මුස්ලිම් මිනිස්සු ජාතිවාදී ද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    උබටම හොයාගන්න පුලුවන් ඔය අටලුගම වගේ පැත්තක ගෙයක් අරගෙන හවසට පිරිත් ටිකක් දැම්ම නන් ටිකක් සද්දෙට

    අමුතු account ටිකකුයි අමුතු thread ටිකකුයි වැටෙනවා ප්‍රෙන්ස් ලඟදි ඉඳන්.
    උබ වැඩ කරනව හරි මදි කියල වෙන එකෙක්ව දාලද කොහෙද උබටත් නොකියම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අමුතු account ටිකකුයි අමුතු thread ටිකකුයි වැටෙනවා ප්‍රෙන්ස් ලඟදි ඉඳන්.

    wena kawuda ithin, redde rewila inna tho wage baiyange fake misak
     
    මටත් යාලුවො ඉදලා තියෙනවා.. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ ගොඩක් අය. ගොඩක්ම ගෑනු ළමයි. පිරිමි ළමයි නම් දෙතුන් දෙනෙක් වගේ.. මට තේරුනු විදියට නම් පොඩි කාලෙ ඉදන් සිංහල අය එක්ක හැදුනු වැඩුණු අය ගොඩක් හොදයි අපි වගේ තමයි විහිලුවක් කරන් ජොලියෙ ඉන්නවා.. උඩින් එකයි යටින් එකයි නෑ.
    ඒත් පොඩි කාලෙ ඉදන් මුස්ලිම් අය විතරක් යන ඉස්කෝල වලට ගියපු අය නම් උඩින් එකක් යටින් වෙනමම එකක්.. එයාලට පුළුවන් උඩින් හොද මූණ පෙන්නලා යටින් ඕන දෙයක් කරන්න. එයාලා එයාලගෙ අය වෙනුවෙන්මයි වැඩ කරන්නෙ.. හරිම අමුතුයි.. මුලින් මමත් හිතුවෙ හරිම හොදයි කියලා ඒත් ඇත්තටම එහෙම නෑ කියලා පස්සෙ උන දේවල් වලින් දැන ගත්තෙ.. ඒ දේවල් කියන්න නම් බෑ.. හැබැයි පොඩි කාලෙ ඉදන් සිංහල ඉස්කෝලෙකට ගිහින් සිංහල අය එක්ක හැදුනු අය බොහෝ විට ඊට වඩා හොදයි..

    සැ.යූ : මම මුස්ලිම් ජාතිකයන් සමග කිසිදු තරහක් නැත.. මට යාලුවොද ඕන තරම් ඇත.. මම මෙතන කියලා තියෙන්නෙ මගේ අත්දැකීම් වලට අනුව මට හැගුනු දේ පමණි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබටම හොයාගන්න පුලුවන් ඔය අටලුගම වගේ පැත්තක ගෙයක් අරගෙන හවසට පිරිත් ටිකක් දැම්ම නන් ටිකක් සද්දෙට

    උබ වැඩ කරනව හරි මදි කියල වෙන එකෙක්ව දාලද කොහෙද උබටත් නොකියම
    මම දේශපාලනෙන් මිදිලා ප්‍රෙන්. තුන් පැත්තේම උන්ව සැරට අවුස්සලා පොඩි ආතල එකක් නම් ගන්නවා. ලෝක දේශපාලනේ ජර්න හිතෙන්නෙත් නෑ ප්‍රෙන් , අපේ ස්කොට් අයියා පරාද උනානේ.

