සෑම ජනවර්ගයකම ජාතිවාදියෝ ආගමික අන්තවාදියෝ සිටිති. නමුත් සියල්ලෝම ජාතිවාදියෝ නොවෙති.
ටැමිල් භාශාව උනාට උන් හදාගත්ත භාශාවක් තියෙන්නේ ලගදි උපෙල ලියනවා
ලොකු සීන් නෑ ඔපන් කතා කරනවා.
Puka witharai denne. Unge agama seen kiyalaමුස්ලිම් කෙල්ලෝ හොඳයි
ඒවා නවත්තන්න බෑ මෙහෙආගමයි ජාතියයි, රැක ගන්න කියල එක්කන් ගිහින් තොපිට මේ පාරත් පුකේ අරිනව මේ යන විදිහට![]()
Kavda ban kiyanne ehema?Ow thamange unta witharai, palliyen epa keewoth uba marenda giyath wathura podak denne na
අවබෝධයක් ආවා. වෙලාව අරන් ලිව්වට තැන්ක්ස් බන්කොළඹ ඉන්න උන්නම් 99%ක්ම හොඳයි. එහෙමත් එකෙක් දෙන්නෙක් තමයි අන්තවාදියෝ ඉන්නේ. හැබැයි නැගෙනහිර සයිඩ් එකේ ඉන්නවා නිකන් සෞදියේ ඉන්නවා වගේ හිතාගෙන ඉන්න උන් ටිකක්. අපි කිව්වට මුස්ලිම් උන් හෙන කපටියි කියලා මුස්ලිම් උන්ට අරිනවා සිංහල උන් ගොඩක්. මුස්ලිම් උන් අඩ අඩ යන්නේ නෑ... උන් පාඩුව විඳගෙන ඉස්සරහ තියෙන දේ බලනවා. අපේ උන් ගොඩක් අතීතයේ හිරවෙලා ඉන්නවා. ලස්සන කෙල්ලෝ ඉන්නවා. හැබැයි අපිට සෙට් නෑ, උන්ගේ හැසිරීම, කෑම, ගඳ සුවඳ ඉඳන් ගොඩක් අපිට ගැලපෙන්නේ නෑ. හැබැයි මැලේ කෙල්ලෝ මුස්ලිම් උනාට posh. උන් drinks ගන්නවා, සිංහල කෙල්ලෝ වගේ අඳිනවා, මාර ලස්සන මැලේ කෙල්ලෝ ඉන්නවා. අපිට නඩත්තු කරන්න අමාරුයි හැබැයි. මුස්ලිම් උන්ගේ ගෑනු පස්ස උස්සලා වැඩක් කරන්නෙම නැති තරම්. උන්ගේ ගෙවල්වල පරම්පරාවම ඉන්න නිසා ගෑනු ටික කරන්නේ එකතු වෙලා කයිය ගහන එකයි ළමයි බලන එකයි. අලුත්කඩේ සයිඩ් එකේ උන් නිදියන්නේ නෑ රෑට. උන්ට රෑ ආතල් මොකද ගෙවල්වල ඉඩ නෑ. උන්ට රෑට socialize වෙන්න පුළුවන් පාරට ඇවිත්. පාන්දර 2ට විතර ගියොත් උඹට පොඩි උන් පාරේ සෙල්ලම් කරනවා බලන්නත් පුළුවන්. උන් ගෙවල්වල නිදියන්නේ පැදුරු දාගෙන. අපි නෑදෑ ගෙවල්වල ආතල් එකේ සෙට් එක නිදියනවා වගේ තමයි උන් හැමදාම නිදියන්නේ. පෞද්ගලිකත්වයක් නෑ. සල්ලි තියෙන මුස්ලිම් උන් enjoy කරනවා සෑහෙන්න, උන් badminton, indoor football එහෙම ගහන්න යනවා ගොඩක්. සල්ලි නැති උන් කනවයි හුකනවයි විතරයි. ෆිට් එකේ හිටියට කෑම පුරුදු නිසා උන් ගොඩක් ලෙඩ වෙනවා. උන්ට බොන එක හරාම් නිසා ගොඩක් උන් සිගරට් ගහනවා පැලෙන්න. මේ තමයි මම දන්න ටික.
Mata nan itin ehema pawdgalika tharaha maraha na, mn dakapu ahapu ewagen thama keewe oka. Mokada mewa keewa kiyala mata Taliban bawuddayo keeyakwath denawaidannethuwa nikang gon katha kiyannepa machang
media walin kiyana ewai, jaathivadhi adahas thiyana hamaduruwaru kiyana ewai, Dan Priyasad la wage apathayo kiyana dewai wishwasa karannethuwa, Muslim ayath ekka aashraya karalama beluwath thama therum ganna puluwan wenne mokadda eththa kiyala,Mata nan itin ehema pawdgalika tharaha maraha na, mn dakapu ahapu ewagen thama keewe oka. Mokada mewa keewa kiyala mata Taliban bawuddayo keeyakwath denawai
PS: me thread eka dapu ekath enne moketd kyla therenwa![]()
supiri kathawakඑක්තරා ගමක ඉඳන් තවත් ගමකට ගිය මනුස්සයෙක් එ ගමේ මිනිහෙක් ගෙන් ඇහැව්වාලු අපේ ගමේ නම් මිනිස්සු හරිම නරකයි මේ ගමේ අය කොහොමද කියලා එතකොට එ මනුස්සයා කිව්වලු මේ ගමෙත් මිනිස්සු හරිම නරකයි කියලා..
එ ගමටම ඉට ටික වෙලාවකට පස්සෙ ආපු තවත් මනුස්සයෙක් අර මනුස්සාගෙන්ම ඇහැව්වාලු අපේ ගමේ මිනිස්සු හරිම හොඳයි මේ ගමේ අය කොහොමද කියලා එතකොට එ මනුස්සයා මේ පාර දිපු පිලිතුර තමයි මේ ගමේ මිනිස්සුත් හරිම හොඳයි කියන එක...
මේක කවුරු හරි YT එකේ කියපු කතාවක්,තිබ්බ තැන මතක නැ...
ඔන්න ඔය කතාව හොඳට තෙරුම් ගන්න බලන්න ඔකටත් පිලිතුරක් හදාගන්න පුලුවන් වෙයි...
මම දන්න ගොඩක් මුස්ලිම් යාලුවෝ ඉන්නවා පට්ට හොඳ අය,උන්ගේ නම් ජාතිවාදි අදහස් නැ,එහෙම අදහස් තියන අයත් මට ඔන තරම් හම්බවෙලා තියනවා...

)


අල්ලට බනිද්දි අනිත් උන්ට සතුටුයි, කාදිනල්ට බනිද්දි අනිත් සෙට් එකට සතුටුයි, හාමුදුරුවොන්ට බනිද්දි අනිත් උන්ට සතුටුයි, ඒක කවුරු නෑ කිවුවත් ගොඩක් උන්ගෙ හිත් වල තියෙනව. (දැන් රෙදි උස්සන් පලල් කරන් එන්න එපා මං එක්ක ඇරගන්න. ඇත්ත කිවුවෙ)