දාල ගිහින් එද්දි දෙමලු පඩි ගත්තා වගේ කියන කතාව 100%ක් ඇත්ත කියල තේරුන දවසුත් තිබ්බා :lol:

    ඒකට අපේ බෞද්ධ සෙට් එක, ආගමට ආදරෙත් නෑ, දර්ශනේ හරියට තේරුම් ගත්ත අයත් නෑ, ලස්සන ආගමක්, නිදහසේ ජීවිතේ තේරුම් ගන්න පුලුවන් දර්ශනයක් ලැබිලත් ඒ ගැන කිසිම වටිනාකමක් නැති මෝඩ හුත්තල ගොඩක් ඉන්නෙ. එකට ඉන්න එකෙක් ගොඩ යනවට හිතෙන් කැමතිත් නෑ,, එක රුපියලකින් හරි උඩට ආවොත් ගැට්ට කසන්න පටන් ගන්නව.. නෑදෑයොන්ගෙ ඉදන් හොද අත්දැකීම් තියෙනව මේ සම්බන්දවනම් මට.. (හොද උන් නැතුව නෙමෙයි. ඒත් තේරෙන්නෙ නැති කැරිම කුහක කමක් තියෙනව අපේ උන්ගෙ හිත් අස්සෙ)

    පොදුවේ ගත්තම එක වගේ උන් තමයි එකට සෙට් වෙන්නෙ, ඒකට ආගම් අදාල වෙන්නෑ කියලයි මගේනම් අත්දැකීම.... දැනට අවුරුදු 7/8 තාමත් බොක්කෙ ෆිට් ඉන්න දෙමල කොල්ලො ඉන්නව මට, මුස්ලිම් උන් ඉන්නව, කතෝලික, බෞද්ධ උන් ඉන්නව, ඒ හැම එකාටම තමන්ගෙ ආගම ගැන කැක්කුමක් තියෙනව,
    :lol::lol: අල්ලට බනිද්දි අනිත් උන්ට සතුටුයි, කාදිනල්ට බනිද්දි අනිත් සෙට් එකට සතුටුයි, හාමුදුරුවොන්ට බනිද්දි අනිත් උන්ට සතුටුයි, ඒක කවුරු නෑ කිවුවත් ගොඩක් උන්ගෙ හිත් වල තියෙනව. (දැන් රෙදි උස්සන් පලල් කරන් එන්න එපා මං එක්ක ඇරගන්න. ඇත්ත කිවුවෙ)
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    මෙහෙම කියන්නම් උබට ලේසි වෙන්න,
    උන් ගොඩක් ආගමට බයයි , අනික උන්ව උන්ගේ සමාජෙන් ගණන් ගන්නේ නැ උන් ඔය අගමනුකුලාව ඉදියේ නැත්නම්.
    මන් අලුත්ගමනේ,ඔය පරණ කෙස් බේස් ගියෙත් මේ පැතිවල.ඉස්ස්කොලේ කලේ ඉදන්ම,අදටත් මගේ පට්ටම බොක්කවල් ඉන්නවා මුස්ලිම් ඩයල්.මන් මේ ලේබල් ගහනවා නෙමේ,පොදුවේ ගත්තොත් සිංහල අපිට වඩා උන් ආගමට ගරු කරනවා හරි ,බය හරි නිසා උන් ඒකමතයකට එකතු වෙන්න තියෙන චාන්ස් එක වැඩි.උරු මස් කාල අඩිය ගහලා පල්ලි යන්නේ නැති යාලුවෝ ඉන්නවා.හැබැයි උන් එවා එළිපිට කරන්නේ නැ.අපි වගේම තමයි වෙනසක් නැ.උනුත් අපි වගේ පිස්සු කෙලිනවා හැබැයි හොරෙන් .අපි බිව්වට අපිට එහෙම ලොකු අවුලක් නැනේ,හැබැයි උන්ගේ එකෙක් එහෙම බීලා පිස්සු කෙලියොත් උන්ගේ සමාජේ පිළිගත්ත උන් එහෙම ගණන් ගන්නේ නැ ,සමහර විට කතා කරලා දරුණුවට අවවාද දෙනවා.ඕක තමයි ලොකුව වෙනස.උන්ම උන්ගේ සමාජෙම එකම ලයින් එකක තියාගෙන ඉන්නවා.මන් දැක්කා කට්ටිය එක එක පොර ටෝක් එහෙම දෙනවා.

    මන් මේ කියන එක දැන් උබලගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවනම් කෝල් එකක් අරන් අහපන් හරිද ? අහපන් කෝලද ? පෙප්සිද මචන් බොන්නේ කියාලා ?

    අනිවා මේක අහලම මට දාන රිප්ලයි එකක් දාපන්කෝ.හිතට අවංක වෙයං,මන් මේ උබලට මහා පොලවේ තියෙන යථාර්ත්තය පෙන්නන්න හදන්නේ ,ලේබල් ගහන්න නෙමේ