    @SLK_sri Media Unit එකේ උන් කොච්චර කුණුහරපෙන් බැන්නත් , @HAneo එක්ක එකතු වෙලා වකුගඩු ඇඹරුනත් මුස්ලිම් උන්ව මරනවා යකෝ. මරාගෙන මැරෙනවා (පපුවට ගසමින් මේක කියන්නේ ).
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපි කොල්ලො ටිකක් දවසක් මඩකලපු ගියා. රෑ හිටියෙ කල්ලඩි බීච් එකේ. ඒකෙ පොඩි හට් වගේ හදල තියෙනව. ඒකක හිටියෙ.ඒව රෑ ඉන්න නෙවෙයි තියෙන්නෙ. ඒත් ඒකෙ ඉන්න කීවා. ඒකෙ ඉන්න කීවෙත් එතන එහාපැත්තෙ මාලු වාඩියක හිටපු මුස්ලිම් සෙට් එකක්. බීල කෑගහන්න එපා එහා පැත්තෙ පන්සලක් තියෙනව කියල කැඩිච්ච සිංහලෙන් කිව්වා.ඇත්තටම පන්සලක් නෙවෙයි කෝවිලක් තිබුනේ.හොඳම වැඩේ කියන්නෙ උන් උදේ පාන්දර ෆ්ලාස්ක් එකකට තේයි තව පාන් වගේකුයි හදන් ඇවිල්ලා අපිට දුන්නා. අපි ඉල්ලලත් නෙවෙයි. උන්ගෙ ලිඳෙන් අපිට නාගන්නත් දුන්නා. නැගෙනහිර පලාතෙ ඉන්නෙ අන්තවාදී හම්බයෝ කියල හිතන් හිටපු මට ආයෙ ඒක ගැන හිතන්න උනා.
     
    • Love
    Reactions: Micheal Corleon

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මෙහෙමයි සිංහල එවුන් වගේම හොද එවුනුත් ඉන්නවා අවුල් අයත් ඉන්නවා සමහර එවුන් උන්ගේ එවුන් උඩට ගන්න ෆුල් සප් එක දෙනවා උන්ගේ ජාතියේ කඩවලින් විතරයි බඩු ගන්නෙ ඔෆිස් එකක උනත් උන්ගේ එවුන් පොඩ්ඩක් උස්සනවා හයිලයිට් කරලා පොඩ්ඩක් උස්සනවා..

    එවගේම පට්ට හොද එවුනුත් ඉන්නවා මාත් එක්ක එකට වෙසක් කුඩු හදපු දන්සල් දිපු ඩයල් ඉන්නවා උන් බොක්ක උනත් දෙනවා ආගම ලොකුවට ගන්නෙ නැ මගේ පලවෙනි ජොබ් එකේ ගිහිපු පලවෙනි දවසේ මට උදව් කරේ කතා කරේ ෆිට් උනේ මුස්ලිම් කොල්ලෙක් සිංහල එවුන් ගියපු දවසේ මුනුවත් බැලුවේ නැ අරු තමයි පලවෙනි දවසේම සිස්ටම් එක කියලා දුන්නේ

    එලියෙන් බලලා උන් නරකයි කියන්න එපා අස්‍රරය කරලා බලන්න
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මන් මේ කියන එක දැන් උබලගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවනම් කෝල් එකක් අරන් අහපන් හරිද ? අහපන් කෝලද ? පෙප්සිද මචන් බොන්නේ කියාලා ?

    අනිවා මේක අහලම මට දාන රිප්ලයි එකක් දාපන්කෝ.හිතට අවංක වෙයං,මන් මේ උබලට මහා පොලවේ තියෙන යථාර්ත්තය පෙන්නන්න හදන්නේ ,ලේබල් ගහන්න නෙමේ

    අඩෝ මට නෑනෙ යාලුවෙක් බන් එහෙම අහන්න :( උඹම කියපන්කො සිද්දිය

    ඔච්චර බ්‍රෝඩ් විදිහට රේස් එකක් ගැන අයිඩියා එකක් ගන්න බැරිනං පුතා

    1) ඔයා බොරුව දාන බටොයි (බයි+ටොයි ) දේසපාලන ගණිකා එකවුන්ට් ඒකක්
    2) ගේ අස්සටම රිංගගන මිනිස්සු ආස්සරේ නොකරන එකෙක්..
    අනේ මේ ෂර්ලොක් හෝම්ස් මහත්තයෝ මුස්ලිම් උන් එක්ක මම ගැටිලා නෑ
    අහපු දේට උත්තරයක් තියෙනවා නම් දීලා පයිප්පෙ උරවන් ඉන්න මෙයා
    ------ Post added on Jan 7, 2023 at 7:05 AM
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    උබටම හොයාගන්න පුලුවන් ඔය අටලුගම වගේ පැත්තක ගෙයක් අරගෙන හවසට පිරිත් ටිකක් දැම්ම නන් ටිකක් සද්දෙට

    උබ වැඩ කරනව හරි මදි කියල වෙන එකෙක්ව දාලද කොහෙද උබටත් නොකියම
    muslim ung witharak inna, sinhala ung nethi thenakata gihilla saddeta pirith dhaanne ahawal ekatada ??

    Muslim ung nethi Kelaniya piliyandhala peththakata gihilla allahu akbar kiyala saddheta loudspeaker eken demmoth kohomada aathal eka? pansalak gaawata gihilla demmoth thawath aathal, ethakota sinhalayo nikang idhi kiyala hithanawada?

    harakek wage jaathivadhi widhihata hithala comment karannepa
     
    • Like
    Reactions: Micheal Corleon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    muslim ung witharak inna, sinhala ung nethi thenakata gihilla saddeta pirith dhaanne ahawal ekatada ??

    Muslim ung nethi Kelaniya piliyandhala peththakata gihilla allahu akbar kiyala saddheta loudspeaker eken demmoth kohomada aathal eka? pansalak gaawata gihilla demmoth thawath aathal, ethakota sinhalayo nikang idhi kiyala hithanawada?

    harakek wage jaathivadhi widhihata hithala comment karannepa
    කලබල වෙන්න එපා ටෙස්ට් එකක් කිව්වෙ අරූට මුස්ලිම් උන් ජාතිවාදීද නැද්ද බලන්න. උබටත් ඕනි නන් එහෙම ටෙස්ට් එකක් කරල බලපන් සින්හලු ජාතිවාදීද නැද්ද බලන්න.
     
    • Like
    Reactions: Micheal Corleon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මම දේශපාලනෙන් මිදිලා ප්‍රෙන්. තුන් පැත්තේම උන්ව සැරට අවුස්සලා පොඩි ආතල එකක් නම් ගන්නවා. ලෝක දේශපාලනේ ජර්න හිතෙන්නෙත් නෑ ප්‍රෙන් , අපේ ස්කොට් අයියා පරාද උනානේ.

    @SLK_sri Media Unit එකේ උන් කොච්චර කුණුහරපෙන් බැන්නත් , @HAneo එක්ක එකතු වෙලා වකුගඩු ඇඹරුනත් මුස්ලිම් උන්ව මරනවා යකෝ. මරාගෙන මැරෙනවා (පපුවට ගසමින් මේක කියන්නේ ).

    නැතිව නන්ද සෙන ඇරලා එහෙම නෙමේ නේ. 🤭

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    කලබල වෙන්න එපා ටෙස්ට් එකක් කිව්වෙ අරූට මුස්ලිම් උන් ජාතිවාදීද නැද්ද බලන්න. උබටත් ඕනි නන් එහෙම ටෙස්ට් එකක් කරල බලපන් සින්හලු ජාතිවාදීද නැද්ද බලන්න.
    mata karanna onene, aruta kivvanam hari dekama karala balanna kiyala, api test eka karannethuwama therum gaththa Aluthgama, Digana peththe ehema (deshapalakayonta rewatichcha ung handa)
     
    • Like
    Reactions: Micheal Corleon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    mata karanna onene, aruta kivvanam hari dekama karala balanna kiyala, api test eka karannethuwama therum gaththa Aluthgama, Digana peththe ehema (deshapalakayonta rewatichcha ung handa)
    ඒ මොකටද ඌ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ දුන්නම ඇති.
     
    • Like
    Reactions: Micheal Corleon